Travel with wife

jusi

Well-known member
  • Sep 2, 2012
    974
    859
    93
    danne nethi dewal katha nokera indapan
    OK.. ඇත්තටම දන්නෙ නෑ බන්... :no:මම Italy වල දැකල තියන ලමයින්ගෙ රතු පාටට හුරුයි ඇස්:confused:..උඹ දන්නව ඇති මෙ දෙවල් ගැන උබ කැමතිනම් මෙකෙ දාන්න.. කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන්නෙ.. , හැබයි උබ මගෙ කමෙන්ට් එක තෙරුම් ගත්තෙ වැරදියට...:rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    OK.. ඇත්තටම දන්නෙ නෑ බන්... :no:මම Italy වල දැකල තියන ලමයින්ගෙ රතු පාටට හුරුයි ඇස්:confused:..උඹ දන්නව ඇති මෙ දෙවල් ගැන උබ කැමතිනම් මෙකෙ දාන්න.. කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන්නෙ.. , හැබයි උබ මගෙ කමෙන්ට් එක තෙරුම් ගත්තෙ වැරදියට...:rolleyes:
    Google kerela balapn bung.. methana mama rachana liyela wedak nane... :cool:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,853
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුන් දෙන්න චැනල් එක පටන් ගත්ත දවසෙ ඉදලම මට පෙන්නන්න බැ. ලමයව විකුනන් කනව හොදට. attention seek ultra pro max . ඒක නිස ඉතින් සුද්දෙක් කෙටුවද දන්නෙත් නෑ
    Mamat kamati na
    Travel wesige putha meke hitiya
    Apita banala giye
    Oka thumbnail damma ganige puka pennala click bait
    ate gahanna balan video click kala a unata tibbe na kariya mawa rawattuwa

    gani wikunan kapu youtube higanna lamaya wikunan kawA

    ahinsaka lassana family ekata balu kata kiyana unta hena gahapan
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,604
    1
    14,730
    113
    Genetic Awlak wennath puluwan
    Suddek lankawe kenek mix unama me look eka enne na.
    Wenawanam wenna one dekai
    1. Rare genetic mutation ekak
    2. Sperm donor ekak.
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    1642237006552.png

    lol meka mathak wuna
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මුන් දෙන්න චැනල් එක පටන් ගත්ත දවසෙ ඉදලම මට පෙන්නන්න බැ. ලමයව විකුනන් කනව හොදට. attention seek ultra pro max . ඒක නිස ඉතින් සුද්දෙක් කෙටුවද දන්නෙත් නෑ
    ළමයත් මුන්ගේ මාකටින් කැම්පේන් එකේ ගෝල් එකක් වෙන්න ඇති.
    නෝමල් කළු කැත අඩු කුලේ සිංහල පැටියෙක් ඉපදුනාම කවුරුවත් ගණන් ගන්නේ නෑනේ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    ළමයත් මුන්ගේ මාකටින් කැම්පේන් එකේ ගෝල් එකක් වෙන්න ඇති.
    නෝමල් කළු කැත අඩු කුලේ සිංහල පැටියෙක් ඉපදුනාම කවුරුවත් ගණන් ගන්නේ නෑනේ.
    matath hithuna...oken maara attention ekak ne enne...lamayage birthday eke views balapan...600K+ views
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    ඔය සම්බන්ධව අපි මීට කලින් ත්‍රෙඩ් එකකින් දීර්ගව සාකච්ඡා කරා...
    එළකිරි ජාන විශේෂඥයන් වැඩි දෙනෙක්ගේ අවසන් නිගමනය වූයේ නැගෙනහිර යුරෝපානු ශුක්‍රාණුව ක් මෙයට සම්බන්ධ වි ඇති බවයි.. 👍
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    matath hithuna...oken maara attention ekak ne enne...lamayage birthday eke views balapan...600K+ views
    කරන්න දෙයක් නෑ. උන් කරන එකේ වැරැද්දකුත් නෑ.
    දෙන්නම ජොබක් කරන්නේ නැති එකේ ලමයව විකුණන් කන එක වෙන කරන්න දෙයක් නැති නිසා කරන එකක්.
    ළමය ලොකු වුනාම තමයි අවුල වෙන්නේ. ඒ කෙල්ලගේ අසාමාන්ය පෙනුම විකුණගෙන කාලා කියල දැනගත්තම දුක හිතෙයි.
    අපේ එවුන් දාල තියෙන කමෙන්ට්ස් එහෙම පේනවනේ.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එහෙම කියන්න එපා බන් පව් බන්

    ගෑනිගෙ පැත්තෙ කාටද සුදු ජාන තියෙනවලු. මාත් දන්නෑ වයිෆ් කිව්වේ.
    කසුන්ගෙ පැත්තේ එහෙම එකක් තියනවා කියලා කිව්වේ බන් අපිටනම් දුර නැයො කවුරු හරි සුද්දෙක්/සුද්දියෙක් බැදලා ඉන්න ඇති එයාගෙ පරම්පරාවේ කෙනෙක්ව
    ------ Post added on Jan 15, 2022 at 3:22 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,803
    27,353
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙම කියන්න එපා බන් පව් බන්

    කසුන්ගෙ පැත්තේ එහෙම එකක් තියනවා කියලා කිව්වේ බන් අපිටනම් දුර නැයො කවුරු හරි සුද්දෙක්/සුද්දියෙක් බැදලා ඉන්න ඇති එයාගෙ පරම්පරාවේ කෙනෙක්ව
    ------ Post added on Jan 15, 2022 at 3:22 PM
    ane manda ban.
    mama nam danne na.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,857
    113
    ඇලී බබෙක් නේ ද? ඔය වගේ අසාමාන්‍ය සුදක් තියෙන්නේ?