සංඝරත්නය = Insurance Agents?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් නොදි වැඩක් බලාගනින් පොන්නයො,

    නැති කෙනෙකුට දෙයක් දෙන එකත් කුසලයක් නේ. ඒකත් ඒජන්ට් ට ම දෙන්නේ ඇයි?
    තෝ දෙන්නෙ නැතතන් තෝ නොදී ඉදපිය, අනිත් උන් දෙන ඒවට පුකේ අමාරුව හදා ගන්නෙ නැතුව කාලකන්නිය
    ------ Post added on Jan 29, 2022 at 9:40 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,521
    113
    පව් නොදි වැඩක් බලාගනින් පොන්නයො,

    තෝ දෙන්නෙ නැතතන් තෝ නොදී ඉදපිය, අනිත් උන් දෙන ඒවට පුකේ අමාරුව හදා ගන්නෙ නැතුව කාලකන්නිය
    ------ Post added on Jan 29, 2022 at 9:40 AM
    ජනේලෙන් පුප නොදී පල. උඹේ ඔපීනියන් එක ඕන වුණොත් කෝට් කරන්නම්.
     
    Sen-lu

    Well-known member
  • මම නම් හාමුදුරුවන්ට දානෙ දෙන එක අවුරුදු කීපයකට කලින් නැවැත්තුවා. දැන් ඉස්කෝලෙක ලමයින්ට උදවු කරනව. අලුත් සපත්තු එහෙම ලැබුනම ඒ ලමයිගේ මූනෙ සතුට දැක්කම අපිටත් මාර සතුටක් එන්නෙ.

    හොර ඝනින්නාන්සෙලාට ඕව දුන්නම උංදලා කරන වැඩ දැක්කම ලේ කෝපවෙනව අපේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නැති කෙනෙකුට දෙයක් දෙන එකත් කුසලයක් නේ. ඒකත් ඒජන්ට් ට ම දෙන්නේ ඇයි?
    බුදුන් දෙසූ ධර්මයෙහි, පිනෙහි මහ හෝ අල්ප බව තීරණය වෙන්නෙ ලැබෙන කෙනාගෙ අවශ්‍යතාවය වැඩිවීම මත නෙමෙයි. ලබන්නා සහ දෙන්නා සීලයෙන් (සීල සමාධි ප්‍රඥා තුනම කීවත් නිවැරදියි) සහ අවබෝධයෙන් දානය දීම තුලයි. මේක පශ්චාත්කාලීන මතයක් කියන්න අපහසුයි. මොකද සූත්‍ර තිබෙනවා කෙලින්ම මේ පිලිබඳව කියවෙන.

    ලෝකය එහෙම තමා. දැන් ගමුකො ඇයි අපි අවශ්‍යතාවය තියන කෙනාට දිය යුත්තෙ? මොකටද අපි එහෙම දෙන්නෙ? ඒ ඒ අය දැනගන්න එපෑ හම්බකරගෙන කාලා බීලා ඉන්න. අඩුම තරමෙ නැති කෙනාට දිය යුතුයි කියන එකත් අපේ විශ්වාසයන් නෙ.

    විශ්වාසය මත තමා සියල්ලම. විවධ අය විවිධ දේ විශ්වාස කරනවා. මෙටෆිසිකල් ටෘත් එකක් නෙමෙයි ඔතන තියෙන්න. නමුත් මෙටෆිසිකල් ටෘත් එකකට අඩිය නොතබා මගේ දැනුමෙන් ඕක පැහැදිලි කරන්න මට බැහැ. ඒක නිසා වෙන්න ඇති බුදුන් "බුදුන් වදාල කම්ම විශය" තවත් බුදුවරයෙකුටම පමණක් තේරුම් ගතහැකියි කියලා කීවෙ. ඕක ගැන සියුස් කලින් ත්‍රෙඩ් එකක් දාලා ඒකෙ කතාවුනා. ඒ ලිංක් එක හම්බුනොත් මේකට දාන්නම්.

    Edit

    @Hyaenidae

    https://elakiri.com/threads/අපි-කියවිය-යුතු-බෞද්ධ-පොත්-මොනවද.1939761/page-5

    මේ ත්‍රෙඩ් එකේ අන්තිමට ටිකක් කලින් ඉඳලා බලන්න.
    තවත් කාරණයක් තමා එක භික්ෂුවක් "ඒජන්ට්" කෙනෙක් කරන් මහාසංඝරත්නයට (බුදුන් ඇතුලු සියලුම සංඝයා) දන් දීම තුලින් "ගල් සීයක් ගැහුවොත් එකක් දෙකක්වත් වදී කියන න්‍යායක් සිද්ධ වෙනවා වෙන්න පුලුවන්.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නැති කෙනෙකුට දෙයක් දෙන එකත් කුසලයක් නේ. ඒකත් ඒජන්ට් ට ම දෙන්නේ ඇයි?
    දහම් පාසැල් ගියේ නෑ නේ ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,521
    113
    බුදුන් දෙසූ ධර්මයෙහි, පිනෙහි මහ හෝ අල්ප බව තීරණය වෙන්නෙ ලැබෙන කෙනාගෙ අවශ්‍යතාවය වැඩිවීම මත නෙමෙයි.
    පිනෙහි මහ හෝ අල්ප බව ගැන වොරි වෙන්නේ ඇයි? හැමෝම කාටවත් කරදරයක් නොකර එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන එක මදි ඇයි?

    දහම් පාසැල් ගියේ නෑ නේ ?
    නෑ, ඔයා ගියා නං කියා දෙන්න
    ------ Post added on Jan 29, 2022 at 10:17 AM
     
    • Like
    Reactions: Sen-lu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    පිනෙහි මහ හෝ අල්ප බව ගැන වොරි වෙන්නේ ඇයි? හැමෝම කාටවත් කරදරයක් නොකර එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන එක මදි ඇයි?
    පොහොට්ටුවට ඡන්දෙ දෙනවයි කියලා බුදු දහමට වෛර කරන්න එපා බන්. කතෝලිකයෙක් නම් අසල්වැසියට ප්‍රේම කරන් උබ ඔය ඉන්න ආසා විදිහට හිටපන්. කවුරුත් එහෙම ඉන්න එපා කියලා නෑනේ. ඇයි බුදු දහමට මෙච්චර ගහන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,521
    113
    පොහොට්ටුවට ඡන්දෙ දෙනවයි කියලා බුදු දහමට වෛර කරන්න එපා බන්. කතෝලිකයෙක් නම් අසල්වැසියට ප්‍රේම කරන් උබ ඔය ඉන්න ආසා විදිහට හිටපන්. කවුරුත් එහෙම ඉන්න එපා කියලා නෑනේ. ඇයි බුදු දහමට මෙච්චර ගහන්නෙ.
    එතනත් කැන්වසිං 😂
     
    • Haha
    Reactions: Master malli

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පිනෙහි මහ හෝ අල්ප බව ගැන වොරි වෙන්නේ ඇයි? හැමෝම කාටවත් කරදරයක් නොකර එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන එක මදි ඇයි?

    ඒකත් ඉතින් ඒ ඒ අය විශ්වාස කරන දේ අනුව නෙ. අන්න ඒක පිලිබඳව අන්‍ය අයගේ පැත්තෙනුත් ටිකක් හිතලා බලන්න. කාටවත් උදව් කරගෙන ජීවත්වෙන්නේ මොකටද? තමන් හැදුනම ඇතිනෙ. උදව් කිරීම "හොඳ" දෙයක් කියන එකත් අපි විසින් සම්මත කරගත්ත දෙයක් නෙ. ඒකට මූලික වෙන්නෙ අත්දැකීම්, විශ්වාස සහ අරමුණු.

    ඒ ඒ අයට ලෝකය අත්දකින්න පුළුවන් විදිහට ඒ ඒ අය ලෝකයට අර්ථ සපයනවා. අත්දැකීම අනුව ලෝකය සහ එයට සපයන අර්ථ වෙනස් වෙනවා. ඒවා අනූව විශ්වාස ගොඩනැගෙනවා අරමුණු වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: AVES

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,521
    113
    ඒ ඒ අයට ලෝකය අත්දකින්න පුළුවන් විදිහට ඒ ඒ අය ලෝකයට අර්ථ සපයනවා. අත්දැකීම අනුව ලෝකය සහ එයට සපයන අර්ථ වෙනස් වෙනවා. ඒවා අනූව විශ්වාස ගොඩනැගෙනවා අරමුණු වෙනස් වෙනවා.

    ඉතින් ඒකම තමා මාත් මුල ඉඳන් කිව්වෙ :yes:
    ඒක තමයි සංඝයා වහන්සේ එයාලට ගැලපෙන විදිහට බුද්ධාගම perceive කරනවා, දේශපාලකයො එයාලට ගැලපෙන විදිහට බුද්ධාගම perceive කරනවා, etc

    අන්තිමේ ආගම බිස්නස් එකක් වෙලා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉතින් ඒකම තමා මාත් මුල ඉඳන් කිව්වෙ :yes:

    නැහැ මෙතන දෙකක්. මේ කතාකරලා තියෙන්නෙ "බුද්ධාගම" පර්සීව් කිරීමක් ගැන. මම කතා කලේ "ලෝකය" අත්දැකීමක් සහ අර්ථ දැක්වීමක් ගැන.

    මං හිතන්නෙ ඔයාට කියන්න ඕනෙ, බුදූදහම appropriate කරනවා කියන එක වෙන්න ඇති? ඒක දේශපාලකයොත් කරනවා සමහර භික්ශූනුත් කරනවා.

    වැලිඩ් ක්‍රිටිසිසම් එකක් තියනවා OP එක ඇතුලෙ. ඔව් අද භික්ශූන් (ප්‍රසිද්ධ, රට හදන්න යන,ආර්ථිකය හදන්න යන,සමාජය හදන්න යන) ගැන එහෙම දෝෂයක් දකින්න පුලුවන්. නමුත් ඒක බුදුන් වදාල ධර්මයට අදාල කරගන්න බැහැ. අදාල කරගන්නවා නම් දැනගන්න ඕනෙ සියල්ල විශ්වාස මත තමා කියලා. ඒ විශ්වාස ගොඩනැගෙන්නෙ අර මුලින් කීව "ලෝකය" අත්දකින ආකර අනුවයි කියන එක තේරුම් ගත යුතුයි. එතකොට ඕවා ප්‍රශ්න නෙමෙයි.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,521
    113
    නැහැ මෙතන දෙකක්. මේ කතාකරලා තියෙන්නෙ "බුද්ධාගම" පර්සීව් කිරීමක් ගැන. මම කතා කලේ "ලෝකය" අත්දැකීමක් සහ අර්ථ දැක්වීමක් ගැන.

    ලෝකය ගැන නෙමෙයිනේ ත්‍රෙඩ් එක.

    මං හිතන්නෙ ඔයාට කියන්න ඕනෙ, බුදූදහම appropriate කරනවා කියන එක වෙන්න ඇති?

    Perceive : interpret or regard (someone or something) in a particular way.

    වැලිඩ් ක්‍රිටිසිසම් එකක් තියනවා OP එක ඇතුලෙ. ඔව් අද භික්ශූන් (ප්‍රසිද්ධ, රට හදන්න යන,ආර්ථිකය හදන්න යන,සමාජය හදන්න යන) ගැන එහෙම දෝෂයක් දකින්න පුලුවන්. නමුත් ඒක බුදුන් වදාල ධර්මයට අදාල කරගන්න බැහැ.

    බුදුන් වදාළ ධර්මය මම perceive කරන විදිහට මට තේරෙන්නේ නැහැ ඇත්ත අවශ්‍යතාවය තියෙන කෙනාට වඩා ඒජන්ට් ට ගෙව්වම ඊළඟ ආත්මෙ බෙනෆිට් වැඩි වෙන්නේ කොහොමද කියලා.

    අදාල කරගන්නවා නම් දැනගන්න ඕනෙ සියල්ල විශ්වාස මත තමා කියලා. ඒ විශ්වාස ගොඩනැගෙන්නෙ අර මුලින් කීව "ලෝකය" අත්දකින ආකර අනුවයි කියන එක තේරුම් ගත යුතුයි. එතකොට ඕවා ප්‍රශ්න නෙමෙයි.

    විශ්වාස ගොඩනගාගන්න නම් ඉතින් basis එකක් ඕන නෑනෙ 🤷‍♂️
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    බුදුන් දෙසූ ධර්මයෙහි, පිනෙහි මහ හෝ අල්ප බව තීරණය වෙන්නෙ ලැබෙන කෙනාගෙ අවශ්‍යතාවය වැඩිවීම මත නෙමෙයි. ලබන්නා සහ දෙන්නා සීලයෙන් (සීල සමාධි ප්‍රඥා තුනම කීවත් නිවැරදියි) සහ අවබෝධයෙන් දානය දීම තුලයි. මේක පශ්චාත්කාලීන මතයක් කියන්න අපහසුයි. මොකද සූත්‍ර තිබෙනවා කෙලින්ම මේ පිලිබඳව කියවෙන.

    ලෝකය එහෙම තමා. දැන් ගමුකො ඇයි අපි අවශ්‍යතාවය තියන කෙනාට දිය යුත්තෙ? මොකටද අපි එහෙම දෙන්නෙ? ඒ ඒ අය දැනගන්න එපෑ හම්බකරගෙන කාලා බීලා ඉන්න. අඩුම තරමෙ නැති කෙනාට දිය යුතුයි කියන එකත් අපේ විශ්වාසයන් නෙ.

    විශ්වාසය මත තමා සියල්ලම. විවධ අය විවිධ දේ විශ්වාස කරනවා. මෙටෆිසිකල් ටෘත් එකක් නෙමෙයි ඔතන තියෙන්න. නමුත් මෙටෆිසිකල් ටෘත් එකකට අඩිය නොතබා මගේ දැනුමෙන් ඕක පැහැදිලි කරන්න මට බැහැ. ඒක නිසා වෙන්න ඇති බුදුන් "බුදුන් වදාල කම්ම විශය" තවත් බුදුවරයෙකුටම පමණක් තේරුම් ගතහැකියි කියලා කීවෙ. ඕක ගැන සියුස් කලින් ත්‍රෙඩ් එකක් දාලා ඒකෙ කතාවුනා. ඒ ලිංක් එක හම්බුනොත් මේකට දාන්නම්.

    Edit

    @Hyaenidae

    https://elakiri.com/threads/අපි-කියවිය-යුතු-බෞද්ධ-පොත්-මොනවද.1939761/page-5

    මේ ත්‍රෙඩ් එකේ අන්තිමට ටිකක් කලින් ඉඳලා බලන්න.
    තවත් කාරණයක් තමා එක භික්ෂුවක් "ඒජන්ට්" කෙනෙක් කරන් මහාසංඝරත්නයට (බුදුන් ඇතුලු සියලුම සංඝයා) දන් දීම තුලින් "ගල් සීයක් ගැහුවොත් එකක් දෙකක්වත් වදී කියන න්‍යායක් සිද්ධ වෙනවා වෙන්න පුලුවන්.
    මොනවද බං උබ මේ කියන බයිලා .
    අවශ්‍ය තාවය වැඩි කෙනාට දෙනවට වඩා සීලයේ පිහිටපු කෙනාට දානයක් දෙන එකේ පින වැඩි කියද්දීම
    උබේ සීල සමාදී ප්‍රඥා කට දෙපැත්තෙන් විසි වෙනවා.
    දානයක් දීමේ මූලික පරමාර්ථයම උබේ සව්ත්තුයිනේ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,521
    113
    මොනවද බං උබ මේ කියන බයිලා .
    අවශ්‍ය තාවය වැඩි කෙනාට දෙනවට වඩා සීලයේ පිහිටපු කෙනාට දානයක් දෙන එකේ පින වැඩි කියද්දීම
    උබේ සීල සමාදී ප්‍රඥා කට දෙපැත්තෙන් විසි වෙනවා.
    දානයක් දීමේ මූලික පරමාර්ථයම උබේ සව්ත්තුයිනේ .

    ඉතින් ඒක තමා එයාගෙ විශ්වාසය 🤷‍♂️

    දැනගන්න ඕනෙ සියල්ල විශ්වාස මත තමා කියලා. ඒ විශ්වාස ගොඩනැගෙන්නෙ අර මුලින් කීව "ලෝකය" අත්දකින ආකර අනුවයි කියන එක තේරුම් ගත යුතුයි. එතකොට ඕවා ප්‍රශ්න නෙමෙයි.

    ඉතින් එයාට ඒක ප්‍රශ්නයක් නෙමේ :yes:
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මොනවද බං උබ මේ කියන බයිලා .
    අවශ්‍ය තාවය වැඩි කෙනාට දෙනවට වඩා සීලයේ පිහිටපු කෙනාට දානයක් දෙන එකේ පින වැඩි කියද්දීම
    උබේ සීල සමාදී ප්‍රඥා කට දෙපැත්තෙන් විසි වෙනවා.
    දානයක් දීමේ මූලික පරමාර්ථයම උබේ සව්ත්තුයිනේ .

    ඔයා පිලිගන්න, විශ්වාස කරන, කැමති දර්ශන අනුව (ලෝකයට අර්ථ සපයන ක්‍රමය) එහෙම පේන්න පුළුවන්. ඒකෙ වැරැද්දක් නැහැ. ඔයා හදාගත්ත ක්‍රමයේ, ඔයා පිලිගන්න සීල සමාධි ප්‍රඥා වලට අනුව "අවශ්‍යතාවය ඇත්තාටම අවශ්‍යතාවය අනුවම ලැබිය යුතුය" කියලා එකක් ඇති. ඒකෙ දොසක් නැහැ ඒ ඔයාට ප්‍රිය දර්ශනයේ උගන්වන සීල සමාධි ප්‍රඥා පිලිගන්නවනම්.

    මම පිලිගන්න, විශ්වාස කරන, කැමති දර්ශන අනුව (ලෝකයට අර්ථ සපයන ක්‍රමය) "මහා සංඝරත්නයටම දීමම උතුම්. මම පිලිගන්න සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ දානය විසඳෙන්නෙ එහෙමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,521
    113
    මම පිලිගන්න, විශ්වාස කරන, කැමති දර්ශන අනුව (ලෝකයට අර්ථ සපයන ක්‍රමය) "මහා සංඝරත්නයටම දීමම උතුම්"

    තර්කානුකූල උත්තර නෑ ඉතින්.

    එක්කො ඉන්ශුවරන්ස් ඒජන්ට් විශ්වාස කරනවා එක්කො විශ්වාස කරන්නෙ නෑ :)
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔයා පිලිගන්න, විශ්වාස කරන, කැමති දර්ශන අනුව (ලෝකයට අර්ථ සපයන ක්‍රමය) එහෙම පේන්න පුළුවන්. ඒකෙ වැරැද්දක් නැහැ. ඔයා හදාගත්ත ක්‍රමයේ, ඔයා පිලිගන්න සීල සමාධි ප්‍රඥා වලට අනුව "අවශ්‍යතාවය ඇත්තාටම අවශ්‍යතාවය අනුවම ලැබිය යුතුය" කියලා එකක් ඇති. ඒකෙ දොසක් නැහැ ඒ ඔයාට ප්‍රිය දර්ශනයේ උගන්වන සීල සමාධි ප්‍රඥා පිලිගන්නවනම්.

    මම පිලිගන්න, විශ්වාස කරන, කැමති දර්ශන අනුව (ලෝකයට අර්ථ සපයන ක්‍රමය) "මහා සංඝරත්නයටම දීමම උතුම්. මම පිලිගන්න සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ දානය විසඳෙන්නෙ එහෙමයි.
    දැන් ඉන්න මහා සංඝරත්නය සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ පිහිටලද? අඩුම පස් පව්?
    දැන් කියන්න එපා එහෙම කරන ය ඉන්නෝ කියල. අපේ ආගම කියන එක කෑවේ ඔය මහා නයකලා ඉදන් පහලට කිසිම පිළිවෙතක් නැති අය . එත් Buddhist දර්ශනය කියන එක නැති කරන්න බැ . මොකද එක ගෙනියන ගිහි පාවාදී සුළු පිරිසක් ඉන්න නිසා
     
    • Like
    Reactions: Sen-lu