මං අන්තිමට කරපු දවස් වල බාස් ට 2500
ගෝලයට 1800
ගිය අවුරුද්දේ අගෝස්තු වල වගේ කරේ. දැන් කොහොමද දන්නේ නෑ.
මං නම් කියන්නේ දවස් කුලියට දෙන්න එපා. දැන් ඉන්න බාස් ලා එක්ක වැඩක් කරවා ගන්න බෑ. කොන්තරත් දීපන්.
මගේ යාලුවෙක් කොන්ත්රාත් කරනවා. උන් බාස්ට දෙන්නේ දවසකට 2200යි. ගෝලයට 1300 යි. උදේ 8 ඉඳන් හවස් 5.30-6 වෙනකං වැඩ ගන්නවා. අපි දවස් කුලියට කතා කරගත්තාම එන්නේ 8.45ට විතර. වැඩ පටන් ගත්තා ගමන් තේ බොන්න නවත්තනවා. එතනත් විනාඩි 30-45 එක්තරා ඉදලා අයේ දවල්ට කන්න නවත්තනවා. අයේ පැයක් එකහමාරක් ඉදල වැඩ පටන් ගන්නේ. හරියට 4.45 වෙද්දී උන් යන්නත් ලෑස්ති වෙලා.