Surviving on a Government Salary in SL

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,622
    1
    14,752
    113
    Guys,

    I have noticed that a majority of people are trying to find a government job (salary range below 50K) and even if they end up in a private sector job they end up on salaries lower than LKR 100k.

    What intrigues me is how do they survive on such low salaries? eg: I spend over 300K a month that is with a family of 3.

    So how do they do it ban? I mean build a house, buy a car etc?
    Same happened to me
    family income same
    Housing loan 40000
    Car loan 43000
    Furniture loan 30000
    rent 25000
    car travelling expenses monthly 35000
    rest for others
    most government people live in parents property. little housing loan to repair the house. mostly bike not the car. if both doing the job, will buy a car but still it will be kept in the house they will continue to travel by bike. mostly scooters
     
    • Like
    Reactions: Piyathissa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    Guys,

    I have noticed that a majority of people are trying to find a government job (salary range below 50K) and even if they end up in a private sector job they end up on salaries lower than LKR 100k.

    What intrigues me is how do they survive on such low salaries? eg: I spend over 300K a month that is with a family of 3.

    So how do they do it ban? I mean build a house, buy a car etc?

    හරිම සරලම උත්තරේ තමයි වෙන කරගන්න දෙයක් නැති නිසා.ඔය බහුතරේකට වෙන රටකට යන්න හරි චාන්ස් එකක් ලැබුනොත් යනවා. ඒත් කෝ ඒකටත් සල්ලි? ඔය ගොඩක් අය හිරවෙලා ඉන්නව ඇත්තෙ ජොබ් එකට එහා දෙයක් කරගන්නත් බැරුව දවසෙන් වැඩි හරියක් වහල් සේවය කරන්න වෙලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    *යකෝ වැඩ කරල ලක්ශයක් ලක්ශ එක හමාරක් ගන්නවද

    *වැඩ නොකර රු 50,000/= පඩියක් ,පෙන්ශන් , Job security , ඇති තරම් නිවාඩු ,වැඩ කරන අතරෙ තමන්ගෙ පුද්ගලික වැඩ , සමහර අය අමතර ආදායම් විදිහට පගාව or සමහරු වැඩ කරන වෙලාවෙම business . Week end නිවාඩු .Pressure එකක් නෑ වැඩ කරත් එකයි නැතත් එකයි කවුරුත් performance බලන් නෑ.


    දැන් ඔය දෙකෙන් එකක් තෝර ගන්ඩ කිව්වොත් උබ මොකක් ද තෝර ගන්නෙ.අන්න ඒකම තමා අනිත් උනුත් කරන්නෙ😂

    ඕකට උත්තර දෙකක් තියෙනව මිනිස්සුන්ට. වෙනස තියෙන්නෙ කියන්නෙ පළවෙනි උත්තරේ කරන්නෙ දෙවෙනි එක.

    1. සෝෂල් මීඩියා වල දාන, කවුරුහරි ඇහුවොත් කියන උත්තරේ : මම නං ප්‍රයිවට් එකට තමයි යන්නෙ.
    2. ඇත්තටම කරන නමුත් ප්‍රසිද්ධියේ නොකියන එක : මම ගවන්මන්ට් ජොබ් එකට යනවා.

    වැඩ නොකර පඩි ගන්නව කියන එක නම් මම පිළිගන්නෙ නෑ 99% ම. වැඩ නොකර පඩි ගන්න උවමනා නිසා ගවන්මන්ට් ජොබ් හොයන්නෙ නැතුව ඇති බහුතරය. මම දකින දේ තමයි පඩි අඩු උනත් නිදහසක්, ඉන්කම් සෙකියුරිටි එකක්, වැඩ වෙලාවෙන් පස්සෙ වැඩ ගැන හිතන්න වෙන්නෙ නැති ජොබ් එකෙන් පිට ජීවිතයක්, ෆැමිලි ලයිෆ් එකක් තියෙන්න ඕන අය ඒවට යන්න බලනවා කියලා. මම ආණ්ඩුවෙ ජොබ් එකකට යනව නම් ඒව තමයි හේතු. (ඉන්කම් සෙකියුරිටි එක ඇර) එතකොට ඒ ඒ කන්ඩිෂන්ස් කොච්චර සැපිරෙනවද කියන එක අනුව තමයි යන එක තීරණය වෙන්නෙ.

    මම ඉන්න ෆීල්ඩ් එක ගත්තොත් ආයෙ කිසිම දවසක ප්‍රයිවට් එකක ජොබ් එකට යන්න කිසිම ආසාවක් නෑ විශේෂයෙන්ම ලංකාව වගේ නොදියුණු රටවල් වල. කවදහරි එහෙම ගියා කිව්වොත් ඒ කියන්නෙ මට හොඳ එකෙන්ම කෙළවිලා.

    අවු 20 ක් රජයේ සේවයේ වැඩ කරලා තියෙනවා. 1991 - 2011

    ඇයි මම රජෙයේ රස්සාවක් කලේ කියල අද හිතල බලන විට......


    1. පුද්ගලයෙක් යටතේ වැඩ කිරීම , සුරා කැමකට ලක් වීමක් කියල හැගීමක් තිබුන. අඩු පඩියට උනත් රජයට සේවය කිරීමෙන් සතුටක් ලැබුන.
    2. රජයේ සේවයේ උසස් වීම් ගැන ලොකු ආශාවක් තිබුන. පුද්ගලික අංශයට වඩා , රජයේ උසස් වීමේ පටිපාටිය සාදාරනයි කියල හිතුව.
    3. සේවයේ සුරක්ෂිත බව ගැන ලොකු විශ්වාසයක් තිබීම නිසා සතුටක් ලැබුවා.
    4. විශ්‍රාම වැටුප , ETF එකකට වඩා හොදයි කියල හිතුව.
    5. නිවාඩු ගන්න ලේසි නිසා සහ නිවාඩු ගොඩක් තියෙන නිසා , මානසික නිදහසක් තිබුන. (දින 21යි , ඊට පස්සේ තව දින 24 කුයි තිබුන. ගිය වසරේ දින 24 න් ඉතිරි තිබුනානම් ඒවත් ගන්න පුළුවන් කම තිබුන. ඊටත් පස්සේ තවත් අත්‍යවශ්‍ය නිවාඩු ඕන උනානම්, සේවය කල ඕනිම වසර දෙකක ඉතිර නිවාඩු 24 X 2 ගන්න පුළුවන් කම තිබුන)
    6. කල යුතු වැඩ ප්‍රමාණයක් තිබුනත්, පුද්ගලික අංශයේ ඊට වඩා බොස්ගෙන් ලැබෙන පීඩනය වැඩියි කියල හිතුව.

    මේ තියෙන්නෙ මම කියපු හේතු ටිකම තමයි. 👆
    ------ Post added on Jan 18, 2022 at 3:42 AM
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    What you doing now? retired?
    විදේශ සේවයේ වැඩ කරන්න ලැබුණා. එහෙම ඉන්න විට Green card එක ලැබුණා. එහෙම USA ඇවිත් දැන් ආයේ මෙහෙත් රජයේ රැකියා වක් කරනවා.

    ආ.... මෙහේ විශ්‍රාම යන වයස 62-69. තව දහයක් ඉන්න වෙනවා

    විස්තර ඇහුවා ට ස්තුති.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Size of the salary doesn't matter.
    A salary is a temporary solution for a permanent problem.
    When it goes up, your living conditions goes up. The underlying problem remains the same (unless you are really really good at pulling off some strategy).
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,988
    4,557
    113
    most of them are racist....and cannot speak english. except for some senior roles.
    pension is funded by us ...they dont contribute to anything.
    most of them are poor anyway so they dont really care much about dressing or socilasing.

    I once went to a workshop and it was for 9 days. it was for private and govt employees. the govt fellows had come because it was paid for them...where we had to pay our own money.

    they all sat to together in one group and didnt talk much with anyone ....felt really out of the way body lanuguage shows that they were not comfortable. after 5 days they stopped coming. for them leadership and programmes were like useless.
    they were only worried about what bus we can take to go home at 4.30pm. i actually was worried about these jokers working in govt departments. no wonder sri lanka is like this.

    once i went to inland revenue department. in the 11th floor i saw some girls walking without shoes. another girl was having and FM radio and listening to Hiru. they were like annoyed when you come for work.

    another time when i went to RMV i saw one girl combing the hair of another girl. she had a novel in her hand...... :lol: :lol: :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    කෙටියෙන් කිව්වොත් තමන්ට තියෙන විදිහට හැකි ප්‍රමාණයෙන් ජීවත් වෙන්න පුරුදු වෙලා බන් තියෙන්නෙ. කිරි තිබ්බොත් ටී එක බොනවා. කිරි නැත්නම් ප්ලේන්ටිය පුරුදුයි. සීනී නෑ කියලා නොබී ඉන්නෙ නෑ, කහට එක හරි ගහනවා. තේ කුඩුත් නැත්නම් වතුර බිව්වා කියලා ඒ මිනිස්සුන්ගෙ හිතේ දුකක් නෑ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    පොර ටූ ස්මාට් කියල පෙන්වන්න ට්‍රයි කරන්නේ යකෝ. ඉන්ගිරිසි කෑලි දාලා අඩෝ පඩෝ දාලා සැහෙන දගලනවා. ප්‍රස්න අහන්න එපා යකෝ :lol: :lol: :rofl:

    අවුරුදු 10ක් හිටිය මේකේ මේ වගේ වුන් නම් දැක්කේ නැ.
    🤣🤣
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,958
    113
    විදේශ සේවයේ වැඩ කරන්න ලැබුණා. එහෙම ඉන්න විට Green card එක ලැබුණා. එහෙම USA ඇවිත් දැන් ආයේ මෙහෙත් රජයේ රැකියා වක් කරනවා.

    ආ.... මෙහේ විශ්‍රාම යන වයස 62-69. තව දහයක් ඉන්න වෙනවා

    විස්තර ඇහුවා ට ස්තුති.
    Nice to hear that dude. Also nice to see a guy who is 52 is good at typing sinhala :-D . Take care and hope you live a long healthy life.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,952
    10,569
    113
    ආශික්ලන්තෙ
    Puka denne natuwa Poddak try karapan ban you might end up actually becoming something.

    Umbala wage un neda methan sinhalen pakey talk deela meeting wala thatama thatama english walin talk karanne? Itapase etana wathura wage kiyawana unta eliyata awith ada karanne umbala wage un neda? :ROFLMAO: :ROFLMAO:
    Language is a tool bn.it is okay to don't know.i know couple of beach boys.they didn't pass o/L but speak fluently 3,4 languages.
     
    • Like
    Reactions: Piyathissa

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Guys,

    I have noticed that a majority of people are trying to find a government job (salary range below 50K) and even if they end up in a private sector job they end up on salaries lower than LKR 100k.

    What intrigues me is how do they survive on such low salaries? eg: I spend over 300K a month that is with a family of 3.

    So how do they do it ban? I mean build a house, buy a car etc?

    simply, they are searching government jobs to get a salary without doing anything and get a pension after the service.
    as they can not survive from that, people used to get bribes, do other jobs
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    664
    698
    93
    Anita aka government job gihin sir sir kiyanna wena aka lajja nadda manda. Habai ithin podi minissunta loku line. Epa karapu jathiyak thama;
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,033
    5,778
    113
    canada
    ආණ්ඩුවේ රස්සවකින් පැන්ෂන් හම්බවෙනවට වඩා, පුද්ගලික අංශයේ විශ්‍රමයනකොට ලොකු ගානක් හම්බවෙනවනේ ?. එක ඉන්වෙස්ට් කරල ලැබෙන අදයමකින් ජීවත් වෙන එක හොද නැද්ද ? මොකද මම දන්න කෙනෙකුට විශාල ගානක් හම්බවුන විශ්‍රාම යනකොට