POWERCUT ANNOUNCEMENT FOR NEXT WEEK.

geeko

Well-known member
  • Mar 18, 2013
    7,432
    4,430
    113
    anika ceb eke hitiye/inne electrical engineers la nemeida? un dana ganna epai continue service ekak dena widiyata sysytem create karanna. unta neda ugaththu kiyanne................
    lol
    දේශපාලකයෝ නිළධාරී උගත්තු කියන උන් ඔක්කොම එකයි බන්. උගත්තුන්ගෙන් නිළධාරීන්ගෙන් හරියට වැඩගන්න පුලුවන් සිස්ටම් එකක් දේශපාලකයෝ හදන්නේ නෑ. මොකෙක් හරි හොඳ වැඩක් කරන්න ගියත් ඒකටත් බාලිදියක් පෙරලනවා මිසක් ඔක්කොම එකතු වෙලා

    කතාව සුන්දරයි කරන්න තමයි අමාරු.
    කරන්න අමාරු වැඩක් නෙමේ ඒවා කෙරෙන සිස්ටම් එකක් රටේ නෑ
    ------ Post added on Jan 23, 2022 at 7:24 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,490
    6,343
    113

    කරන්න අමාරු වැඩක් නෙමේ ඒවා කෙරෙන සිස්ටම් එකක් රටේ නෑ
    ------ Post added on Jan 23, 2022 at 7:24 PM
    Rate thathwe ekka ne bn oka balanna ona ... Wind, solar, sea wave kiyana thunama high cost ekak yana energy sources ... Anika reliability, availability eka adui samahara ewala, mokada weather eka matha depend wenawa ...
    Eka nisa me wage sources base load eka cater karanna ganna ba ...
    Mewa hodai fossil fuel usage eka adu karanna use karanna ... Aniwa apata coal thamayi base load eka supply karanna ganna wenne ape load curve eka anuwa ...

    Ape economy ekata dara ganna puluwn level ekakata ne apita energy walata wiyadm karanna wenne ... Eka thamai thiyena issue eka ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,693
    98,707
    113
    කොරෝන තෙර්ඩ් දදා උන්න පොන්නය, පවර් කට් තෙර්ඩ් වලට මාරු වෙලා..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    සව්බාගෙ ගේනව කියල ආව උන් පවර් කට් කරන්න කාලසටහන් හදනව ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    හැදුවට මොකද අඩුම ඒකවත් කරගන්න බෑ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කලිනුත් කිව්ව වගේ, කරන්ට් එක දෙන්න බැරිනම් කපන වෙලාව හරියට කියල කපපල්ලා. තොපි නපුංසක හැත්තට කරන්ට් එකවත් දීගන්න බෑ කියල අපි කොහොමත් දන්නවා.

    හැබැයි සංයුතිය නම් වෙනස් කරන්න එපා.
     
    • Haha
    Reactions: hasithayad

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙනම් රජයේ අනුග්‍රහයෙන් පාවෙන බලාගාරයක් ගෙනෙයි වගේ. කන එක කන්නොනේ බඩ පිරෙන්න කන්සෙප්ට් එකට යන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,432
    4,430
    113
    Rate thathwe ekka ne bn oka balanna ona ... Wind, solar, sea wave kiyana thunama high cost ekak yana energy sources ... Anika reliability, availability eka adui samahara ewala, mokada weather eka matha depend wenawa ...
    Eka nisa me wage sources base load eka cater karanna ganna ba ...
    Mewa hodai fossil fuel usage eka adu karanna use karanna ... Aniwa apata coal thamayi base load eka supply karanna ganna wenne ape load curve eka anuwa ...

    Ape economy ekata dara ganna puluwn level ekakata ne apita energy walata wiyadm karanna wenne ... Eka thamai thiyena issue eka ...

    rate thathwetath ithin mulu ratema inna minissu vaga kiyanna one
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Wealthy, able people have already setup full hybrid solar systems. They have spare EVs to use in case of a gasoline or diesel outage.
    Most importantly they might have parked some portion of their wealth out of Sri Lanka and probably might even hold PR or citizenship in another country.
    Show me someone in Sri Lanka with a solar grid + dual citizenship + ev ;) ( someone having these 3 things together )
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    🔴 හෙට දින පැයක විදුලි කප්පාදුවක් හා අනිද්දා සිට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතයි.එ අතර සිකුරාදා දිනය වන විට පැය 4ක් දක්වා විදුලි කප්පාදුව දිර්ඝ විමට නියමිතයි. - CEB -

    ලබන අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    තාප බලාගාරවල දැවිතෙල් අවසන් වීම ඊට හේතුව බවත් නැවත දැවිතෙල් නැවක් එන්නේ මාර්තු අග බවත් මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා මහතා පැවසීය.

    එම බලාගාරවලින් අහිමි වන ධාරිතාව මෙගාවොට් 183ක් බවත් ඒ අනුව විදුලි කප්පාදු සිදු කරන වේලාවන් පිළිබඳ සඳුදා හෝ ඊට පෙර දැනුම් දෙන බවද හෙතෙම පැවසීය.

    එමෙන්ම යුගදනවි බලාගාරයටද දැවිතෙල් ප‍්‍රමාණවත් වන්නේ දින 10කට පමණක් බවත් එමගින් අහිමි වීමට නියමිත ධාරිතාව මෙගාවොට් 300ක් බවත් කී ඔහු ඉන් පසු නොරොච්චෝල බලාගාරය පූර්ණ ලෙස විදුලිය නිපදවුවද ඉල්ලුමට වඩා සැපයුම අඩුවන බවත් පෙන්වා දුන්නේය.
    බෝනස් ඇවිල්ලා හුරේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,595
    113
    Gampaha
    කලු කැත සිංහලුන්ට ගෑස් නැහැ, පිටි නැහැ, තෙල් නැහැ වාහන නැහැ දැන් කරන්ට් එකත් නැහැ
    කැරි නාකි මයිනගේ ඇටේ තලන්නේ නැතිව තවත් කඩේ යනවා සිංහලු
    පන්දමක් පත්තුකරගන්න භූමිතෙල්, ඉටිපන්දම් වත් නෑ...
     
    krishan27

    Active member
  • Oct 1, 2016
    166
    58
    28
    If producing electricity is a challenging then have you wondered how countries like Bhutan and Nepal producing it? atm we are the fuckd up country among them.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,144
    9,014
    113
    ගෑස් නෑ, පොහොර නෑ,කිරිපිටි නෑ,පාංපිටි නෑ,සිමෙන්ති නෑ,තෙල් නෑ,විදුලිය නෑ,ඩොලර් නෑ,බෙහෙත් නෑ,වාහනයක් ගේන්න බෑ,විභාගයක් තියාගන්න බෑ හැබැයි මම කොරනවා කියලා බෙරිහන් දෙන නාකියෙක් ඉන්නවා..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ගෑස් නෑ, පොහොර නෑ,කිරිපිටි නෑ,පාංපිටි නෑ,සිමෙන්ති නෑ,තෙල් නෑ,විදුලිය නෑ,ඩොලර් නෑ,බෙහෙත් නෑ,වාහනයක් ගේන්න බෑ,විභාගයක් තියාගන්න බෑ හැබැයි මම කොරනවා කියලා බෙරිහන් දෙන නාකියෙක් ඉන්නවා..
    @erozan
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ගෑස් නෑ, පොහොර නෑ,කිරිපිටි නෑ,පාංපිටි නෑ,සිමෙන්ති නෑ,තෙල් නෑ,විදුලිය නෑ,ඩොලර් නෑ,බෙහෙත් නෑ,වාහනයක් ගේන්න බෑ,විභාගයක් තියාගන්න බෑ හැබැයි මම කොරනවා කියලා බෙරිහන් දෙන නාකියෙක් ඉන්නවා..
    මයින 100 ගහලම තමා යන්නේ :frown: