හොදම බජට් වයින් මොනවද ? (3500 ට අඩු)
සාමාන්‍ය සීනි රහක් තියන , අප්පිරිය පල් රහක් එන්නේ නැති
චීස් , මස් , පලතුරු එක්ක සෙට් වෙන එකක්
apo owලන්කාවේ හොද වයින් වර්ග තියනවද.
kohomada taste ekamerlot ekak ganna. owa hari yanne naa ubata
4th street ekada? Eka 2000 da man duty free eken enakota gatteth 2000 wage..1800-2000 වගේ තියනව සවුත් ඇෆ්රිකන් වයින්
එවත් හොදයි ඉතින්
kiyada. kohomada taste eka. kohenda gannemama nam ganne meka
Carlo Rossi California Red
kiyada. kohomada taste eka. kohenda ganne
4th street ekada? Eka 2000 da man duty free eken enakota gatteth 2000 wage..SA brand ekakata man dakke oka witarai lankawe..