Sir Childhood memories

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    ස : මම තමයි හොදටප දිවුවේ.
    රට්ටු : පිස්සුනේ කෙලින්නේ මොනවාද කලේ අයියෝ ??

    ස: පලවෙනි වටේ අවුල් උනාට ඉතුරු වට 3 මම හරියට දුවනවා අපේ හාමුදුරුවනේ ...

    ඉතුරු වට 3 ත් පිස්සු කෙලල

    ස : මට ආයේ දුවන්න දෙන්න මේද පාර හරියට දුවනවා අපේ හාමුදුරුවනේ ...
    රට්ටු : අනේ නිකන් පලයන් නන්දසේන යන්න
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    ස : මම තමයි හොදටප දිවුවේ.
    රට්ටු : පිස්සුනේ කෙලින්නේ මොනවාද කලේ අයියෝ ??

    ස: පලවෙනි වටේ අවුල් උනාට ඉතුරු වට 3 මම හරියට දුවනවා අපේ හාමුදුරුවනේ ...

    ඉතුරු වට 3 ත් පිස්සු කෙලල

    ස : මට ආයේ දුවන්න දෙන්න මේද පාර හරියට දුවනවා අපේ හාමුදුරුවනේ ...
    රට්ටු : අනේ නිකන් පලයන් නන්දසේන යන්න
    😅😅 epic

    e kale idalama reverse practice karala
    😅
    ------ Post added on Jan 17, 2022 at 10:10 PM