🏏🏏🏏ZIMBABWE TOUR OF SRI LANKA 🇱🇰 vs 🇿🇼 (3 ODIs)

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Dasunaya inna kam therumak na.
    දසුනය නිසා තමයි යකු මෙහෙමවත් ඉන්නේ 2023 වෙනකම් ම වූ හිටියොත් හොදයි අසලනයා හැදිලා එනකම්

    මෙන්ඩිස් මුසලයට කටන්සි එක ගියොත් නම් විආශයක් වෙන්නේ වුට වැඩ දික්කා හොදයි

    හෙට පොඩි මාලි ගහයි වගේ
    ------ Post added on Jan 17, 2022 at 10:47 PM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දසුනය නිසා තමයි යකු මෙහෙමවත් ඉන්නේ 2023 වෙනකම් ම වූ හිටියොත් හොදයි අසලනයා හැදිලා එනකම්

    මෙන්ඩිස් මුසලයට කටන්සි එක ගියොත් නම් විආශයක් වෙන්නේ වුට වැඩ දික්කා හොදයි

    හෙට පොඩි මාලි ගහයි වගේ
    ------ Post added on Jan 17, 2022 at 10:47 PM
    Langa balapu hinda thamai siruth captain une. Balan imuko.
     
    • Angry
    Reactions: Darkseid

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,877
    113
    111
    Gotham
    batman.com
    කාටද ?

    SL XI: 1 Pathum Nissanka, 2 Kusal Mendis (wk), 3 Kamindu Mendis, 4 Dinesh Chandimal, 5 Charith Asalanka, 6 Dasun Shanaka (capt.), 7 Chamika Karunaratne, 8 Jeffrey Vandersay, 9 Maheesh Theekshana, 10 Dushmantha Chameera 11 Nuwan Pradeep
    Mn hituwe chameera ගහන ekk na kyala. හොඳ වුණා විතරයි නේ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    300ක් ගහන්න වෙන්ව අදත් ඉතින්. චමිකයාගේ overs ටික දාල ඉවරකරන්න තිබ්බ.
    ඇයි බං උන්ට එහෙම ගහන්න දෙන්නෙ...