Washing Machine Help

emoboy

Well-known member
  • Oct 1, 2015
    1,768
    2,196
    113
    Guys washing machine එකේ water flow එක පට්ට අඩු වෙලා තිබ්බ. ඒක rapire කරන්න ඕන තමයි. ඒක නෙමේ මට තියෙන ප්‍රශ්නෙ. Water flow එඅ අඩු වෙච්ච නිසා දාල තිබ්බ රෙදි ටික හෝදන්න කියල මම උඩින් වතුර දැම්ම බේසමකින් ඊට පස්සෙ wash වෙන්න tub එක කරකැවුනට normal wash වෙන්න tub එක කරකැවෙන තරං වෙලා කරකැවුනෙ නෑනෙ. විනාඩියක් වගේ තිබිල වතුර ඊට බැහැල ආයෙ වතුර පිරෙන්න ගත්ත දෙවනි පාර හේදෙන්න. පලවෙනි සැරේ මම එච්චර ගණන් ගත්තෙ නෑ. වතුර ටික බැහැල ගියාට පස්සෙ 2nd round එකටත් මම වතුර පුරවල tub එක කරකැවෙන්න ගත්තට පස්සෙ ආයෙ විනාඩියක්වත් කරකැවුනෙ නෑ පොඩ්ඩක් හේදිල වතුර ටික බැහැල ගියා. එතකොටයි මට තේරුනෙ manually වතුර පිරෙවුවහම හරියට හේදෙන්නෙ නැද්ද කියල. එහෙම වෙනවද බ්න්? මේක fully automatic washing machine එකක්.