ela ela waren warenනලියනවා ලියන්නට කවියක් මේ නූලේ...
පරන කතා ඇත පුරවා කියනට රිසිසේ...
ඉන්නේ කාර්යාලයේ පවසමි මලේ මෙසේ...
තව තව දමපන් එනවා නූලට විගසේ...
මසුරං දෙන්න වටිනවා උඹෙ ඒ සිතුවිල්ල...Ela ela
Tawa dapann machoo
ela ela waren waren
man bothalayak aran ennam
එළ එළසුපිරි නූලක් වෙනවා වේවා!
ඔය මිරිහාන නුගේගොඩ පාර ( Stanley Thilakarathna Road) ඉස්සර කරත්ත පාරක් ලු. ඔය මැද හරියේ ගස් ගොම්මනක් අතර උල්පත් ලිඳක් තිබ්බා ලු. ( තාම තියෙනවා, පුස්සැල්ල meat shop එක හරියේ ඉස්සරහින් තියෙන කොළකැඳ කඩේ පිටිපස්සේ)
රත්නේ කියලා වනචරයෙක් කැළේ ට වෙලා, නාන කෙල්ලෙක් දිහා බලන් ඉඳලා. කෙල්ල ආපහු දේවාල පාර පැත්තට නියර දිගේ යනකොට අරුත් පස්සෙ යන ගමන් මේ පද 3 කිව්ව ලු.
ගමන බැලුවා ට වැටි වැටී පස්සේ
නැන්දා එනවද බලා බලා හනිකේ
පස්සේ ගෝමර දැක හද ගැස්සේ
කෙල්ල කිව්වා ලු එක පාරටම
"අ" යියා "ප"ස්සේ සොපියා ලිස්සලා ගියේ.....
කියලා
(මූට හොර සොටක් හිටියා ලු සොපියා කියලා)
අරකි ගිහින් ගමේ කතාව පතුරලා.....
පස්සේ
"Inspector / IP රත්නේ" කිව්වාම පළාතේම ප්රසිද්ධ යි ලු.
(කවිය මතක නැති නිසා, නැවත ලීවෙමි)
@PHBhagya
Kaviyak oone
මෙන්ශන් වෙලා මක්කැයි කියලා බැලුවා
තියනව සුපිරි නූලක් මෙහි පල වීලා
පළමු කතා පෙල බැලුවම කියවාලා
ආවා මටත් කවියක් පද ගැලපීලා
කන්නට දෙන්න වෙන කටවල් වැඩිවීලා
හින්දද පූසො විතරක් මෙහි අතහැරලා
දෙන්නට අමාරුමනං කන්නට උයලා
ගෑනියි ළමයිනුත් දාපන් ගෙන විල්ලා
මොකක්........ඔන්න එහෙනම් තවත් පොඩි කතාවක්. මේකත් ඇත්තම සිද්ධියක්. අපේ කතානායකයා දැන් වයස අවුරුදු 65ක විතර uncle කෙනෙක්. මෑන් කොල්ලා කාලේ යාළුවොත් එක්ක කොළඹ වෙසක් බලන්න යන්න සෙට් වෙලා වේයන්ගොඩ ස්ටේෂන් එකට ගියාලු. ඔක්කොම කොල්ලෝ 11 දෙනෙක් ඉඳලා තියෙනවා. පොර ටිකට් කවුන්ටරේට රුපියල් 20ක් දීලා ටිකට් ඉල්ලුවලු;
-- "මහත්තයා, මරදානට ටිකට් 11යි, ඉතුරුවාට බීඩි යි දෙන්ඩ" --![]()
suppaඔන්න එහෙනම් තවත් පොඩි කතාවක්. මේකත් ඇත්තම සිද්ධියක්. අපේ කතානායකයා දැන් වයස අවුරුදු 65ක විතර uncle කෙනෙක්. මෑන් කොල්ලා කාලේ යාළුවොත් එක්ක කොළඹ වෙසක් බලන්න යන්න සෙට් වෙලා වේයන්ගොඩ ස්ටේෂන් එකට ගියාලු. ඔක්කොම කොල්ලෝ 11 දෙනෙක් ඉඳලා තියෙනවා. පොර ටිකට් කවුන්ටරේට රුපියල් 20ක් දීලා ටිකට් ඉල්ලුවලු;
-- "මහත්තයා, මරදානට ටිකට් 11යි, ඉතුරුවාට බීඩි යි දෙන්ඩ" --![]()