The Tourist (2022) - IMDB: 7.2

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔන්න හොඳ TV සීරිස් එකක් ඇවිල්ලා. එක හුස්මට දවස් දෙකෙන් බලලා ඉවර කරා.

    මේ වෙනකොටත් බලපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යමු.

    tqCiGtB.png

    IMDB: 7.2
    https://www.imdb.com/title/tt11847842/mediaviewer/rm2097472001/

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හොදද මේක ?බලපු එකෙක් නැද්ද? දැන් එන ෆිල්ම් download කරලා බාගයක් හරි බලන එකත් අපරාදේ බන්...
    ඔය පෙන්නන තරම් ඇක්ෂන් නෑ. ඒ උනාට පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කුතුහලය ඇවිස්සෙන ත්‍රිලර් එකක්. IMDB 7.2 උනාට මමනම් 8.5 වලට වඩා උඩට දානවා. ලොකු ස්ටෝරි එකකුත් තියනවා. රගපෑම උපරිම විදිහට තියනවා. ඕස්ට්‍රේලියාවේ කතාවක්. කම්මැලි නැතුව බලන්න පුළුවන් ඉවර වෙනකන්ම.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    ඔය පෙන්නන තරම් ඇක්ෂන් නෑ. ඒ උනාට පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කුතුහලය ඇවිස්සෙන ත්‍රිලර් එකක්. IMDB 7.2 උනාට මමනම් 8.5 වලට වඩා උඩට දානවා. ලොකු ස්ටෝරි එකකුත් තියනවා. රගපෑම උපරිම විදිහට තියනවා. ඕස්ට්‍රේලියාවේ කතාවක්. කම්මැලි නැතුව බලන්න පුළුවන් ඉවර වෙනකන්ම.
    එල.. ඇක්ෂන් නැති උනත් කමක් නැ, කතාව සුපිරිනම්.. මම download කරලා බලන්නම්.. තැන්ක්ස් මචන්..