කැ*ය රට යන දවස අද ගුපියනේ...

lilman

Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    මතවාදයක් හදල,සිංහල ජාතිය බේරගන්න පොර ටෝක් දීල, ලංකාවෙ වටිනාම තැනක තියන ඉඩම් දෙමලෙකුට විකුනල කැරිය අද කැනඩා යනව ...... @Pathfinder_A2Z

    සුබපතන්න එන්න ගුපියනේ :)
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඔය මනුස්සය තමන් කරපු වරද හරි පිලිගත්ත. තාමත් තමුන් ඒ වෙලාවෙ හැටියට කලේ හරිම දේ, සජිත් දින්නනන් මීට වඩා කොරෝනා වලින් මැරෙනව, කුඹුරු පාලු වෙනව, රටේ ආර්තිකේ වැටෙනව, තම්බි රට අල්ලනව වගේ කතා කියල ස්වයන් වින්දනයක් ලබන මිනිස්සු ඉන්නව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනුස්සයෙක් රටයනවටත් කුහක ගුපියො, මුන් මේව මතකෙ තියාගෙන ඉන්න විදිහ අප්පේ අපි නම් අනුන්ගෙ මගුල් මතකෙ හිටින් නැ, මුන් නම් පුදුම ජාතියක් ගෑනු වගේ

    ඉතිං බොට ඉරිසියද?
    ඔකුන් පට්ට ඉරිසියයි බන්, මොකාට හරි හරි යනවට ඔකුන් ඉරිසියයි, ගුපියො ඔහොමම තමයි..
    ------ Post added on Jan 28, 2022 at 8:35 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මනුස්සයෙක් රටයනවටත් කුහක ගුපියො, මුන් මේව මතකෙ තියාගෙන ඉන්න විදිහ අප්පේ අපි නම් අනුන්ගෙ මගුල් මතකෙ හිටින් නැ, මුන් නම් පුදුම ජාතියක් ගෑනු වගේ
    සිරාවට බලපංකො දවසත් මාක් කරන් ඉඳලා මේ පොන්සියා..මූ ඉන්න ගෙවල් පැත්තේ අනුන්ගෙ ගෙවල් වල වෙන්නෙ මොනාද කියල දැනගන්න CCTV දාගෙන ඉන්නව අැත්තේ..අබිලිං වගේ චීත්ත ඩයල් ඵකක් මූ..
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    ඔය මනුස්සය තමන් කරපු වරද හරි පිලිගත්ත. තාමත් තමුන් ඒ වෙලාවෙ හැටියට කලේ හරිම දේ, සජිත් දින්නනන් මීට වඩා කොරෝනා වලින් මැරෙනව, කුඹුරු පාලු වෙනව, රටේ ආර්තිකේ වැටෙනව, තම්බි රට අල්ලනව වගේ කතා කියල ස්වයන් වින්දනයක් ලබන මිනිස්සු ඉන්නව.
    uda inne ohom un dennek
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට බලපංකො දවසත් මාක් කරන් ඉඳලා මේ පොන්සියා..මූ ඉන්න ගෙවල් පැත්තේ අනුන්ගෙ ගෙවල් වල වෙන්නෙ මොනාද කියල දැනගන්න CCTV දාගෙන ඉන්නව අැත්තේ..අබිලිං වගේ චීත්ත ඩයල් ඵකක් මූ..
    :yes: :yes: හැම ගුපියම එහෙම තමයි, දින සති මාස මතකෙ තියන් විදෝ විදෝ ජිවත් වෙනව, අපි ඔය බයින ඒව එහෙම ඔකුන් ජිවිත කාලෙම මතකෙ තියන් විදෝනව 🤣🤣🤣🤣
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    granny-panties.jpg

    Pons. This is for you.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මනුස්සය තමන් කරපු වරද හරි පිලිගත්ත. තාමත් තමුන් ඒ වෙලාවෙ හැටියට කලේ හරිම දේ, සජිත් දින්නනන් මීට වඩා කොරෝනා වලින් මැරෙනව, කුඹුරු පාලු වෙනව, රටේ ආර්තිකේ වැටෙනව, තම්බි රට අල්ලනව වගේ කතා කියල ස්වයන් වින්දනයක් ලබන මිනිස්සු ඉන්නව.
    සජියයි ගෑනියි කොරෝන හදා ගත්ත එකේ අනින් මිනිස්සු ගැන කවර කතාද, 🤣🤣🤣🤣 ඕක උන්න නම් උඩ බලන් ඉදි සුද්ද දෙනකන්,🤭 අපේ සර් "චින එන්නත" ගෙන්නල බැනුම් අහහ බලෙන්ම විද්ද හින්ද තොපි පන පිටින් ඉන්නව ,නැත්තන් මෙලහට අඩි අටක් යට..

    206691634_4658080640877260_4136099733696008497_n.jpg
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    මතවාදයක් හදල,සිංහල ජාතිය බේරගන්න පොර ටෝක් දීල, ලංකාවෙ වටිනාම තැනක තියන ඉඩම් දෙමලෙකුට විකුනල කැරිය අද කැනඩා යනව ...... @Pathfinder_A2Z

    සුබපතන්න එන්න ගුපියනේ :)
    ehe gihin , ehe idala mey rata hadanna thread ehema dayi
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,602
    6,872
    113
    වදුරව
    සජියයි ගෑනියි කොරෝන හදා ගත්ත එකේ අනින් මිනිස්සු ගැන කවර කතාද, 🤣🤣🤣🤣 ඕක උන්න නම් උඩ බලන් ඉදි සුද්ද දෙනකන්,🤭 අපේ සර් "චින එන්නත" ගෙන්නල බැනුම් අහහ බලෙන්ම විද්ද හින්ද තොපි පන පිටින් ඉන්නව ,නැත්තන් මෙලහට අඩි අටක් යට..

    View attachment 158571
    එක තමා.
    ජෙප්පොයි,ගූඑම්පියොයි පැණි පොවල...
    මුටිටි ගගෙ දාල ශේප් වෙන්න හැදුවෙ.

    එවා කොහෙද නෙද
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මතවාදයක් හදල,සිංහල ජාතිය බේරගන්න පොර ටෝක් දීල, ලංකාවෙ වටිනාම තැනක තියන ඉඩම් දෙමලෙකුට විකුනල කැරිය අද කැනඩා යනව ...... @Pathfinder_A2Z

    සුබපතන්න එන්න ගුපියනේ :)
    කුහක කම
     
    • Love
    Reactions: lilman

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,724
    113
    ආශ්චර්යමත් රටක
    මනුස්සයෙක් රටයනවටත් කුහක ගුපියො, මුන් මේව මතකෙ තියාගෙන ඉන්න විදිහ අප්පේ අපි නම් අනුන්ගෙ මගුල් මතකෙ හිටින් නැ, මුන් නම් පුදුම ජාතියක් ගෑනු වගේ

    උබට මතක නැති එක නං ඇත්ත තමයි. නැත්තන් පොල් ගෙඩිය පනහයි බෑය සීයයි කියල දාල රෙද්දක් ඇඳගෙන අද මේකට එන්න බෑනෙ. 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    ඔකුන් පට්ට ඉරිසියයි බන්, මොකාට හරි හරි යනවට ඔකුන් ඉරිසියයි, ගුපියො ඔහොමම තමයි..
    මෙහේ දාල ගියාම මනුස්සයෙක්ට හරි යනවද පොන්ස? :lol: ඉරිසියා කරන්න තරමටම රට එච්චර අවුල්ද දැන්.?
    චිචී නම් කිව්වේ රටින් යන්නෙම නෑ කියල. බාප්පි දියුණු කරලලු 🤭
     
    • Like
    • Love
    Reactions: Didy and lilman