දේශපාලකයෝ නිළධාරී උගත්තු කියන උන් ඔක්කොම එකයි බන්. උගත්තුන්ගෙන් නිළධාරීන්ගෙන් හරියට වැඩගන්න පුලුවන් සිස්ටම් එකක් දේශපාලකයෝ හදන්නේ නෑ. මොකෙක් හරි හොඳ වැඩක් කරන්න ගියත් ඒකටත් බාලිදියක් පෙරලනවා මිසක් ඔක්කොම එකතු වෙලාanika ceb eke hitiye/inne electrical engineers la nemeida? un dana ganna epai continue service ekak dena widiyata sysytem create karanna. unta neda ugaththu kiyanne................
lol
කරන්න අමාරු වැඩක් නෙමේ ඒවා කෙරෙන සිස්ටම් එකක් රටේ නෑකතාව සුන්දරයි කරන්න තමයි අමාරු.
------ Post added on Jan 23, 2022 at 7:24 PM
( someone having these 3 things together )