Lock down හින්දා මිනිස්සු මහත් වෙලා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Lock down හින්දා කෙට්ටුවට හිටපු ගොඩක් මිනිස්සු මහත් වෙලා, මහත අය තවත් මහත් වෙලා නේ. ඉස්කෝලේ යන වයසේ ළමයි පවා මාර විදියට මහත් වෙලා මේ අවුරුදු 2 දී. ලෙඩ ගොඩක් හැදෙයි මෙහෙම ගියොත්. මමත් මහත් වෙලා මාර විදියට😅
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Lock down හින්දා කෙට්ටුවට හිටපු ගොඩක් මිනිස්සු මහත් වෙලා, මහත අය තවත් මහත් වෙලා නේ. ඉස්කෝලේ යන වයසේ ළමයි පවා මාර විදියට මහත් වෙලා මේ අවුරුදු 2 දී. ලෙඩ ගොඩක් හැදෙයි මෙහෙම ගියොත්. මමත් මහත් වෙලා මාර විදියට😅

    Ekane kiwwe sar ta tawa two year demu tawa mahath karai
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    eka aththa, mage kollo dennatama uniform aluthen gaththa,
    kohomath ganna hitiye, parana ewa danna baha dan
    Hmmm samahara Lamayi maaraama widiyata mahath wela. Wenama terenawa eka

    Ekane kiwwe sar ta tawa two year demu tawa mahath karai
    :no:
    Ehema newei kattiya gewal walata kotununa seen Eka hinda ne mehema une. Eka gAna kiwwe
    ------ Post added on Jan 22, 2022 at 5:49 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ආඩම්බර වෙන්න එපා අඩුවට පාම්පිටි වලින් හදපු කෑම, තෙල්, සීනි තමයි ඔය.

    272106049_480947456887167_1975267839233169071_n.jpg
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    කන්න නෑ බොන්න නෑ කියලා ලොක් ඩවුන් කරන්න දුන්නෙත් නෑ.දැන් කියනවා මහත් වෙලාලු
    එහෙම අමාරු මිනිස්සු හිටියා තමයි ඒ අය නම් කෙට්ටු වෙන්න ඇති 🙁 සමහර මිනිස්සු ගෙවල් ගානේ ඇවිදලා කන්න දෙයක් ඉල්ලා ගන්න🙁 middle , middle - lower එදා වේල් 3 මිස් නොකර කන්න තියෙන බහුතරය මහත් වෙලා

    ආඩම්බර වෙන්න එපා අඩුවට පාම්පිටි වලින් හදපු කෑම, තෙල්, සීනි තමයි ඔය.
    ආඩම්බරයක් නෑ ලජ්ජයි. කාලකන්නි පෙනුමක් ඇවිත් (තිබ්බට වැඩිය 🤭) බඩ තාඩිය උස්සන් යන්න ගියාම එපා වෙනවා.කිසි හැඩයක් නෑ. බඩ අඩු කරගන්න plan ගැහුවා සෑහෙන්න තාම පටන් ගත්තේ නෑ හැබැයි 🤭
    ------ Post added on Jan 22, 2022 at 5:56 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එහෙම අමාරු මිනිස්සු හිටියා තමයි ඒ අය නම් කෙට්ටු වෙන්න ඇති 🙁 සමහර මිනිස්සු ගෙවල් ගානේ ඇවිදලා කන්න දෙයක් ඉල්ලා ගන්න🙁 middle , middle - lower එදා වේල් 3 මිස් නොකර කන්න තියෙන බහුතරය මහත් වෙලා

    ආඩම්බරයක් නෑ ලජ්ජයි. කාලකන්නි පෙනුමක් ඇවිත් (තිබ්බට වැඩිය 🤭) බඩ තාඩිය උස්සන් යන්න ගියාම එපා වෙනවා.කිසි හැඩයක් නෑ. බඩ අඩු කරගන්න plan ගැහුවා සෑහෙන්න තාම පටන් ගත්තේ නෑ හැබැයි 🤭
    ------ Post added on Jan 22, 2022 at 5:56 PM
    ලොකු දෙයක් නෑ බන් මෙන්න මේක කරල බලපන්.
    හාමදාම කුරුදු කුඩු තේ බීපන්
    කහට බීපන්
    කරපින්චා සුදුලුනු සම්බෝලය කාපන්

    මාසයක් කරපන්කෝ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ලොකු දෙයක් නෑ බන් මෙන්න මේක කරල බලපන්.
    හාමදාම කුරුදු කුඩු තේ බීපන්
    කහට බීපන්
    කරපින්චා සුදුලුනු සම්බෝලය කාපන්

    මාසයක් කරපන්කෝ
    Thanks bro 👍🙂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    With a touch of depression.
    Otherwise no respect

    අවුල කියන්නේ බඩක් නෙවෙයි දැන් තියෙන්නේ ගබඩාවක් 🤭😂
    Research ekak karala tiyenawa bada flat unta wada ganu asalu bada tiyena minisunta.
    ------ Post added on Jan 22, 2022 at 6:23 PM

    gaaniyek unaama ?
    Janitha wage wenna one
    ------ Post added on Jan 22, 2022 at 6:24 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    2020 - 92kg
    2022 - 98kg
    හොදටම වැඩිනෙ මහත්තයො බර. පුලුවන් නම් දැන්ම ඉදන් බර අඩුකරගන්න පටන් ගන්න. නැත්නම් ඉස්සරහට ලෙඩගොඩක් දාගන්න වෙන විදිහක් තමයි සෙට් වෙන්නෙ. :(