Mason direct karaganna berida.Contractor ගෙන් අහල කියන්නම්..
mhn baas ge number eka ewanna puluwanda?උඹ ගම්පහ කිට්ටුව නම් ඉන්නේ සුපිරි බාසෙක් සෙට් කරලා දෙන්නම්. මගෙත් tiles වැඩ කපරාරු වැඩ ඔක්කොම කලේ ඌ. ලස්සනට වැඩේ කරලා දුන්න නිසා උගේ ගාණටත් වැඩිපුර 50k දුන්නා.![]()

minihata kiyala heta dennam. Gampaha kittuwa nam setwei. aththatama manussayath hodai, wadath hodaimhn baas ge number eka ewanna puluwanda?
mhn baas ge number eka ewanna puluwanda?
------ Post added on Jan 23, 2022 at 9:14 PM
Brand හරියටම දන්නෑ මචං ....Barrastic or other brand?
Volume and price?
Details plsBrand හරියටම දන්නෑ මචං ....
පොටි අදින එකා තමයි සෙට් කලේ... ඌව විස්වාස කරල වැඩේ කරන්නෙ....
20L වලට 16000ක් වගේ ගියේ... වර්ග අඩි 500 ක් පුළුවන් ලු.... සිමෙන්ති එක්ක කවලවම් කරල ගාන්න තියෙන්නෙ ....
ඕන නම් ඔය ලික්විඩ් එක විකුනන එකාගෙ නම්බරෙ දෙන්නම් ...... ඌ කියන්නෙ වෝටර් පෲෆ් කරන එකාගේ අතේ තමයි ලු වැඩේ තියෙන්නෙ .....
DR. Fixit kiyana liquid eka da ?Brand හරියටම දන්නෑ මචං ....
පොටි අදින එකා තමයි සෙට් කලේ... ඌව විස්වාස කරල වැඩේ කරන්නෙ....
20L වලට 16000ක් වගේ ගියේ... වර්ග අඩි 500 ක් පුළුවන් ලු.... සිමෙන්ති එක්ක කවලවම් කරල ගාන්න තියෙන්නෙ ....
ඕන නම් ඔය ලික්විඩ් එක විකුනන එකාගෙ නම්බරෙ දෙන්නම් ...... ඌ කියන්නෙ වෝටර් පෲෆ් කරන එකාගේ අතේ තමයි ලු වැඩේ තියෙන්නෙ .....
077 441 4279Details pls
මේක නෙවෙයි බන් ....
thanks machan. mama nikan danaganna ahuwe. mama kare oya Dr fixit kiyana eka daala.077 441 4279
මචං මේ නම්බරෙ ට කෝල් කරල බලන්න ....
දැන් නම් බඩු තියෙද දන්නෙත් නෑ...
මේක නෙවෙයි බන් ....
මම නම්බරෙ දාල ඇති ... ඒකට කෝල් කරල බලන්න ....
දැන් නම් තියෙද දන්නෑ ....
077 441 4279
------ Post added on Nov 15, 2022 at 9:31 AM
මට සුපිරි බාස් කෙනෙක් සෙට් වුණා. පොරගේ වැඩ හෙමින් යන්නේ. හැබැයි පට්ටම ලස්සනයිMeegamuwe tile basek innwa pora gampahatath enwa . mage tile kale pora , niyameta wadekala 0724631703
wadu basek innwa pora thaniyama wada karanne . prageth wada niyamai 0775267282
anik pakku nam epa karapu un , okun 2nage wada withari hithata aluwe