
Okama thamai mata nam epa wenne Pvt job ela , wadiya thiyenne show off thamai ,ආණ්ඩුවෙ රස්සාවලට ගියාම එක්ස්පෙක්ටේශන්ස් උත් අඩුයි. දැන් ප්‍රයිවෙට් කොම්පැණියක රස්සාවට ගියාම ඒ මිනිස්සු ගැටෙන්නෙ හොඳට වියදම් කරල අඳින් පලඳින, හොඳ කාර් ගෙවල් තියෙන, වීකෙන්ඩ් එකෙ ගියපු හරි යන්න ඉන්න හරි ට්‍රිප් ගැන කියවන පර්ෆියුම් එකේ ඉඳන් ශෝ ඕෆ් කරන මිනිස්සු. ඒක ශෝ ඕෆ්ම කියන්නත් බෑ, ඒක තමා ලෙවෙල් එක. ඉතින් ඒක මේන්ටේන් කරන්න රජයෙ රස්සාවක පඩියෙන් බෑ.
මේක ඉතිං රජයේ සේවකයෙක්ට ගලපගන්න.
ගමේ කුලී වැඩ කරන මිනිහත් එහෙමයි. රස්සාවක් කරන හැමෝම හම්බෙන ගාන කන්සියුම් කරන විදියට තමා සමාජෙ හැදිල තියෙන්නෙ.
There are exceptions machan. For instance places like the customs or port are places where you can earn a shit load legally/illegally. But you need to be fucking lucky to get in to those.Meanwhile CPSTL:
- over 100k salary even for security officers
- fully covered insurance
- low corruption
This is bnආණ්ඩුවෙ රස්සාවලට ගියාම එක්ස්පෙක්ටේශන්ස් උත් අඩුයි. දැන් ප්‍රයිවෙට් කොම්පැණියක රස්සාවට ගියාම ඒ මිනිස්සු ගැටෙන්නෙ හොඳට වියදම් කරල අඳින් පලඳින, හොඳ කාර් ගෙවල් තියෙන, වීකෙන්ඩ් එකෙ ගියපු හරි යන්න ඉන්න හරි ට්‍රිප් ගැන කියවන පර්ෆියුම් එකේ ඉඳන් ශෝ ඕෆ් කරන මිනිස්සු. ඒක ශෝ ඕෆ්ම කියන්නත් බෑ, ඒක තමා ලෙවෙල් එක. ඉතින් ඒක මේන්ටේන් කරන්න රජයෙ රස්සාවක පඩියෙන් බෑ.
මේක ඉතිං රජයේ සේවකයෙක්ට ගලපගන්න.
ගමේ කුලී වැඩ කරන මිනිහත් එහෙමයි. රස්සාවක් කරන හැමෝම හම්බෙන ගාන කන්සියුම් කරන විදියට තමා සමාජෙ හැදිල තියෙන්නෙ.
Unta duka nadda ban anith unge lifestyle dakala? Eg: eha gedara eka pvt nam uge wahana/gewal wage ewa dakkama munta duka hitila depress wenne nadda?This is bn
Can see a big difference in them
ආණ්ඩුවෙ රස්සාවලට ගියාම එක්ස්පෙක්ටේශන්ස් උත් අඩුයි. දැන් ප්‍රයිවෙට් කොම්පැණියක රස්සාවට ගියාම ඒ මිනිස්සු ගැටෙන්නෙ හොඳට වියදම් කරල අඳින් පලඳින, හොඳ කාර් ගෙවල් තියෙන, වීකෙන්ඩ් එකෙ ගියපු හරි යන්න ඉන්න හරි ට්‍රිප් ගැන කියවන පර්ෆියුම් එකේ ඉඳන් ශෝ ඕෆ් කරන මිනිස්සු. ඒක ශෝ ඕෆ්ම කියන්නත් බෑ, ඒක තමා ලෙවෙල් එක. ඉතින් ඒක මේන්ටේන් කරන්න රජයෙ රස්සාවක පඩියෙන් බෑ.
මේක ඉතිං රජයේ සේවකයෙක්ට ගලපගන්න.
ගමේ කුලී වැඩ කරන මිනිහත් එහෙමයි. රස්සාවක් කරන හැමෝම හම්බෙන ගාන කන්සියුම් කරන විදියට තමා සමාජෙ හැදිල තියෙන්නෙ.

වාහන ගෙවල් මත නෙමේ සතුට තියෙන්නෙ හිතේ සතුට තමා වටින්නෙUnta duka nadda ban anith unge lifestyle dakala? Eg: eha gedara eka pvt nam uge wahana/gewal wage ewa dakkama munta duka hitila depress wenne nadda?

That is the real question I also have these days?Guys,
I have noticed that a majority of people are trying to find a government job (salary range below 50K) and even if they end up in a private sector job they end up on salaries lower than LKR 100k.
What intrigues me is how do they survive on such low salaries? eg: I spend over 300K a month that is with a family of 3.
So how do they do it ban? I mean build a house, buy a car etc?
How they do it? My father said normally they get a loan and buy a land n build a house. after that they spend their entire life to pay their debt. Naha bnUnta duka nadda ban anith unge lifestyle dakala? Eg: eha gedara eka pvt nam uge wahana/gewal wage ewa dakkama munta duka hitila depress wenne nadda?
with that much money they must be eating it on an hourly basis300k per months?
Are you eating goat cheese and salmon fillet daily?
ඔව් එහෙම තමයී. Assistant commissioner, commissioner වගේ level නම් 100,000 වගේ ඇති. ඕකට තව අවුරුදු 5 කට පාරක් vehicle permit දෙනව. Private sector වගේ busy නෑ.Still machan even after doing those exams it is rare to find people who earn 150K 200K right?
පොර ටූ ස්මාට් කියල පෙන්වන්න ට්‍රයි කරන්නේ යකෝ. ඉන්ගිරිසි කෑලි දාලා අඩෝ පඩෝ දාලා සැහෙන දගලනවා. ප්‍රස්න අහන්න එපා යකෝ300k per months?
Are you eating goat cheese and salmon fillet daily?

Naha bn
Godak unta lifestyle wenasa danenne na
Eca set ecacne bn cet wenne
Un occoma ecayi
Pitin ecec gyoth thama wenasa danenne
Ane ban umbala wage gobbayo. There are people who actually earn banපොර ටූ ස්මාට් කියල පෙන්වන්න ට්‍රයි කරන්නේ යකෝ. ඉන්ගිරිසි කෑලි දාලා අඩෝ පඩෝ දාලා සැහෙන දගලනවා. ප්‍රස්න අහන්න එපා යකෝ![]()
![]()
අවුරුදු 10ක් හිටිය මේකේ මේ වගේ වුන් නම් දැක්කේ නැ.
My father was a gov teacher. We had a shitty time when I was small. Even if I had the choice I would have never become a gov employee. I managed to end up as an engineer.අවු 20 ක් රජයේ සේවයේ වැඩ කරලා තියෙනවා. 1991 - 2011
ඇයි මම රජෙයේ රස්සාවක් කලේ කියල අද හිතල බලන විට......
1. පුද්ගලයෙක් යටතේ වැඩ කිරීම , සුරා කැමකට ලක් වීමක් කියල හැගීමක් තිබුන. අඩු පඩියට උනත් රජයට සේවය කිරීමෙන් සතුටක් ලැබුන.
2. රජයේ සේවයේ උසස් වීම් ගැන ලොකු ආශාවක් තිබුන. පුද්ගලික අංශයට වඩා , රජයේ උසස් වීමේ පටිපාටිය සාදාරනයි කියල හිතුව.
3. සේවයේ සුරක්ෂිත බව ගැන ලොකු විශ්වාසයක් තිබීම නිසා සතුටක් ලැබුවා.
4. විශ්‍රාම වැටුප , ETF එකකට වඩා හොදයි කියල හිතුව.
5. නිවාඩු ගන්න ලේසි නිසා සහ නිවාඩු ගොඩක් තියෙන නිසා , මානසික නිදහසක් තිබුන. (දින 21යි , ඊට පස්සේ තව දින 24 කුයි තිබුන. ගිය වසරේ දින 24 න් ඉතිරි තිබුනානම් ඒවත් ගන්න පුළුවන් කම තිබුන. ඊටත් පස්සේ තවත් අත්‍යවශ්‍ය නිවාඩු ඕන උනානම්, සේවය කල ඕනිම වසර දෙකක ඉතිර නිවාඩු 24 X 2 ගන්න පුළුවන් කම තිබුන)
6. කල යුතු වැඩ ප්‍රමාණයක් තිබුනත්, පුද්ගලික අංශයේ ඊට වඩා බොස්ගෙන් ලැබෙන පීඩනය වැඩියි කියල හිතුව.
රජයේ සේවකයන් වර්ග කීපයකි.
පුර්ණ රජයේ සේවකයෝ. ඔවුන් දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, නගර සබා ආදියේ සේවය කරයි. (තරග විබාග වලින් පත්වීම් ලබයි, දේශපාලන බලපෑමෙන් තොරයි). යුනියන් වල ශක්තිය අවමයි
ඔවුන් කාණ්ඩ තුනකි. සුළු සේවක (පියන්), යටත් සේවක (ක්ලාර්ක්) සහ මාණ්ඩලික (සහකාර ලේකම් සිට ජනාදිපති ලේකම් දක්වා වැඩි පහසුකම් බුක්තිවිදින පන්තිය)
අර්ධ රජයේ සේවකයෝ. ඔවුන්, වරාය , තෙල් සංස්ථාව ආදියේ සේවය කරයි. (තරග විබාග ඇතත් , අදාල ඇමති ගේ හෙන්චය්යන් වැඩි වශයෙන් තනතුරු ලබා ඇත . යුනියන් වල ශක්තිය ප්‍රබලයි.
මොවුන්ද ඉහත පරිදිම කාණ්ඩ තුනකි. කෙසේ වුවත් මෙම කාණ්ඩ තුනම, උපරිම ලෙස පහසුකම් බුක්ති විදියි. පුර්ණ අංශයට වඩා වැඩි වැටුප්, වැඩි අතිකාල , ණය පහසූකම් ලබයි. ETF ඇත. සමහර විට විශ්‍රාම වැටුපටද හිමිකම් ලබයි.
IKR. You don't need to teach me dude. I'm also in the software industry and getting more than 300 K is not a magic for me.Ane ban umbala wage gobbayo. There are people who actually earn ban![]()
. Anyways if you are interested I earn my living via my job. i.e. I am not in to investing. But that is a field that I seriously consider entering this year.
I just pointed your high ego. that's all. byeIt is ok to have an ego if you have the luxury to afford it. and salary isn't 300K machan it is way way more than that. But that is a different topic.IKR. You don't need to teach me dude. I'm also in the software industry and getting more than 300 K is not a magic for me.
meke inna anik unta oya magic dunnata apita kiyawanna enna epa gobbaya kialaI just pointed your high ego. that's all. bye
my conclusion is correct.i thought that by analysing your behavior.. thanks for this part dude..
My father was a gov teacher. We had a shitty time when I was small. Even if I had the choice I would have never become a gov employee. I managed to end up as an engineer.