සිංහල වෙදකමේ තියෙන්නේ ප්‍රතිකාර පද්ධති මිසක් ගොබ්බ මීගොන් mbbs වල වගේ ලෙඩේට එක රසායනිකයක් එන පෙති කරල් නෙවෙයි.
ප්‍රතිකාර පද්ධතිය කියන්නේ
1 දොස් සමනය
2 සමනය වුණ දොස් ස්ථාවර කිරීම
3 සප්ත ධාතු සමතුලිත කිරිම
4 සප්ත ධාතු වර්ධනය
දැන් යට post එකේ එකා කරල තියෙන්නේ මුල් පියවර 3 නොකර 4 වෙනි පියවරට අදාළ බේත් බීලා.
ඔන්න කෙළවෙලා ...
ඌ හිතල තියෙන්නේ සිංහල බේත් වැඩ කරන්නෙත් දොස්තර පෙත්ත වගේ කියලා ...
මේකෙත් ඉන්නවා මේ ගොන් වැඩේ කරන එවුන්. උන්ටත් වෙන්නේ මෙයාට වුණ දේම තමයි.

Last edited: