Surviving on a Government Salary in SL

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,565
    72,693
    113
    Guys,

    I have noticed that a majority of people are trying to find a government job (salary range below 50K) and even if they end up in a private sector job they end up on salaries lower than LKR 100k.

    What intrigues me is how do they survive on such low salaries? eg: I spend over 300K a month that is with a family of 3.

    So how do they do it ban? I mean build a house, buy a car etc?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    පඩිය වැඩි වෙද්දි කරන වියදමුත් ඊට සාපේක්සව වැඩී
    අඩු පඩියක් ගන්න එකා කොහොම හරි කට්ට කාගෙන රෝල ගහන්ව :dull:
    eka thama wenne
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමත් එක්ක campus හිටපු සමහර උන් ආණ්ඩුවේ job වලට ගියේ එකක් ගෙවල් වලට කිට්ටුව job එක කරන්න. කොලබ ඇවිල්ල ගෙදර අයගෙන් වෙන් වෙලා boarding වල හිරවෙලා කටු කනවට වැඩ හොදයි කියල. අනික පරිපාලන සේවා විබාග වලට ලේසියෙන් ඇතුලත් වෙන්න පුළුවන් නිසා. එතකොට වාහන permit, higher salary වලට යන්න පුළුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,693
    113
    මමත් එක්ක campus හිටපු සමහර උන් ආණ්ඩුවේ job වලට ගියේ එකක් ගෙවල් වලට කිට්ටුව job එක කරන්න. කොලබ ඇවිල්ල ගෙදර අයගෙන් වෙන් වෙලා boarding වල හිරවෙලා කටු කනවට වැඩ හොදයි කියල. අනික පරිපාලන සේවා විබාග වලට ලේසියෙන් ඇතුලත් වෙන්න පුළුවන් නිසා. එතකොට වාහන permit, higher salary වලට යන්න පුළුවන්.
    Still machan even after doing those exams it is rare to find people who earn 150K 200K right?
     
    • Like
    Reactions: Master malli

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,693
    113
    40,000 වගේ පඩි ගන්න ආන්ඩුවේ ජොබ් කරන ජෝඩුවක් ළමයි දෙන්නෙක් ට උගන්නලා ජීවත් වෙනවා.. පේන විදියට උන් සතුටින් ඉන්නවා
    This is what I am trying to understand ban. How do they do it?
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    *යකෝ වැඩ කරල ලක්ශයක් ලක්ශ එක හමාරක් ගන්නවද

    *වැඩ නොකර රු 50,000/= පඩියක් ,පෙන්ශන් , Job security , ඇති තරම් නිවාඩු ,වැඩ කරන අතරෙ තමන්ගෙ පුද්ගලික වැඩ , සමහර අය අමතර ආදායම් විදිහට පගාව or සමහරු වැඩ කරන වෙලාවෙම business . Week end නිවාඩු .Pressure එකක් නෑ වැඩ කරත් එකයි නැතත් එකයි කවුරුත් performance බලන් නෑ.

    දැන් ඔය දෙකෙන් එකක් තෝර ගන්ඩ කිව්වොත් උබ මොකක් ද තෝර ගන්නෙ.අන්න ඒකම තමා අනිත් උනුත් කරන්නෙ😂
     
    But still even if I pick the 2nd option will that bring me more money. Money --> quality of life right?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ආණ්ඩුවෙ රස්සාවලට ගියාම එක්ස්පෙක්ටේශන්ස් උත් අඩුයි. දැන් ප්‍රයිවෙට් කොම්පැණියක රස්සාවට ගියාම ඒ මිනිස්සු ගැටෙන්නෙ හොඳට වියදම් කරල අඳින් පලඳින, හොඳ කාර් ගෙවල් තියෙන, වීකෙන්ඩ් එකෙ ගියපු හරි යන්න ඉන්න හරි ට්‍රිප් ගැන කියවන පර්ෆියුම් එකේ ඉඳන් ශෝ ඕෆ් කරන මිනිස්සු. ඒක ශෝ ඕෆ්ම කියන්නත් බෑ, ඒක තමා ලෙවෙල් එක. ඉතින් ඒක මේන්ටේන් කරන්න රජයෙ රස්සාවක පඩියෙන් බෑ.

    මේක ඉතිං රජයේ සේවකයෙක්ට ගලපගන්න. 😊

    ගමේ කුලී වැඩ කරන මිනිහත් එහෙමයි. රස්සාවක් කරන හැමෝම හම්බෙන ගාන කන්සියුම් කරන විදියට තමා සමාජෙ හැදිල තියෙන්නෙ.