Damro Washing Machine E0 Error code

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    E0 code eka එනවා බන්. හරියට වතුරත් එනවා. එක ඇරල වැහුවම හරියන්ව.
    E0 Error Eken කියන්නෙ වතුර එන්නෙ නැ කියලා.
     
    • Like
    Reactions: kinkon

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    pitipasse water hose eka hi wena eka galawala filter kella clean karala reconnect karala balanna

    ඕක හැමදාම එනව බන්. පියන ඇරල වැහුවම හරියනව.
    meka thama solution eka :yes: :yes:
    Same here bro.
    wathura bate galawala sudda karala gahuwama harigiya. dan aye enawa.
    Aye parak sudda karala balanna one.
    Ela machan mama karala balannamm.. Thank you hemotama
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    E0 code eka එනවා බන්. හරියට වතුරත් එනවා. එක ඇරල වැහුවම හරියන්ව.
    E0 Error Eken කියන්නෙ වතුර එන්නෙ නැ කියලා.
    ඕක හැමදාම එනව බන්. පියන ඇරල වැහුවම හරියනව.
    Water level eka high dapuwama thamai mage oya error eka enne
     
    • Like
    Reactions: Software_Eng

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    ඕක හැමදාම එනව බන්. පියන ඇරල වැහුවම හරියනව.
    ඔවු බන් ඔකේ වෙලාවක් සෙට්කරලා ඇත්තේ ඊට කලින් වතුර පිරුනේ නැත්තන් එලාම් කරලා නවතින්න. වතුර Pressure මදි නම් ඉක්මනට පිරේන්නේ නෑති උනාම එනවා ඇත්තේ.
    ඒත් මන් වෙනම බාස්කට් එකකින් පුරවලත් බැලුවා හරි යයිද කියලා ඉක්මනට පිරේන්න. ඒත් ආවනේ යකෝ. තව පාරක් test කරලා බලන්න ඔනේ වතුර බාස් කට් දේකක් දාලා.
    Level sensor ද flow sensor සුවර් නැති නිසා වැඩියේ මොකුත් කරේ නැ.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    ඕවා පුරුදු දේවල් නේ බං. කොම්පියුටරේ වැඩක් කරන වෙලාවේ ස්ටක් උනාම මොකද කරන්නේ ups එකෙන් ඔෆ් කරනවා වගේ වැඩක් ඕකටත් කරලා බලපං. බටේ ගලවලා ගහනවා වගේ..
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    දන්න කවුරුහරි ඉන්නවද Damro washing machine එකේ wash විතරක් වතුර ඉතිරි වෙනවනෙ ඒ ඉතිරිවෙන වතුර ටික යවන්න ක්‍රමයක් washing machine එකෙන්ම