Meson bass lage ganan

elarosh

Active member
  • Jul 19, 2009
    117
    39
    28
    Machan la danna un kiyapalla colombo awata meson bass lage ganan kohomada me dawas wala. Dawasta? Bass & golaya?
    Podi wadak karaganna wistara hoyanne
     
    • Like
    Reactions: B.Chat

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    Ha :P Ubage baas sure ekatama Geoffrey Bawa ge kauru hari wenna athi. Api laganan wada karanne normal un. Un max 3000i cmb 2800i pita. :D
    beliaththe set ekak ban. staircase ekak hadana seen ekata kata karagahe. colomobo 3000 ta vada karnne koheda 🤔
    kegalle vala kata kara 3000 bass kuli.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    beliaththe set ekak ban. staircase ekak hadana seen ekata kata karagahe. colomobo 3000 ta vada karnne koheda 🤔
    kegalle vala kata kara 3000 bass kuli.
    Ubawa andala bro. Next time thawa poddak hoyala balahan. Me dawas wala wada adu hinda 3000ta aduwenuth enawa
     

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    1.iit
    2.slitt
    3.nsbm
    4.nibm
    5.kdu
    6.icbt
    7.kiu
    8.horizon
    9.saegis
    10.aquinas

    Onna oya kada tiken ena unta Bsc tibbata මේසන් වැඩ විතරයි පුලුවන්.කතා කරලා බලහන්.
     
    • Haha
    Reactions: imhotep and webhash

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    පුලුවන්නම් උබම කරගනින් එච්චර අමාරුවක් නෑ. කපරාදුවට නම් බාසෙක් අල්ලගන්න වෙනවා මම එහෙමයි කරේ 😉😉
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,083
    36,100
    113
    කෑගල්ල
    3000 හ 2000 තමා යනවා ඇත්තේ. අපේ එක්කේනානම් තව බාස් කෙනෙකුයි ගෝලයේකුයි අරන් වැඩ කරේ. උන් දේන්නට 2600-1600 වගේ දුන්නේ. කොහොම හරි උලු අහු ජනෙල් තියලා ගේ කපරාරු කරන්න දවස් 31ක් ගියා. ඔක්කොම 248000 වගේ ගියා. දවස් කුලී නම් නෙමේ. පිලිවලට ගනන් ටික හදලා දුන්නා.