Hadisi watalim

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,434
    124,272
    113
    දෙහිවල
    බැහැ
    රථවාහන පොලිසියේ නිලදාරියෙක් වෙන්නේ ඕන

    මොනවද 007 මේ අහන ප්‍රශ්න
    ඔත්තුසේවය පිටින් ලැජ්ජා වෙන වැඩ නේ
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මටත් දැනගන්න ඕනි. නීතිය සාමාන්‍ය ජනතාව හරියට දැනුවත් නැති එකෙන් අපිව ගොන්නු කරන් ඉන්නේ
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    නිල ඇදුමෙන් ඉන්න ඕන. මාර්ග නීතී රථවාහන වැරදි වලට බෑ. වාහනේ කුඩු ගෙනියනවනම් ඒවට පුලුවන්. :baffled: :baffled: :baffled: දන්න විදිය
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බැහැ
    රථවාහන පොලිසියේ නිලදාරියෙක් වෙන්නේ ඕන

    මොනවද 007 මේ අහන ප්‍රශ්න
    ඔත්තුසේවය පිටින් ලැජ්ජා වෙන වැඩ නේ
    amataka una :( agent walter
    මටත් දැනගන්න ඕනි. නීතිය සාමාන්‍ය ජනතාව හරියට දැනුවත් නැති එකෙන් අපිව ගොන්නු කරන් ඉන්නේ
    ehema case ekak wela
    නිල ඇදුමෙන් ඉන්න ඕන. මාර්ග නීතී රථවාහන වැරදි වලට බෑ. වාහනේ කුඩු ගෙනියනවනම් ඒවට පුලුවන්. :baffled: :baffled: :baffled: දන්න විදිය
    elama agent