Sri Lanka in Australia T20I Series, 2022 🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,780
    165,458
    113
    එකමත් එක රටක
    කොහෙද බං ඌ ගැහුවේ? අර Zimbabwe series එකේ කිසිම වගකීමක් නැතිව ගොන් ෂොට් ගහලා අවුට් වුනේ.
    LPL එකේ වැඩිම ලකුණු. දැන් යන super league එකේ හොදට ගැහුවා. Zimbabwe එකේ නම් 30 ඒවා තමයි දැම්මේ .

    St. Joseph Vaz’s College number three batsman Inesh Dulanjana scored a triple century for his school to amass 708 runs for five wickets before cruising to 665 runs victory over Basilica College, Ragama in an Under 15 Division I cricket encounter at Ragama on Tuesday.
    Dulanjana scored 344 runs in just 130 balls, according to official scorers the St. Joseph Vaz’s captain has scored 44 fours and 19 sixes in his swashbuckling innings.

    Mey podi ekage batting technique and style venas nokara hitiyanam maru.
    shammu ashan ත් පොඩි කාලේ ඔය වගේ එකක් ගැහුවා මතකයි..
    ------ Post added on Jan 27, 2022 at 11:15 PM

    :baffled:
    ------ Post added on Jan 28, 2022 at 1:00 AM

    අපරාදේ බන් :(
    ------ Post added on Jan 28, 2022 at 2:23 AM

    කෑවා උට්ට්ල දුවන්න ගිහින්
    ------ Post added on Jan 28, 2022 at 2:24 AM
     
    • Like
    Reactions: hardwell 1

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    apo ape podi unith podi un vagema run out venavane

    munta pressure vedi velada

    ara yaka iye meda hariye gahuve nane
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,458
    113
    එකමත් එක රටක
    apo ape podi unith podi un vagema run out venavane

    munta pressure vedi velada

    ara yaka iye meda hariye gahuve nane
    non striker ගේ call එක විශ්වාස කරල දුවන්න පුරුදුවෙලා තිබ්බනම් නිකන්ම දිනන මැච් එක
    No 10 ට ආපු එකත් ඉස්කෝලේ ටීම් එකේ open ගහන 100 දාල තියන එකෙක්..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    21-member Sri Lankan squad announced for the T20I series against Australia

    Dasun Shanaka (C)
    Charith Asalanka (vc)
    Avishka Fernando
    Pathum Nissanka
    Danushka Gunathilaka
    Kusal Mendis

    Dinesh Chandimal
    Chamika Karunaratne
    Janith Liyanage
    Kamil Mishara
    Ramesh Mendis
    Wanindu Hasaranga
    Lahiru Kumara
    Nuwan Thushara
    Dushmantha Chameera
    Ramesh Mendis
    Binura Fernando
    Maheesh Theekshana
    Jeffrey Vandersay
    Praveen Jayawickrama
    Shiran Fernando

    FEB 11 , 13 , 15 , 18 , 20

    🦔 මොනව කරගනිද සිංහලු?

    1643343546601.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    anna ada 19 un gahanava

    Dunith Wellalage eda gahuve 8 down...kalin hema match ekema ita udin

    den nam budu sure eda match eka fixed lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,458
    113
    එකමත් එක රටක
    anna ada 19 un gahanava

    Dunith Wellalage eda gahuve 8 down...kalin hema match ekema ita udin

    den nam budu sure eda match eka fixed lol
    ලංකාවේ බෝල් කරන්න පුලුවන් එකෙක්ට ගහන්න පුලුවන් නම් ඌව allrounder ටැග් එක ගහල පහලට දානවා. mathews ට විතරයි ඕක හරියට උනේ නැත්තේ. දැන් වනියා උනත් උඩින් ගහනවනම් ඉදල ලොකු ඉනිමක් ගහන්න පුලුවන් එකෙක්.
     
    • Like
    Reactions: War Fighter

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාවේ බෝල් කරන්න පුලුවන් එකෙක්ට ගහන්න පුලුවන් නම් ඌව allrounder ටැග් එක ගහල පහලට දානවා. mathews ට විතරයි ඕක හරියට උනේ නැත්තේ. දැන් වනියා උනත් උඩින් ගහනවනම් ඉදල ලොකු ඉනිමක් ගහන්න පුලුවන් එකෙක්.
    aru mulu series ekema uda gahuve ban..ara Aus eketh udin aevilla nisane dinanne

    ehema tiyeddi ara match eke vitharak kisima hethuvak nathuva uva pahalin evve horayak tiyena nisane
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,458
    113
    එකමත් එක රටක
    aru mulu series ekema uda gahuve ban..ara Aus eketh udin aevilla nisane dinanne

    ehema tiyeddi ara match eke vitharak kisima hethuvak nathuva uva pahalin evve horayak tiyena nisane
    ලග විකට් වැටුන නේ බන් හිරවෙලා. මූ උඩින් එවල out උනා නම්. මුල් ටික ගහන්න අමාරුයි ටීම් දෙකටම. උනුත් අන්තිම ටිකේ තමයි හයේ 5ක් දාල ඔය ලකුණු ටික ගැහුවේ..

    මූට සචිත් පතිරණට උන වැඩේ වෙන්න දෙන්න හොද නෑ . ඌත් u 19 කාලේ මේ වගේ. විකට් නම් විකට් , ලකුණු නම් ලකුණු. දැන් කලින්ම අයින් වෙලා u19 coach කරනවා
    ------ Post added on Jan 30, 2022 at 10:38 PM
     
    • Sad
    Reactions: War Fighter

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලග විකට් වැටුන නේ බන් හිරවෙලා. මූ උඩින් එවල out උනා නම්. මුල් ටික ගහන්න අමාරුයි ටීම් දෙකටම. උනුත් අන්තිම ටිකේ තමයි හයේ 5ක් දාල ඔය ලකුණු ටික ගැහුවේ..

    මූට සචිත් පතිරණට උන වැඩේ වෙන්න දෙන්න හොද නෑ . ඌත් u 19 කාලේ මේ වගේ. විකට් නම් විකට් , ලකුණු නම් ලකුණු. දැන් කලින්ම අයින් වෙලා u19 coach කරනවා
    ------ Post added on Jan 30, 2022 at 10:38 PM
    schith pathirana kiyanne pol horekne ban..uge thaththa nisane team aveth lol
     
    • Haha
    Reactions: pavanruka

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,458
    113
    එකමත් එක රටක
    uge thaththa gena hoyala balapn..

    apo ban uba podi ekekda? nathnam salli valata kade yana ekekda?

    lankave cricket gena melo reddak danne nane
    අනේ යකෝ දැන් උබ කියන්නේ ඌ u19 WC එකේ හොදට කරේ නෑ කියලා ද ?
    චන්දිමාල් , kjp , තිසර , මුණය , තිරිමාන්න ඔක්කොම ගහපු WC එකේ ඌ තමයි වැඩිම ලකුණු , වැඩිම විකට් දැම්මේ ලංකාවේ.
    දැන් ඒ ලකුණු විකට ඌ ට ආවේ උගේ තාත්තා නිසාද. ?? එහෙම තාත්ත මොකෙක් හරි පුලුවන් එකෙක් උනා කියලා perform කරන්න බෑ බන්. :rofl:
     
    • Like
    Reactions: batwise