Lock down හින්දා කෙට්ටුවට හිටපු ගොඩක් මිනිස්සු මහත් වෙලා, මහත අය තවත් මහත් වෙලා නේ. ඉස්කෝලේ යන වයසේ ළමයි පවා මාර විදියට මහත් වෙලා මේ අවුරුදු 2 දී. ලෙඩ ගොඩක් හැදෙයි මෙහෙම ගියොත්. මමත් මහත් වෙලා මාර විදියට
Lock down හින්දා කෙට්ටුවට හිටපු ගොඩක් මිනිස්සු මහත් වෙලා, මහත අය තවත් මහත් වෙලා නේ. ඉස්කෝලේ යන වයසේ ළමයි පවා මාර විදියට මහත් වෙලා මේ අවුරුදු 2 දී. ලෙඩ ගොඩක් හැදෙයි මෙහෙම ගියොත්. මමත් මහත් වෙලා මාර විදියට![]()
thiyana minissunta onawatath wadiya thiyanawa salli machoo..කන්න නෑ බොන්න නෑ කියලා ලොක් ඩවුන් කරන්න දුන්නෙත් නෑ.දැන් කියනවා මහත් වෙලාලු
Hmmm samahara Lamayi maaraama widiyata mahath wela. Wenama terenawa ekaeka aththa, mage kollo dennatama uniform aluthen gaththa,
kohomath ganna hitiye, parana ewa danna baha dan
Ekane kiwwe sar ta tawa two year demu tawa mahath karai

එහෙම අමාරු මිනිස්සු හිටියා තමයි ඒ අය නම් කෙට්ටු වෙන්න ඇතිකන්න නෑ බොන්න නෑ කියලා ලොක් ඩවුන් කරන්න දුන්නෙත් නෑ.දැන් කියනවා මහත් වෙලාලු
ආඩම්බරයක් නෑ ලජ්ජයි. කාලකන්නි පෙනුමක් ඇවිත් (තිබ්බට වැඩියආඩම්බර වෙන්න එපා අඩුවට පාම්පිටි වලින් හදපු කෑම, තෙල්, සීනි තමයි ඔය.
ලොකු දෙයක් නෑ බන් මෙන්න මේක කරල බලපන්.එහෙම අමාරු මිනිස්සු හිටියා තමයි ඒ අය නම් කෙට්ටු වෙන්න ඇතිසමහර මිනිස්සු ගෙවල් ගානේ ඇවිදලා කන්න දෙයක් ඉල්ලා ගන්න
middle , middle - lower එදා වේල් 3 මිස් නොකර කන්න තියෙන බහුතරය මහත් වෙලා
ආඩම්බරයක් නෑ ලජ්ජයි. කාලකන්නි පෙනුමක් ඇවිත් (තිබ්බට වැඩිය) බඩ තාඩිය උස්සන් යන්න ගියාම එපා වෙනවා.කිසි හැඩයක් නෑ. බඩ අඩු කරගන්න plan ගැහුවා සෑහෙන්න තාම පටන් ගත්තේ නෑ හැබැයි
------ Post added on Jan 22, 2022 at 5:56 PM
Thanks broලොකු දෙයක් නෑ බන් මෙන්න මේක කරල බලපන්.
හාමදාම කුරුදු කුඩු තේ බීපන්
කහට බීපන්
කරපින්චා සුදුලුනු සම්බෝලය කාපන්
මාසයක් කරපන්කෝ
gaaniyek unaama ?Minihek unama badak tiyenna one.
අවුල කියන්නේ බඩක් නෙවෙයි දැන් තියෙන්නේ ගබඩාවක්Minihek unama badak tiyenna one.
With a touch of depression.Minihek unama badak tiyenna one.
Bada wenna danaganna onigaaniyek unaama ?
Otherwise no respectWith a touch of depression.
Research ekak karala tiyenawa bada flat unta wada ganu asalu bada tiyena minisunta.අවුල කියන්නේ බඩක් නෙවෙයි දැන් තියෙන්නේ ගබඩාවක්![]()
Janitha wage wenna onegaaniyek unaama ?
2020 - 92kg
2022 - 98kg
හොදටම වැඩිනෙ මහත්තයො බර. පුලුවන් නම් දැන්ම ඉදන් බර අඩුකරගන්න පටන් ගන්න. නැත්නම් ඉස්සරහට ලෙඩගොඩක් දාගන්න වෙන විදිහක් තමයි සෙට් වෙන්නෙ.2020 - 92kg
2022 - 98kg
