මේ දවස් වල කිරියේ වැඩියෙන්ම පක්ෂෙකට කඩේ යන්නේ කව්ද ?

මේ දවස් වල කිරියේ වැඩියෙන්ම පක්ෂෙකට කඩේ යන්නේ කව්ද ?

  • SLK_sri

    Votes: 14 14.9%
  • riduna pm

    Votes: 6 6.4%
  • N A K A M U R A

    Votes: 70 74.5%
  • dilann

    Votes: 1 1.1%
  • Ravana21

    Votes: 0 0.0%
  • Indrajith Gamage

    Votes: 3 3.2%

  • Total voters
    94
  • Poll closed .

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එතකොට ඌට කෝමද උඹේ IP ඇඩ්‍රස් එකම ආවෙ? 🤭
    උඹ කොහොමද යකෝ මගේ ip එක බලන්නේ ගෝට් චීස් ටත් බැරිකොට. 😂🤭
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උඹ කොහොමද යකෝ මගේ ip එක බලන්නේ ගෝට් චීස් ටත් බැරිකොට. 😂🤭
    උඹ හිතන්නෙ මං උඹ ඉන්නෙ කොහෙද මොනාද කරන්නෙ කියලා දන්නෑ කියලද? මං එදත් කිව්වෙ මෙහ් පල්ලෙහා තියෙනව වගේ ත්‍රෙඩ් එකක් දවසක උඹටත් වැටෙයි කියලා. උඹ වැරදි තීරනයක් ගන්නකන් තමා මාත් බලන් ඉන්නෙ මෙච්චර කල් ;)

    https://elakiri.com/threads/සිරිපාලගෙ-හෙලුව.1612233/