Surviving on a Government Salary in SL

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,659
    72,981
    113
    my conclusion is correct.i thought that by analysing your behavior.. thanks for this part dude..
    පොඩි කාලේ පට්ට අවුලෙන් පරිසර රටාවක් තිබ්බ උන්ට ..අතට සල්ලි එද්දි දරන්න අමාරු වෙනවා. ඉතින් උබ මේකේ ඉන්න විදියට මට හිතුනා එහෙම සින් එකේ ඩයල් එකක් වෙන්න ඇති කියල high ego එකක් අරගෙන අමුතු දෙයක් ඇගට ගන්න දගලනකොට මට නිකමට හිතුනා. ජය වේවා
    LOL ok dude. If that thought helps you to drown the pain living your shitty life I am glad I was able to help. Take care putha. Enjoy
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    LOL ok dude. If that thought helps you to drown the pain living your shitty life I am glad I was able to help. Take care putha. Enjoy
    :lol: :lol: :rofl:
    පව් බං. මේ වගේ annonymous forum ඇතුලේ හරි ego පෙන්වලා. පොර ටෝකක්. පඩ කෑල්ලක් දාලා. අර පොඩි කාලේ ගත කරපු පට්ට ඩොටේ හද්ද ගබ්බර කටුක ජිවිතේ කාපු, ඒ කාලේ හොදට කාලා බිල හිටපු උන්ගෙන් ගන්න බැරිවුනු ඇරියස් එක කවර් කරගන්නවා නේද :P
    එල එල. ජය වේවා. ෂිටි සිංහල. පව් උබල වගේ පොන්ස්ලා :P:rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,659
    72,981
    113
    :lol: :lol: :rofl:
    පව් බං. මේ වගේ annonymous forum ඇතුලේ හරි ego පෙන්වලා. පොර ටෝකක්. පඩ කෑල්ලක් දාලා. අර පොඩි කාලේ ගත කරපු පට්ට ඩොටේ හද්ද ගබ්බර කටුක ජිවිතේ කාපු, ඒ කාලේ හොදට කාලා බිල හිටපු උන්ගෙන් ගන්න බැරිවුනු ඇරියස් එක කවර් කරගන්නවා නේද :P
    එල එල. ජය වේවා. ෂිටි සිංහල. පව් උබල වගේ පොන්ස්ලා :P:rofl:
    Puka denne natuwa Poddak try karapan ban you might end up actually becoming something.

    Umbala wage un neda methan sinhalen pakey talk deela meeting wala thatama thatama english walin talk karanne? Itapase etana wathura wage kiyawana unta eliyata awith ada karanne umbala wage un neda? :ROFLMAO: :ROFLMAO:
     
    • Sad
    Reactions: ~Pirate~

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Puka denne natuwa Poddak try karapan ban you might end up actually becoming something.

    Umbala wage un neda methan sinhalen pakey talk deela meeting wala thatama thatama english walin talk karanne? Itapase etana wathura wage kiyawana unta eliyata awith ada karanne umbala wage un neda? :ROFLMAO: :ROFLMAO:
    ammataudu ..menna singlish type karanawa.. trigger kalaane .. e ethi :D :p ubala wage gobbayo innawa ithin corportate world eketh .hacha hacha pacha thama.. den kohehari gihin pada talkak deela waren. podi kaale gobba gvthe amathak karaganna :P
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,659
    72,981
    113
    ammataudu ..menna singlish type karanawa.. trigger kalaane .. e ethi :D :p ubala wage gobbayo innawa ithin corportate world eketh .hacha hacha pacha thama.. den kohehari gihin pada talkak deela waren. podi kaale gobba gvthe amathak karaganna :P
    Ponz go and read my other replies, You will see that I have only used sinhala once (unicode shit) that was to troll scruvvy. Trigger wenne ne ban. Daily deal with donkeys like you.

    Anyways I will not reply to you again on this thread cos it is diverting the discussion. If you want to pick a fight put up a new thread and tag me I will come :-D.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    ආණ්ඩුවෙ රස්සාවලට ගියාම එක්ස්පෙක්ටේශන්ස් උත් අඩුයි. දැන් ප්‍රයිවෙට් කොම්පැණියක රස්සාවට ගියාම ඒ මිනිස්සු ගැටෙන්නෙ හොඳට වියදම් කරල අඳින් පලඳින, හොඳ කාර් ගෙවල් තියෙන, වීකෙන්ඩ් එකෙ ගියපු හරි යන්න ඉන්න හරි ට්‍රිප් ගැන කියවන පර්ෆියුම් එකේ ඉඳන් ශෝ ඕෆ් කරන මිනිස්සු. ඒක ශෝ ඕෆ්ම කියන්නත් බෑ, ඒක තමා ලෙවෙල් එක. ඉතින් ඒක මේන්ටේන් කරන්න රජයෙ රස්සාවක පඩියෙන් බෑ.

    මේක ඉතිං රජයේ සේවකයෙක්ට ගලපගන්න. 😊

    ගමේ කුලී වැඩ කරන මිනිහත් එහෙමයි. රස්සාවක් කරන හැමෝම හම්බෙන ගාන කන්සියුම් කරන විදියට තමා සමාජෙ හැදිල තියෙන්නෙ.

    Private rassawak karala private padiyak ganna gaman rajaye rassawak karana kenekge wiyadam witharak thiyenawa nan anna uu thamai miniha. Porata hondata ithuru karala, wadiya naya wenne nathuwa gewal anan manan hadagena pressure ekak nathuwa inna puluwan. mehema karanna puluwan 1% wath nathuwa athi.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,513
    53,707
    113
    Colombo
    ප්‍රයිවට් උන් කොච්චර පොරටෝක් මේකෙ දුන්නත් බැංකුවකින් ලෝන් එකක් ගන්න ඕනෙ උනාම ඇප අත්සන් කරන්න රජයේ ජොබ් එකක් කරන උන් හොයාගෙන යනවනෙ :lol:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Guys,

    I have noticed that a majority of people are trying to find a government job (salary range below 50K) and even if they end up in a private sector job they end up on salaries lower than LKR 100k.

    What intrigues me is how do they survive on such low salaries? eg: I spend over 300K a month that is with a family of 3.

    So how do they do it ban? I mean build a house, buy a car etc?
    300K ?
    you mean, including car loans and housing loans ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,659
    72,981
    113
    ප්‍රයිවට් උන් කොච්චර පොරටෝක් මේකෙ දුන්නත් බැංකුවකින් ලෝන් එකක් ගන්න ඕනෙ උනාම ඇප අත්සන් කරන්න රජයේ ජොබ් එකක් කරන උන් හොයාගෙන යනවනෙ :lol:
    Not everyone ban. Depends on where you work. Banks come calling asking to take out loans with minimum paper work. Everything depends on what you earn.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    අවු 20 ක් රජයේ සේවයේ වැඩ කරලා තියෙනවා. 1991 - 2011

    ඇයි මම රජෙයේ රස්සාවක් කලේ කියල අද හිතල බලන විට......

    1. පුද්ගලයෙක් යටතේ වැඩ කිරීම , සුරා කැමකට ලක් වීමක් කියල හැගීමක් තිබුන. අඩු පඩියට උනත් රජයට සේවය කිරීමෙන් සතුටක් ලැබුන.
    2. රජයේ සේවයේ උසස් වීම් ගැන ලොකු ආශාවක් තිබුන. පුද්ගලික අංශයට වඩා , රජයේ උසස් වීමේ පටිපාටිය සාදාරනයි කියල හිතුව.
    3. සේවයේ සුරක්ෂිත බව ගැන ලොකු විශ්වාසයක් තිබීම නිසා සතුටක් ලැබුවා.
    4. විශ්‍රාම වැටුප , ETF එකකට වඩා හොදයි කියල හිතුව.
    5. නිවාඩු ගන්න ලේසි නිසා සහ නිවාඩු ගොඩක් තියෙන නිසා , මානසික නිදහසක් තිබුන. (දින 21යි , ඊට පස්සේ තව දින 24 කුයි තිබුන. ගිය වසරේ දින 24 න් ඉතිරි තිබුනානම් ඒවත් ගන්න පුළුවන් කම තිබුන. ඊටත් පස්සේ තවත් අත්‍යවශ්‍ය නිවාඩු ඕන උනානම්, සේවය කල ඕනිම වසර දෙකක ඉතිර නිවාඩු 24 X 2 ගන්න පුළුවන් කම තිබුන)
    6. කල යුතු වැඩ ප්‍රමාණයක් තිබුනත්, පුද්ගලික අංශයේ ඊට වඩා බොස්ගෙන් ලැබෙන පීඩනය වැඩියි කියල හිතුව.

    රජයේ සේවකයන් වර්ග කීපයකි.

    පුර්ණ රජයේ සේවකයෝ. ඔවුන් දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, නගර සබා ආදියේ සේවය කරයි. (තරග විබාග වලින් පත්වීම් ලබයි, දේශපාලන බලපෑමෙන් තොරයි). යුනියන් වල ශක්තිය අවමයි

    ඔවුන් කාණ්ඩ තුනකි. සුළු සේවක (පියන්), යටත් සේවක (ක්ලාර්ක්) සහ මාණ්ඩලික (සහකාර ලේකම් සිට ජනාදිපති ලේකම් දක්වා වැඩි පහසුකම් බුක්තිවිදින පන්තිය)

    අර්ධ රජයේ සේවකයෝ. ඔවුන්, වරාය , තෙල් සංස්ථාව ආදියේ සේවය කරයි. (තරග විබාග ඇතත් , අදාල ඇමති ගේ හෙන්චය්යන් වැඩි වශයෙන් තනතුරු ලබා ඇත . යුනියන් වල ශක්තිය ප්‍රබලයි.

    මොවුන්ද ඉහත පරිදිම කාණ්ඩ තුනකි. කෙසේ වුවත් මෙම කාණ්ඩ තුනම, උපරිම ලෙස පහසුකම් බුක්ති විදියි. පුර්ණ අංශයට වඩා වැඩි වැටුප්, වැඩි අතිකාල , ණය පහසූකම් ලබයි. ETF ඇත. සමහර විට විශ්‍රාම වැටුපටද හිමිකම් ලබයි
    .

    අඩෝ 91 ඉදන් ගවර්මන්ට් ජොබ් කරා කියන්නෙ උබේ වයස කීයද සගෝ?
     
    • Like
    Reactions: nalinpr

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Private rassawak karala private padiyak ganna gaman rajaye rassawak karana kenekge wiyadam witharak thiyenawa nan anna uu thamai miniha. Porata hondata ithuru karala, wadiya naya wenne nathuwa gewal anan manan hadagena pressure ekak nathuwa inna puluwan. mehema karanna puluwan 1% wath nathuwa athi.
    ඔහොම කරල early retirement එක තමා ටාගට් කරන්න ඕනෙ. 👍
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ලෝන් ලීස් නැතුව හොද ගෙයක් වාහනයක් තියනවනං (*පවුලෙන් උරුම වෙලා තියනවනං) ගෑනියි මිනිහයි දෙන්නම නෝමල් ගවර්මන්ට් ජොබ් (ක්ලාක්,සංවර්ධන නිලධාරී,ගුරු වගේ) කරානං ඇති සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න.පඩි දෙක එකතු උනාම 100k වගේ සෙට් වෙනවනෙ?
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අඩෝ 91 ඉදන් ගවර්මන්ට් ජොබ් කරා කියන්නෙ උබේ වයස කීයද සගෝ?
    52 👍
    රු 17280 ක වාර්ෂික වැටුපක් හිමි තනතුරට පත්කරනු ලැබේ.... කියලා ආපු ලිපිය තාම තියෙනවා.....
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,659
    72,981
    113
    52 👍
    රු 17280 ක වාර්ෂික වැටුපක් හිමි තනතුරට පත්කරනු ලැබේ.... කියලා ආපු ලිපිය තාම තියෙනවා.....
    What you doing now? retired?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,848
    11,877
    113
    godak family wala husband and wife dennama hamba karanawa.. government dan godak ayata 50ta wadi.. apu mula wage thama 40s yanne...
    normal post wala unath dennama wada karanawa nam 100K+ paninna adayama labenawa..
    honda post walata car + petrol+ driver denawa..

    family eke 1 kenek wada karana 50,000 jeewath wena ona tharam minissu innawa lankawe.. adayamata anuwa adapt wenna puluwan..
    ewagema lankawe salli thiyana minissu, boho aya 1-2 mil spend karanawa monthly..
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,036
    5,782
    113
    canada
    ආණ්ඩුවේ රස්සාවක් හෝ වේවා, පුද්ගලික අංශයේ හෝ වේවා වැඩකරන තැන පරිසරය තමයි වැදගත්. මුල් කලේ හොද පඩියක් හම්බවෙනවානම් එච්චරයි. එත් අවරුදු 10-15 විතර ඉන්නකොට ආයතනයේ politics තමයි දැනෙන්නේ. ඉදිරියට යාමට අවස්ථාව නැතිනම්, පඩිය එකතැන නම්, අනිත් අයගෙන් කැපිල්ල එනවනම්, හොද වාතාවරණයක් නැතිනම් එතන ප්‍රශ්නයක්.

    ලොකු company වල, ආණ්ඩුවේ ආයතන වල නම්යශිලිත්වය අඩුයි. නමට හොදයි. අහවල් ආයතනයේ අහවල් තනතුර හොබවනවා කියන්න

    පොඩි සාර්ථක company මීට වඩා හොදයි. හොද පැදියක්, බෝනස්, එකමුතුකම, ගොඩක් දේවල් ඉගෙනගැනීමට හැකියාව, තමුන්ගේ දක්ෂතාවයන් ඉදිරියට යන්න තියෙනවා

    හොදම දේ රස්සාවක් කරන ගමන් වෙන business එකක් දියුණු කරගෙන, පස්සේ රස්සාවෙන් අයින් වෙලා business එක දියුණු කරන්න. තමුන්ගේම business එකක් කරනවා තරම් satisfaction එකක් කොහෙවත් නැහැ. රස්සාවකට අපි යනවා කියන්නේ අපෙන් රුපියල් 100 වැඩ කරගෙන රුපියල් 10 දෙන එක.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ප්‍රයිවට් උන් කොච්චර පොරටෝක් මේකෙ දුන්නත් බැංකුවකින් ලෝන් එකක් ගන්න ඕනෙ උනාම ඇප අත්සන් කරන්න රජයේ ජොබ් එකක් කරන උන් හොයාගෙන යනවනෙ :lol:
    Reputed companies walanam ehema prashnayak na machan
    Without guarantors upto 7 million wage puluwan.
     
    • Like
    Reactions: lilman