ලොක්කෝ ලෙඩ වෙලාලු නේද

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    Screenshot_20220127-173808_Gallery.jpg
    රන් අරුණැල්ලේ පීදෙන සාර කෙතේ නුඹ නැතිදා..
    නිල් පවනැල්ලේ රැලි නගන වැවේ නුඹ නැතිදා..
    අප්පච්චී..
    අප්පච්චී...
    කොහෙද ගියේ අප්පච්චී...
    අප්පච්චී ..
    අප්පච්චී..
    යන්න ගිහින් අප්පච්චී..
    安息🏳😌
     
    Last edited:

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    යුද්දේ ඇත්තටම ඉවර කලේ සරත් ෆොන්සේකා.. ඒත් ඒකට ඉඩ දුන්නේ මෙතුමා.. ඒ නිසා බනින්නේ නැතුව ඉමු... වැඩක් කරන්න දීලා පැත්තකට වෙන එකත් ලොකු උදව්වක්..:oo: @erozan
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    යුද්දේ ඇත්තටම ඉවර කලේ සරත් ෆොන්සේකා.. ඒත් ඒකට ඉඩ දුන්නේ මෙතුමා.. ඒ නිසා බනින්නේ නැතුව ඉමු... වැඩක් කරන්න දීලා පැත්තකට වෙන එකත් ලොකු උදව්වක්..
    agreed. 2010 n passe thama businessmen kenek une bala lobhithwayata. e kaalema retire unaanama meyaata erenna kaalekata hoda namak enne ne eka politican kenektath. rajek wage sepe inna thibba minissunge hoda ahagena
     
    • Like
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    agreed. 2010 n passe thama businessmen kenek une bala lobhithwayata. e kaalema retire unaanama meyaata erenna kaalekata hoda namak enne ne eka politican kenektath. rajek wage sepe inna thibba minissunge hoda ahagena
    :yes: මෙයා වගේ ඉන්න තිබ්බ මනුස්සයෙක්... :(

    Xi_Jinping_2019.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    View attachment 158518
    රන් අරුණැල්ලේ පීදෙන සාර කෙතේ නුඹ නැතිදා..
    නිල් පවනැල්ලේ රැලි නගන වැවේ නුඹ නැතිදා..
    අප්පච්චී..
    අප්පච්චී...
    කොහෙද ගියේ අප්පච්චී...
    අප්පච්චී ..
    අප්පච්චී..
    යන්න ගිහින් අප්පච්චී..
    安息🏳😌

    කරන වැඩ වලට මහින්ද ගෝඨා ඇතුලු බයියන්ට පලු යන්න බැන්නට මහින්දට මොනව හරි උනොත් දුකක් දැනෙනවා :baffled:
    Just like how Obi-Wan Kenobi felt when he cut Anakins limbs
    You were the chosen one :(
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    රටම හඬයි
    ලොක්කා නිහඬ්‍යි
    කොටී නැගිටියි
    තොපිට එදාට කෙලෙවෙයි..

    මේ මනුස්සයට කරන අපහාස වලට..😌😌
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,166
    2,029
    113
    Colombo, Sri Lanka.
    සිව් මහ බඹුන් දුන් විවරණින්
    අපටත් රජෙක් පහලව ඇතේ
    ඒ මහ රජුන් පෑ පෙළහරින්
    මේ දෙරණ එක්සේසත් කලේ
    මේ දෙරණ එක්සේසත් කලේ
    ආයුබෝවේවා...
    මහරජාණෙනි