Meson bass lage ganan

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    සිවිල් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න බෑ. මොකද උන්ට ඔච්චර ගෙවන්නෙ නෑ. 🤭
    Eka thama man baluwe. Dawas 26k wada kaloth 130K gewanawa baasta. Golayata 78K gewanawa. Rajaye allowances ekka engineer kenektawath hambenne na golayage padiya :lol:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,961
    86,172
    113
    ආශ්චර්යමත් රටක
    upadi kada walata yana unta gewanne na.government giyapu ayata gewana wa hodata

    ගවන්මන්ට් යුනි ගිය අය බහුතරයට ගෙවනව වැඩියි අනිත් අයට සාපේක්ෂව. හැබැයි ඒකත් ඔයිට අඩුයි.

    ps : ඒක නෙවෙයි තාමත් වෙන අකවුන්ට් එකක් හදන් තාත්වික විදියට උත්සාහ කරන්න ඕන කියල තේරුනෙ නැද්ද බයිසන්? 🤭
     
    • Dislike
    Reactions: Antare jvp

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Civil Engineer kenekda bro baas :P Golaya BSc eka karana gamanda inne
    මේ ගනන් හරි කියල උබලට හිතෙන්නෙ නැද්ද? Engineer කියන්නෙ වෙනම profession එකක්. ඒක පැත්තකින් තියමු.
    බාස් ලගෙ skill එක. අවුවේ දවසක් වැඩ කරන්න තියන physical strength එක degree තියන උන්ට තියනවද ?
    උබලා තාම හිතන්නේ වැඩවසම් mentality එකෙන්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189

    Eka hari🙂 eth 5000*20=100k? 3000 nm aulk na.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    Demand එකට මචන් market එක හැදෙන්නෙ. බාස් වැඩ කුලී වැඩ හැමෝටම කරන්න බෑ දැන්.
    Hmm uba kiyana eka hari eth mun 5000 gattath wada karanne na hariyata 😑 10ta enne, pol kadana unuth ohomai dn 300 illanawa gahata. minissu natuwa nemei paduwe wadakarana unta baaldi danawa kasippu karayo avasthawadi
     
    • Like
    Reactions: Gaash

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    මේ ගනන් හරි කියල උබලට හිතෙන්නෙ නැද්ද? Engineer කියන්නෙ වෙනම profession එකක්. ඒක පැත්තකින් තියමු.
    බාස් ලගෙ skill එක. අවුවේ දවසක් වැඩ කරන්න තියන physical strength එක degree තියන උන්ට තියනවද ?
    උබලා තාම හිතන්නේ වැඩවසම් mentality එකෙන්
    Ado Consultant doctors la innawa awwe wada karanna ba physical strength eka na. Ledek balanna 2000k gannawa wage baas ta galak badinna 2000k demu. Wadawasam mentality eken midemu 👍

    Demand එකට මචන් market එක හැදෙන්නෙ. බාස් වැඩ කුලී වැඩ හැමෝටම කරන්න බෑ දැන්.
    Ai bro mata hithenne uba thama aru laga 5000ta wada karana baas kiyala 😂
    ------ Post added on Jan 25, 2022 at 4:40 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Ado Consultant doctors la innawa awwe wada karanna ba physical strength eka na. Ledek balanna 2000k gannawa wage baas ta galak badinna 2000k demu. Wadawasam mentality eken midemu 👍

    Ai bro mata hithenne uba thama aru laga 5000ta wada karana baas kiyala 😂
    ------ Post added on Jan 25, 2022 at 4:40 PM
    අම්මෝ මේ හොදටම තේරිලා තියෙන්නේ.
    උබලට තමයි ඉතින් පැයට 10,000 වත් දෙන්න ඕනේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,348
    22,835
    113
    Civil Engineer kenekda bro baas :P Golaya BSc eka karana gamanda inne
    Bass kenekta kohomat 4000+ wat gewanawa site walat. Unskilled worker 3000k gewanawa. Gewal wala wada walata oita wada gannawa un thaniyen krddi.