Mobile phone - xiaomi vs apple

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Experience wise apple safe මොකද ලෙඩ අඩුයි . ඇඩ් නැහැ . Over price තමා ඒක මේකේ ඉන්නේ ගොඩක් උන්ට අපේ ආර්ථිකේ එක්ක iphone එකකට යන්න බැහැ . මගේ අත්දැකීම android ඉදන් ඇපල් එකට යන උන් ආයේ එන්නේ නැහැ . වෙනස හිතා ගනින්.
    ඒනිසා andriod best කියලා බොරු වට වැලපෙන්න එපා. ගොඩක් උන් ට තියෙන්නේ apple phone එකක් ගන්න බැරිකම.
    Thanks මචං
     
    • Like
    Reactions: Rawan2112

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    If you are new to apple get one from x, 11,12,13 series, other than u will disappointed with battery life of se2020 as new user comparing to mid budget androids. All apple iPhones performance are exceptional, user experience is amaxing. Try to get one with storage at least 128gb.

    Laksha 3-4k deela gattat iPhone wala user experience eka worth every cent.
    ------ Post added on Dec 18, 2021 at 3:44 PM
    I'm not using storage much,
    Isn't 64gb doing the same?

    120K walata brandnew ganna tynne SE2 eka ne dan. 11 ekakuth 170+ dan. Eka aran dawasata 3 parak wtr charge kr kr ind gyhm ubt epa wei. Hoda android ekak ganna 60-80 athara
    What's the android model you recommend?
    ------ Post added on Dec 18, 2021 at 4:35 PM

    Pixel... pixel...pixel.. :P
    Where to buy?
    ------ Post added on Dec 18, 2021 at 4:36 PM

    මන් ලග තියෙනව. අවුලක් නැ.
    යාලුවෙක් ගාව තියනවා ඕක, ඌට signal ප්‍රශ්න නිසා දැං apple ekak හොයනවා
    ------ Post added on Dec 18, 2021 at 4:37 PM
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    I'm not using storage much,
    Isn't 64gb doing the same?

    What's the android model you recommend?
    ------ Post added on Dec 18, 2021 at 4:35 PM

    What's the android model you recommend?

    Where to buy?
    ------ Post added on Dec 18, 2021 at 4:36 PM

    What's the android model you recommend?

    Where to buy?

    යාලුවෙක් ගාව තියනවා ඕක, ඌට signal ප්‍රශ්න නිසා දැං apple ekak හොයනවා
    SAME ... Only difference is storage
     
    • Like
    Reactions: mesua90

    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    boru danna epa bun ape phone walath 15.2 update dala thiyene oya eka ledakwath naha
    592DCC92-E8A9-4EC9-9F94-857B6AC93077.png

    Ane palayan yako yanna😂🖕.
     
    • Like
    Reactions: mesua90

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Experience wise apple safe මොකද ලෙඩ අඩුයි . ඇඩ් නැහැ . Over price තමා ඒක මේකේ ඉන්නේ ගොඩක් උන්ට අපේ ආර්ථිකේ එක්ක iphone එකකට යන්න බැහැ . මගේ අත්දැකීම android ඉදන් ඇපල් එකට යන උන් ආයේ එන්නේ නැහැ . වෙනස හිතා ගනින්.
    ඒනිසා andriod best කියලා බොරු වට වැලපෙන්න එපා. ගොඩක් උන් ට තියෙන්නේ apple phone එකක් ගන්න බැරිකම.
    මේකේ නම් 50% ඇත්තක් තියෙනවා. ඒත් සමහර දේවල් තියෙනවා ඇපල් වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් හොද. ඒ වගේම සමහර දේවල් තියෙනවා ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ඇපල් හොද. ඔය දෙකෙන් මොකක් උනත් සර්ව සම්පූර්න නැහැ. ඉතින් මොකක් ගත්තත් තමන්ට හරියන දෙයක් තමයි ගන්න ඕනේ. මොකද මොකක් ගත්තත් වැඩක් නෑ සැටිස්ෆැක්ශන් එක නැත්තන්.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Price ekath ekka balanna. Oya Rs 30,000 ka withara laabama xiaomi ekak aran xiaomi hari naha kiyala eka aduma 1.5lak+ wena apple ekakata compare karanawa.
    Aduma 50, 60kawath xiaomi ekak aran balanna features, performance ona nam
    Awrudu 3k withara parana Mi 9T thama hondata wada.
    අනිවා .මගෙත් 9t .
    මී 9t කියන්නේ සුපිරියක් තමා. රුපියල් 35000කෆෝන් එකක් flagship එකක් එක්ක සසදන එක සාධාරණ නැ

    ඇන්ඩොරොයිඩ් ස්ලෝ වෙන්න ගන්නවා මම පාවිච්චි කරා samsung j5 එකක් පට්ටම ස්ලෝ පස්සේ ඇපල් එකක් ගත්තා ගත්තට පාවිච්චි කරන්න ගියහම මේ මොකක්ද කියලා හිතුනා බැක් බටන් නෑ පිස්සු වගේ පස්සේ පස්සේ අල්ලලා ගියාම ඇන්ඩොරොයිඩ් මොනවද කියලා හිතෙනවා. ස්ලෝ වෙන්නේනම් නෑ මලාට මගේ තියෙන්නේ 7+ එකක් තවත්නම් ඇන්ඩොරොයිඩ් ගැන අදහසක් නෑ 😁😁 ෂෝ එකටනම් නෙවෙයි සයිලන්ට් කරලමයි තියෙන්නේ අරගත්ත අය දන්නවාඇති කොහොමද කියලා පහසුයි ස්මූත්ලි වැඩ කරන්න පුලුවන් 🤒
    🤭 නොදකින් j 5 එක්ක ඇපල් 7+. ඔය 7+ එක නේ සාක්කුවේ දැම්මා ම දෙකට නැමුණේ.🤭
    2016 ආපු samsung s 7edge එක බලපන් කෝ.7+ එක අවුරුදු 2 ක් පස්සෙන්.
    තාමත් ඇපල් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් flagship වලට වඩා අවුරුදු 3 ක් වත් පස්සෙන් එන බ්‍රෑන්ඩ් එකක්. ෆෝන් ගැන දන්නෝ දනිති
    ------ Post added on Dec 19, 2021 at 1:42 AM

    If you are new to apple get one from x, 11,12,13 series, other than u will disappointed with battery life of se2020 as new user comparing to mid budget androids. All apple iPhones performance are exceptional, user experience is amaxing. Try to get one with storage at least 128gb.

    Laksha 3-4k deela gattat iPhone wala user experience eka worth every cent.
    ------ Post added on Dec 18, 2021 at 3:44 PM
    🤭🤭🤭🤭🤭 ගන්න කොට තව බැටරි bank එකක් එහෙමත් ගන්න
    ------ Post added on Dec 19, 2021 at 1:44 AM
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Experience wise apple safe මොකද ලෙඩ අඩුයි . ඇඩ් නැහැ . Over price තමා ඒක මේකේ ඉන්නේ ගොඩක් උන්ට අපේ ආර්ථිකේ එක්ක iphone එකකට යන්න බැහැ . මගේ අත්දැකීම android ඉදන් ඇපල් එකට යන උන් ආයේ එන්නේ නැහැ . වෙනස හිතා ගනින්.
    ඒනිසා andriod best කියලා බොරු වට වැලපෙන්න එපා. ගොඩක් උන් ට තියෙන්නේ apple phone එකක් ගන්න බැරිකම.
    Nokia Sybian OS eeta passe android use kara kara indala iPhone 4 release wenakotama ekak Lankawata mulinma genna gaththa e dawas wala hariyata loku ganak deela mokada first high res display, metal band and glass design, os options etc.. wage android walata wada loku wenasak thibba features nisa.
    eeta passe galaxy S2 awata passe iPhone ekak ganna thaama kisima hethuwak wela na mokada android walata wada kisima breakthrough technology ekak nathi nisa. Godak wita android walata wada passen inne.

    Lankawe tax ekka wahana walata koti ganan wadiyen gewana minissu ta onkamak thiyenawa nam iphone ekak ganna eka nothing. Enisa ganna bari kamanam nemei. Ona kamak enna tharam wenasak nathi ekai prashne.
     
    • Like
    Reactions: NRTG

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගන්නව නම් එකපාර හයීන්ඩ් එකක් ගනින් මම එස්. නයින් ප්ලස් එකක් යූස් කරනවා අදටත් බඩු වැඩ මචං කිසිම ලැග් වීමක් නැහැ ඩිස්ප්ලේ එක අවුල් ගියා හැබැයි ආපු අන්තිම අප්ඩේට් එකෙන් පස්සෙ ඒකත් හරි ගියා මම ත්‍රෙඩ් එකකුත් දැම්ම ඒක ගැන. ගන්නවා නම් හොද ප්‍රොෆෝමන්ස් තියෙන එකක් ගනින්. රුපියල් 30000 60000 ඒව අරගෙන කාලයක් යනකොට එපා වෙනවා මචං අප්ඩේට්ස් එහෙම එනකොට චොර වෙනවා ලොවෙත්

    SE 2020 thama..
    uba meka use karanawada
    ------ Post added on Jan 22, 2022 at 9:44 AM
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Phone ගැන දන්නෙ නැහැ, දැනට පාවිච්චි කරන්නෙ apple i8 එකක්, ඊට ඉස්සර Samsung note 9 , Samsung s6, 8 edge පාවිච්චි කලා, apple එක හරිම සරළයි වැඩ අඩුයි , i8 එක හරිම සැහැල්ලුයි අතේ ගානට, මම කැමතියි ගොඩක් apple එකට, ගානත් මහ ගානක් වුනේ නැහැ, දැන් අවුරැදු පහකට ආසන්නයි, කිසිම අවුලක් නැහැ, Samsung ඒවා ගත්ත දවස්වල විතරයි හොදට තිබුනෙ මාස 6 යනකොට එක එක case ආවා නමුත් android එකක තියෙන facilities, apple වල නැහැ හරිම සරළයි ඒ නිසාම ප්‍රශ්න නැහැ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ගන්නව නම් එකපාර හයීන්ඩ් එකක් ගනින් මම එස්. නයින් ප්ලස් එකක් යූස් කරනවා අදටත් බඩු වැඩ මචං කිසිම ලැග් වීමක් නැහැ ඩිස්ප්ලේ එක අවුල් ගියා හැබැයි ආපු අන්තිම අප්ඩේට් එකෙන් පස්සෙ ඒකත් හරි ගියා මම ත්‍රෙඩ් එකකුත් දැම්ම ඒක ගැන. ගන්නවා නම් හොද ප්‍රොෆෝමන්ස් තියෙන එකක් ගනින්. රුපියල් 30000 60000 ඒව අරගෙන කාලයක් යනකොට එපා වෙනවා මචං අප්ඩේට්ස් එහෙම එනකොට චොර වෙනවා ලොවෙත්

    uba meka use karanawada
    ------ Post added on Jan 22, 2022 at 9:44 AM
    ne bn.... mn use karanne... 11 & 13 pro max