ඔයාලගේ පිහිටෙන් සහ ඝෝඨා ගේ 40-50% මිල වැඩි වීම මැද ගේ වැඩ යම් තරම කට ආවා.
දැන් විතර ටයිල් කරන්න සහ බාතෲම් වැඩ තියෙන්නේ.
ටෝකියෝ මෝටාර් සහ ලංකා, රොසෙල් ටයිල් ගත්තා.
දැන් හැමෝටම ප්‍රශ්ණෙ වෙන බාසෙක් හොයාගන්න එක තම අමාරු.
ඔයාලගේ අත්දැකීම් බෙදා ගෙන යමු ද?
ඔයාලට ආව ගැටලු ත් අහන්න වහලේ, බිත්ති සහ ජනෙල් උලුවහු