pojjak withra pada wadi overacting dagalana wageඅම්බෝ චාමික සාර්
පඩ හිලක් නෙහ්
Zim 296/9 යකෝ![]()
75 gahuwa banචන්දිමාල් පොන්නය අදත් ටෙස්ට් මැච් එකක් ගහනව වගේ
ඌ ලස්සනට ගැහුවා නේ බන්.Mendis ponnaya lakunu na nee.
Uge thana chamikayatadunnanam iita wada gemak gahanawa
මෙන්ඩා . හැන්දෙන් අරන් දානව වගේ ගැප් වලින් යන්න ගැහුවා නේ. 26යි ඉතින්.Kawda?
26ක් ගහල මොනා කරන්නද බන්...ඕකා හැමදාම 30ට අඩුයි...මෙන්ඩා . හැන්දෙන් අරන් දානව වගේ ගැප් වලින් යන්න ගැහුවා නේ. 26යි ඉතින්.
patta negative ban meke unදින්නට පස්සෙ සද්ද නෑ...

. මැච් එකත් එක්ක එපා වෙලා highlights බලන එක නවත්තලා දැම්මා
. Now I'm a happy man 
