meka thama solution ekapitipasse water hose eka hi wena eka galawala filter kella clean karala reconnect karala balanna

pitipasse water hose eka hi wena eka galawala filter kella clean karala reconnect karala balanna
ඕක හැමදාම එනව බන්. පියන ඇරල වැහුවම හරියනව.
meka thama solution eka![]()
![]()
Ela machan mama karala balannamm.. Thank you hemotamaSame here bro.
wathura bate galawala sudda karala gahuwama harigiya. dan aye enawa.
Aye parak sudda karala balanna one.
ඕක හැමදාම එනව බන්. පියන ඇරල වැහුවම හරියනව.E0 code eka එනවා බන්. හරියට වතුරත් එනවා. එක ඇරල වැහුවම හරියන්ව.
E0 Error Eken කියන්නෙ වතුර එන්නෙ නැ කියලා.
pitipasse water hose eka hi wena eka galawala filter kella clean karala reconnect karala balanna
Damro ekeda. Eke thiyenne E letter ekaG0 Error code eken mokadda kiyanne?
ඔවු බන් ඔකේ වෙලාවක් සෙට්කරලා ඇත්තේ ඊට කලින් වතුර පිරුනේ නැත්තන් එලාම් කරලා නවතින්න. වතුර Pressure මදි නම් ඉක්මනට පිරේන්නේ නෑති උනාම එනවා ඇත්තේ.ඕක හැමදාම එනව බන්. පියන ඇරල වැහුවම හරියනව.
hmm, thatta kiwe G0 error ekak awa kiyala man dakke ne, Eth door eka arala wahuwama hari giyaluDamro ekeda. Eke thiyenne E letter eka
ah e E machan. G wage penne ette..Meka thamai case eka. Uda thiyenawa answershmm, thatta kiwe G0 error ekak awa kiyala man dakke ne, Eth door eka arala wahuwama hari giyalu