එන්නත් කිරීම සිය කැමැත්ත අනුව සිදු කරන්නක් මිස අනිවාර්ය දෙයක් නොවේ ඉරිදා ලංකාදීප

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    එන්නත් කරපු නැති අයට වැදගත් වෙයි

    6MkQnYG.jpg


    @පිටියෙ-අප්පු උබට වැදගත් වෙයි​

    @nevermindNevergiveup උබ ගැහුවද බන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගැහුවත් එකයි, නැතත් එකයි.

    මන් දන්න ඔපිස් එහෙක 17 ක් ඉන්නව, ඩොස් 3ම ගහපු 3නෙකුට ඇරෙන්න අනිත් ඔක්කොටම බඩු හම්බුන.

    පයිසරෙන් තමා අරුන් 3 දෙනා බේරුනෙ කියල අනිත් එවුන් කියන්නෙ

    දැන් සතියක් ඇති.
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    ගැහුවත් එකයි, නැතත් එකයි.

    මන් දන්න ඔපිස් එහෙක 17 ක් ඉන්නව, ඩොස් 3ම ගහපු 3නෙකුට ඇරෙන්න අනිත් ඔක්කොටම බඩු හම්බුන.

    පයිසරෙන් තමා අරුන් 3 දෙනා බේරුනෙ කියල අනිත් එවුන් කියන්නෙ

    දැන් සතියක් ඇති.
    Ehenm itin Sino ghn wedak nane bn
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    දැන් ඉතිං අඩු තරමෙ දෙකක්වත් නොගහපු අය නැති තරම්නෙ....

    ගැහුවත් එකයි, නැතත් එකයි.

    මන් දන්න ඔපිස් එහෙක 17 ක් ඉන්නව, ඩොස් 3ම ගහපු 3නෙකුට ඇරෙන්න අනිත් ඔක්කොටම බඩු හම්බුන.

    පයිසරෙන් තමා අරුන් 3 දෙනා බේරුනෙ කියල අනිත් එවුන් කියන්නෙ

    දැන් සතියක් ඇති.
    වැඩි ගාණට සයිනෆාම් ගහල තමයි වැඩේ වැළඳුවෙ....
    චීන අපිට සේලයින් වතුර දුන්නද දන්නෙත් නෑ....
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මමත් ගහලා නැහැ... අම්මල නම් දෙවෙනි එක විද්දා,
    එයාලම කියනවා 3 වෙනි එකක් ඕනේ නැහැ කියලා, අපේ ගෙදර තාත්තා විතරයි Booster ගැහුවේ එයා විතරයි Social Exposed වෙන්නේ.. අනික් හැමෝම ගෙදරම තමා :yes::love:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගැහුවත් එකයි, නැතත් එකයි.

    මන් දන්න ඔපිස් එහෙක 17 ක් ඉන්නව, ඩොස් 3ම ගහපු 3නෙකුට ඇරෙන්න අනිත් ඔක්කොටම බඩු හම්බුන.

    පයිසරෙන් තමා අරුන් 3 දෙනා බේරුනෙ කියල අනිත් එවුන් කියන්නෙ

    දැන් සතියක් ඇති.

    ඒ තුන්දෙනා හොරෙන් වියත්මගෙන් හඳුන්වා දුන්න දම්මික හුජ්ජ පැණිය ගත්තද දන්නේ නෑ..

    TEaSz89.jpg


    w5zb0yh.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පළවෙනි ඩෝස් දෙක ගැහුවා. බූස්ටර් නම් ගහන්නෙ නෑ.
    ඇයි ඉතිං සායනික පරික්ෂණ ( clinical trial ) කරලා data එකතු කරල වාර්තා හදලා විද්‍යාත්මක සඟරා වල පළ කරලා (journal publishing), විද්වතුන් විවරණය (peer review) කරලා විද්‍යාත්මකයි කියල තහවුරු වෙච්ච බූස්ටරේ ලෝක සෞඛ්‍ය සංවිධානය ආරක්ෂිතය කියල පුන පුනා කියද්දිත්, ලංකාවෙ සෞඛ්‍ය විද්වත්තු මාධ්‍ය සාකච්ඡා තියලා බූස්ටරේ අතුරු ආබාධ පැරසිටමෝල් වලින් නැති වෙනවාය, වෙන මොකුත් වෙන්නෙ නෑය කියල සහතික වෙලා තියෙද්දිත් ඒක නොගහ ඉන්නේ ?

    ඒවාට වැය කරපු ඩොලර් අපරාදෙ නෙ නොගහ හිටියාම... එහෙම කරන්න හොඳ නෑනේ. අනිවාර්යයෙන් ගහගන්නම ඕන.

    නොගහ ඉන්න එපා. අනික් අයටත් කියන්න බූස්ටරේ ඇවිත් ගහගන්න කියලා ...
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අටුලුගම අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිසුන්ට ගුරුවරුන්ට හා දෙමව්පියන්ට කෝවිඩ් 19 එන්නත ලබාදීම සඳහා වෛද්‍යවරයකු ගෙන් සමන්විත කණ්ඩායමක් එම පාසල කරා ගොස් තිබෙනවා.
    එහෙත් අවම වශයෙන් එකම සිසුවකු ගුරුවරයෙකු හෝ දෙමව්පියෙකු එන්නත ලබා ගැනීම සඳහා නොපැමිණි බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ලිඛිතව දැනුම්දී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසුවා.
    අවම වශයෙන් විදුහල්පතිවරයා වත් එන්නත ලබා ගැනීම සඳහා නොපැමිණි බවයි එම ලිපියේ දැක්වුණේ.
    තමන්ට සිදුවූ එම අපහසුතාවය සම්බන්ධයෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් , කළුතර දිසාපති තුමාට හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයට ලිඛිතව දැනුම්දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා පැවසුවා.
    සිසුන් ගුරුවරුන් හා දෙමව්පියන් ඇතුළු දහසකට ආසන්න පිරිසකට එන්නත ලබාදීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම විද්‍යාලය කරා ගොස් තිබුණා.