සංඝරත්නය = Insurance Agents?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය ඉතින් ආයෙත් කියන්නෙ කාටවත් කරදරයක් හිංසාවක් නැතුව කුසල් කරගෙන ජීවත් වෙන එකේ ප්‍රතිවිපාක අත්දැකීමෙන් අත්විඳිනවා, ඒක නිසා වැඩිපුර ආනිසංස ලැබෙන ඉන්ශුවරන්ස් ප්ලෑන් එක ගැන සූත්‍රයේ තියෙන එකත් ඇත්ත වෙන්න ඇති කියල විශ්වාස කරනව කියන එකනෙ.

    යම් දුරකට ඔව්. විශ්වාසය කියන්නෙ, මෙය සත්‍යමයී, මේකමයී ඇත්ත අන්සියල්ල අසත්‍ය කියලා සතප කරලා කියන්නෑ. මෙය සත්‍යය තමා කියලා විශ්වාසයක් (ශ්‍රද්ධාවක්) තිබෙනවා ප්‍රායෝගිකත්වය උදෙසා.


    කෆීර්ල මරාගෙන මැරුණම ලබන ආත්මෙ කන්‍යාවියෝ හැත්තෑ දෙකක් ලැබෙනවා කියන විශ්වාසය අන්ධ විශ්වාසයක් කියල කියන විදිහට තමයි ඔය ඉන්ශුවරන්ස් ප්ලෑන් එකත් අන්ධ විශ්වාසයක් කියන්නෙ.

    ඒ දෙකම සමානයි කියලාත් දකින්න පුලුවන්, ඒ දෙක අසමානයි කියලාත් දකින්න පුලුවන්. ඒකෙ "දකින්න පුලුවන්කම තිබෙනවා" කියන අර්ථයෙන් දොසක් නැහැ.


    ඔව් ඔය උඩ කිව්වෙ විශ්වාසය නිසා පටං ගත්ත එකක්. කතෝලිකයන්ගෙ Witch Hunting කියන්නෙත් ඒ වගේ විශ්වාසය නිසා පටං ගත්ත තව එකක්.

    ඒ කෝට් කරපු එකට අනුව ගතහොත් ලෝකයා කරනතරමක් දේවල් විශ්වාසයක් පදනම් කරගෙන ගොඩනගපුවා තමා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒකත් විශ්වාසය තමයි හැබැයි.
    හිතන්න එක්තරා ඩොක්ටර් කෙනෙක් වේද කමක් හොයාගෙන එක වෙන කෙනෙක්ට කියනවා. එයා කියන්නේ මේක ලොකු ෂුවර් එකක් නැ . එකේ ගුණ දොස් කියන්න කලින් එක කරලා ඉන්න ඕනේ. එහෙම උනාම තමා ඔයා කිව්වා වගේ හරිද වැරදිද කියල හොයාගන්න පුළුවන්. මේක මට වැටහිලා තියෙන්නේ මම යම් දුරකට කරන කෙනෙක් නිසා. හැම එකම විධ්යාත්මක ක්‍රමයෙන් බලන්න එපා. ඊට එහා යන දේවල් තියනවා මචං
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,358
    86,613
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුවෙ උන් බුදු දහම එක්ක මෙච්චර තරහ ඇයි කියලා හිතාගන්න බෑ.

    හරියට බුදු දහම පිළිපදින එවුන් හිටියොත් පොහොට්ටුව වගේ හොර කල්ලි පවතින්නෙ නැහැනෙ. ඒකයි. 🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,531
    113
    හරියට බුදු දහම පිළිපදින එවුන් හිටියොත් පොහොට්ටුව වගේ හොර කල්ලි පවතින්නෙ නැහැනෙ. ඒකයි. 🤭
    උබට තමයි හරියටම තේරුනෙ:D:D
     
    • Love
    • Like
    Reactions: shenat and Oli_Vili

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කාටවත් කරදරයක් හිංසාවත් නැතුව ඇත්තටම උදව් ඕන අයට උදව්වක් කරගෙන හිටියාම මදිද? ඉන්ශුවරන්ස් එකක් ගන්නම ඕනෙද?



    Hmm, can't we perceive the real meaning of Buddhism for ourselves?
    ------ Post added on Jan 29, 2022 at 9:25 AM
    Why not ... you can ... බුද්ධ කාලයෙදි වචන කිහිපයක් ඇසිමෙන්ම මාර්ග ඵල ලබාගත්තා නම් ... ඇයි දැන් බැරි කියල හිතුව නම් හරි ... negative minded වෙන්නෙ නැතුව .. කෙල වරක් නැති ගාථා සූත්‍ර පාඩම් කරන්න ඔනි නෑ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    නිවාඩු දවසෙ මනෝ ගහන අතරෙ සංඝරත්නය දැන් ඉන්ශුවරන්ස් ඒජන්ට්ස් ල වගේ වෙලා කියල හිතුණා.

    auKjXA9.jpg



    ලබන ආත්මෙ කෙළවෙන්නෙ නැතුව තියෙන්න නම් ලොකු ගණන් වියදම් කරල පිං පැකේජ් (=දාන) ගන්න ඕන. ඇත්තටම උවමනාවක් තියෙන කෙනෙකුට දන් දෙනවට වඩා ඒජන්ට් ට ම දුන්නම ලබන ආත්මෙ බෙනෆිට්ස් වැඩියි. මළාට පස්සෙත් හත්දවසෙ, තුන්මාසෙ, අවුරුද්දෙ පැකේජ්.

    මං මේ කල්පනා කළේ, තර්ඩ් පාටි එකක් දාගන්න ක්‍රමයක් නැත්ද දන්නෑ 🤔
    නියම කතාව. බුදුන් දෙසපු ධර්මය නෙමෙයි දැන් සංඝක්කාරලා තමන්ට වාසි විදියට ධර්මයෙත් amendment දාගෙන තියෙන්නේ.