Surviving on a Government Salary in SL

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    ආණ්ඩුවෙ රස්සාවලට ගියාම එක්ස්පෙක්ටේශන්ස් උත් අඩුයි. දැන් ප්‍රයිවෙට් කොම්පැණියක රස්සාවට ගියාම ඒ මිනිස්සු ගැටෙන්නෙ හොඳට වියදම් කරල අඳින් පලඳින, හොඳ කාර් ගෙවල් තියෙන, වීකෙන්ඩ් එකෙ ගියපු හරි යන්න ඉන්න හරි ට්‍රිප් ගැන කියවන පර්ෆියුම් එකේ ඉඳන් ශෝ ඕෆ් කරන මිනිස්සු. ඒක ශෝ ඕෆ්ම කියන්නත් බෑ, ඒක තමා ලෙවෙල් එක. ඉතින් ඒක මේන්ටේන් කරන්න රජයෙ රස්සාවක පඩියෙන් බෑ.

    මේක ඉතිං රජයේ සේවකයෙක්ට ගලපගන්න. 😊

    ගමේ කුලී වැඩ කරන මිනිහත් එහෙමයි. රස්සාවක් කරන හැමෝම හම්බෙන ගාන කන්සියුම් කරන විදියට තමා සමාජෙ හැදිල තියෙන්නෙ.
    Okama thamai mata nam epa wenne Pvt job ela , wadiya thiyenne show off thamai ,
     
    • Like
    Reactions: dmsupun

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,635
    72,880
    113
    Meanwhile CPSTL:
    • over 100k salary even for security officers:lol:
    • fully covered insurance
    • low corruption
    There are exceptions machan. For instance places like the customs or port are places where you can earn a shit load legally/illegally. But you need to be fucking lucky to get in to those.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,529
    4,310
    113
    ආණ්ඩුවෙ රස්සාවලට ගියාම එක්ස්පෙක්ටේශන්ස් උත් අඩුයි. දැන් ප්‍රයිවෙට් කොම්පැණියක රස්සාවට ගියාම ඒ මිනිස්සු ගැටෙන්නෙ හොඳට වියදම් කරල අඳින් පලඳින, හොඳ කාර් ගෙවල් තියෙන, වීකෙන්ඩ් එකෙ ගියපු හරි යන්න ඉන්න හරි ට්‍රිප් ගැන කියවන පර්ෆියුම් එකේ ඉඳන් ශෝ ඕෆ් කරන මිනිස්සු. ඒක ශෝ ඕෆ්ම කියන්නත් බෑ, ඒක තමා ලෙවෙල් එක. ඉතින් ඒක මේන්ටේන් කරන්න රජයෙ රස්සාවක පඩියෙන් බෑ.

    මේක ඉතිං රජයේ සේවකයෙක්ට ගලපගන්න. 😊

    ගමේ කුලී වැඩ කරන මිනිහත් එහෙමයි. රස්සාවක් කරන හැමෝම හම්බෙන ගාන කන්සියුම් කරන විදියට තමා සමාජෙ හැදිල තියෙන්නෙ.
    This is bn
    Can see a big difference in them
     
    • Like
    Reactions: dmsupun

    lilman

    Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo
    ආණ්ඩුවෙ රස්සාවලට ගියාම එක්ස්පෙක්ටේශන්ස් උත් අඩුයි. දැන් ප්‍රයිවෙට් කොම්පැණියක රස්සාවට ගියාම ඒ මිනිස්සු ගැටෙන්නෙ හොඳට වියදම් කරල අඳින් පලඳින, හොඳ කාර් ගෙවල් තියෙන, වීකෙන්ඩ් එකෙ ගියපු හරි යන්න ඉන්න හරි ට්‍රිප් ගැන කියවන පර්ෆියුම් එකේ ඉඳන් ශෝ ඕෆ් කරන මිනිස්සු. ඒක ශෝ ඕෆ්ම කියන්නත් බෑ, ඒක තමා ලෙවෙල් එක. ඉතින් ඒක මේන්ටේන් කරන්න රජයෙ රස්සාවක පඩියෙන් බෑ.

    මේක ඉතිං රජයේ සේවකයෙක්ට ගලපගන්න. 😊

    ගමේ කුලී වැඩ කරන මිනිහත් එහෙමයි. රස්සාවක් කරන හැමෝම හම්බෙන ගාන කන්සියුම් කරන විදියට තමා සමාජෙ හැදිල තියෙන්නෙ.

    True story :)
     
    • Like
    Reactions: dmsupun

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    Unta duka nadda ban anith unge lifestyle dakala? Eg: eha gedara eka pvt nam uge wahana/gewal wage ewa dakkama munta duka hitila depress wenne nadda?
    වාහන ගෙවල් මත නෙමේ සතුට තියෙන්නෙ හිතේ සතුට තමා වටින්නෙ ;)
     
    • Like
    Reactions: Piyathissa

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    Provided there’s no rental or vehicle lease..I think it’s possible to survive off 40 k a month without starving.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    792
    1,251
    93
    Guys,

    I have noticed that a majority of people are trying to find a government job (salary range below 50K) and even if they end up in a private sector job they end up on salaries lower than LKR 100k.

    What intrigues me is how do they survive on such low salaries? eg: I spend over 300K a month that is with a family of 3.

    So how do they do it ban? I mean build a house, buy a car etc?
    That is the real question I also have these days? :confused: How they do it? My father said normally they get a loan and buy a land n build a house. after that they spend their entire life to pay their debt. 🤷‍♂️🤷‍♂️🤷‍♂️
    in my case, I don't like to get a loan. Now I am wonder how could I get a land and build a house. 🙆‍♂️
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,529
    4,310
    113
    Unta duka nadda ban anith unge lifestyle dakala? Eg: eha gedara eka pvt nam uge wahana/gewal wage ewa dakkama munta duka hitila depress wenne nadda?
    Naha bn
    Godak unta lifestyle wenasa danenne na
    Eca set ecacne bn cet wenne
    Un occoma ecayi
    Pitin ecec gyoth thama wenasa danenne
     
    • Like
    Reactions: this_is_doge

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Still machan even after doing those exams it is rare to find people who earn 150K 200K right?
    ඔව් එහෙම තමයී. Assistant commissioner, commissioner වගේ level නම් 100,000 වගේ ඇති. ඕකට තව අවුරුදු 5 කට පාරක් vehicle permit දෙනව. Private sector වගේ busy නෑ.

    මට උනත් උදේ ගෙදර ඉඳන් යන්න පුළුවන් job එකක් නම් 60 ක් 70 ක් උනත් මාසෙට ඇති. මානසික නිදහස, ගෙදර අය එක්ක ඉන්න පුළුවන් එක ලොකු දෙයක්.

    Private sector එකේ හැම එකටම 200k salary නෑ. 🤭 🤭
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    300k per months?
    Are you eating goat cheese and salmon fillet daily?
    පොර ටූ ස්මාට් කියල පෙන්වන්න ට්‍රයි කරන්නේ යකෝ. ඉන්ගිරිසි කෑලි දාලා අඩෝ පඩෝ දාලා සැහෙන දගලනවා. ප්‍රස්න අහන්න එපා යකෝ :lol: :lol: :rofl:

    අවුරුදු 10ක් හිටිය මේකේ මේ වගේ වුන් නම් දැක්කේ නැ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Naha bn
    Godak unta lifestyle wenasa danenne na
    Eca set ecacne bn cet wenne
    Un occoma ecayi
    Pitin ecec gyoth thama wenasa danenne

    anna ekayi, un set wenne ea wage un ekka. kotinma salli thiyena unwa ganan ganne nathi mattamata inne. Govt. jobs wala mama hithanne "Top of the World" job security and freedom thiyenawa. union ehemath thiyena nisa awulakma na.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අවු 20 ක් රජයේ සේවයේ වැඩ කරලා තියෙනවා. 1991 - 2011

    ඇයි මම රජෙයේ රස්සාවක් කලේ කියල අද හිතල බලන විට......

    1. පුද්ගලයෙක් යටතේ වැඩ කිරීම , සුරා කැමකට ලක් වීමක් කියල හැගීමක් තිබුන. අඩු පඩියට උනත් රජයට සේවය කිරීමෙන් සතුටක් ලැබුන.
    2. රජයේ සේවයේ උසස් වීම් ගැන ලොකු ආශාවක් තිබුන. පුද්ගලික අංශයට වඩා , රජයේ උසස් වීමේ පටිපාටිය සාදාරනයි කියල හිතුව.
    3. සේවයේ සුරක්ෂිත බව ගැන ලොකු විශ්වාසයක් තිබීම නිසා සතුටක් ලැබුවා.
    4. විශ්‍රාම වැටුප , ETF එකකට වඩා හොදයි කියල හිතුව.
    5. නිවාඩු ගන්න ලේසි නිසා සහ නිවාඩු ගොඩක් තියෙන නිසා , මානසික නිදහසක් තිබුන. (දින 21යි , ඊට පස්සේ තව දින 24 කුයි තිබුන. ගිය වසරේ දින 24 න් ඉතිරි තිබුනානම් ඒවත් ගන්න පුළුවන් කම තිබුන. ඊටත් පස්සේ තවත් අත්‍යවශ්‍ය නිවාඩු ඕන උනානම්, සේවය කල ඕනිම වසර දෙකක ඉතිර නිවාඩු 24 X 2 ගන්න පුළුවන් කම තිබුන)
    6. කල යුතු වැඩ ප්‍රමාණයක් තිබුනත්, පුද්ගලික අංශයේ ඊට වඩා බොස්ගෙන් ලැබෙන පීඩනය වැඩියි කියල හිතුව.

    රජයේ සේවකයන් වර්ග කීපයකි.

    පුර්ණ රජයේ සේවකයෝ. ඔවුන් දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, නගර සබා ආදියේ සේවය කරයි. (තරග විබාග වලින් පත්වීම් ලබයි, දේශපාලන බලපෑමෙන් තොරයි). යුනියන් වල ශක්තිය අවමයි

    ඔවුන් කාණ්ඩ තුනකි. සුළු සේවක (පියන්), යටත් සේවක (ක්ලාර්ක්) සහ මාණ්ඩලික (සහකාර ලේකම් සිට ජනාදිපති ලේකම් දක්වා වැඩි පහසුකම් බුක්තිවිදින පන්තිය)

    අර්ධ රජයේ සේවකයෝ. ඔවුන්, වරාය , තෙල් සංස්ථාව ආදියේ සේවය කරයි. (තරග විබාග ඇතත් , අදාල ඇමති ගේ හෙන්චය්යන් වැඩි වශයෙන් තනතුරු ලබා ඇත . යුනියන් වල ශක්තිය ප්‍රබලයි.

    මොවුන්ද ඉහත පරිදිම කාණ්ඩ තුනකි. කෙසේ වුවත් මෙම කාණ්ඩ තුනම, උපරිම ලෙස පහසුකම් බුක්ති විදියි. පුර්ණ අංශයට වඩා වැඩි වැටුප්, වැඩි අතිකාල , ණය පහසූකම් ලබයි. ETF ඇත. සමහර විට විශ්‍රාම වැටුපටද හිමිකම් ලබයි
    .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,635
    72,880
    113
    පොර ටූ ස්මාට් කියල පෙන්වන්න ට්‍රයි කරන්නේ යකෝ. ඉන්ගිරිසි කෑලි දාලා අඩෝ පඩෝ දාලා සැහෙන දගලනවා. ප්‍රස්න අහන්න එපා යකෝ :lol: :lol: :rofl:

    අවුරුදු 10ක් හිටිය මේකේ මේ වගේ වුන් නම් දැක්කේ නැ.
    Ane ban umbala wage gobbayo. There are people who actually earn ban 🤭 🤭. Anyways if you are interested I earn my living via my job. i.e. I am not in to investing. But that is a field that I seriously consider entering this year.

    අවු 20 ක් රජයේ සේවයේ වැඩ කරලා තියෙනවා. 1991 - 2011

    ඇයි මම රජෙයේ රස්සාවක් කලේ කියල අද හිතල බලන විට......

    1. පුද්ගලයෙක් යටතේ වැඩ කිරීම , සුරා කැමකට ලක් වීමක් කියල හැගීමක් තිබුන. අඩු පඩියට උනත් රජයට සේවය කිරීමෙන් සතුටක් ලැබුන.
    2. රජයේ සේවයේ උසස් වීම් ගැන ලොකු ආශාවක් තිබුන. පුද්ගලික අංශයට වඩා , රජයේ උසස් වීමේ පටිපාටිය සාදාරනයි කියල හිතුව.
    3. සේවයේ සුරක්ෂිත බව ගැන ලොකු විශ්වාසයක් තිබීම නිසා සතුටක් ලැබුවා.
    4. විශ්‍රාම වැටුප , ETF එකකට වඩා හොදයි කියල හිතුව.
    5. නිවාඩු ගන්න ලේසි නිසා සහ නිවාඩු ගොඩක් තියෙන නිසා , මානසික නිදහසක් තිබුන. (දින 21යි , ඊට පස්සේ තව දින 24 කුයි තිබුන. ගිය වසරේ දින 24 න් ඉතිරි තිබුනානම් ඒවත් ගන්න පුළුවන් කම තිබුන. ඊටත් පස්සේ තවත් අත්‍යවශ්‍ය නිවාඩු ඕන උනානම්, සේවය කල ඕනිම වසර දෙකක ඉතිර නිවාඩු 24 X 2 ගන්න පුළුවන් කම තිබුන)
    6. කල යුතු වැඩ ප්‍රමාණයක් තිබුනත්, පුද්ගලික අංශයේ ඊට වඩා බොස්ගෙන් ලැබෙන පීඩනය වැඩියි කියල හිතුව.

    රජයේ සේවකයන් වර්ග කීපයකි.

    පුර්ණ රජයේ සේවකයෝ. ඔවුන් දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, නගර සබා ආදියේ සේවය කරයි. (තරග විබාග වලින් පත්වීම් ලබයි, දේශපාලන බලපෑමෙන් තොරයි). යුනියන් වල ශක්තිය අවමයි

    ඔවුන් කාණ්ඩ තුනකි. සුළු සේවක (පියන්), යටත් සේවක (ක්ලාර්ක්) සහ මාණ්ඩලික (සහකාර ලේකම් සිට ජනාදිපති ලේකම් දක්වා වැඩි පහසුකම් බුක්තිවිදින පන්තිය)

    අර්ධ රජයේ සේවකයෝ. ඔවුන්, වරාය , තෙල් සංස්ථාව ආදියේ සේවය කරයි. (තරග විබාග ඇතත් , අදාල ඇමති ගේ හෙන්චය්යන් වැඩි වශයෙන් තනතුරු ලබා ඇත . යුනියන් වල ශක්තිය ප්‍රබලයි.

    මොවුන්ද ඉහත පරිදිම කාණ්ඩ තුනකි. කෙසේ වුවත් මෙම කාණ්ඩ තුනම, උපරිම ලෙස පහසුකම් බුක්ති විදියි. පුර්ණ අංශයට වඩා වැඩි වැටුප්, වැඩි අතිකාල , ණය පහසූකම් ලබයි. ETF ඇත. සමහර විට විශ්‍රාම වැටුපටද හිමිකම් ලබයි
    .
    My father was a gov teacher. We had a shitty time when I was small. Even if I had the choice I would have never become a gov employee. I managed to end up as an engineer.

    Probably it works for some and it doesn't work for others. I know I cannot survive on a salary a government guy gets. Besides for me the work needs to be challenging. Just sitting on your ass unchallenged isn't the sort of thing I like.
    ------ Post added on Jan 17, 2022 at 9:33 PM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Ane ban umbala wage gobbayo. There are people who actually earn ban 🤭 🤭. Anyways if you are interested I earn my living via my job. i.e. I am not in to investing. But that is a field that I seriously consider entering this year.

    IKR. You don't need to teach me dude. I'm also in the software industry and getting more than 300 K is not a magic for me.

    meke inna anik unta oya magic dunnata apita kiyawanna enna epa gobbaya kiala :P I just pointed your high ego. that's all. bye
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,635
    72,880
    113
    IKR. You don't need to teach me dude. I'm also in the software industry and getting more than 300 K is not a magic for me.

    meke inna anik unta oya magic dunnata apita kiyawanna enna epa gobbaya kiala :P I just pointed your high ego. that's all. bye
    It is ok to have an ego if you have the luxury to afford it. and salary isn't 300K machan it is way way more than that. But that is a different topic.

    The reason to put this thread was to understand how people with lower salaries live/survive. Umbata amarunam oka terum ganna be my guest and ignore the shit I post. I didn't notice you exist till now and I don't think I will give a shit if you just vanish ;-).

    And the reason I use english is that I don't give a shit about the sinhala language so I don't want to waste my time laerning to type it. I am very capable of getting my shit done using english and I am happy to continue to do so
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka

    My father was a gov teacher. We had a shitty time when I was small. Even if I had the choice I would have never become a gov employee. I managed to end up as an engineer.
    my conclusion is correct.i thought that by analysing your behavior.. thanks for this part dude..
    පොඩි කාලේ පට්ට අවුලෙන් පරිසර රටාවක් තිබ්බ උන්ට ..අතට සල්ලි එද්දි දරන්න අමාරු වෙනවා. ඉතින් උබ මේකේ ඉන්න විදියට මට හිතුනා එහෙම සින් එකේ ඩයල් එකක් වෙන්න ඇති කියල high ego එකක් අරගෙන අමුතු දෙයක් ඇගට ගන්න දගලනකොට මට නිකමට හිතුනා. ජය වේවා