රථ වාහන බදු

hitter

Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    ලංකාවේ වාහන පට්ට අඩුවට තිබිලා නේ

    1*JpQWOXuBWDyIkms9RiXWsA.png

    වෙසෙල් 2019 එකේ වටිනාකම 17,700 USD රුපියල් 3,593,100ක් පමණ
    බද්ද 1500 CC ඇතුලත්ව රුපියල් 1,875,000

    වාහනයේ මිල ආනයන කර පසු රුපියල් 5,468,100

    අලුතින් ගත්ත උන් අනාත වෙනවා නේ ගෙන්නුවොත් එහෙම.

    ------------------------------------------------

    Honda Fit / L HONDA SENSING / 2019 / Silver - EQ1355​

    වාහනයේ වටිනකාම ¥2,185,000 ආසන්න වශයෙන් රුපියල් 3,823,750​

    එන්ජින් දාරිතාවය මත බදු මුදල රුපියල් 1,875,000

    මුළු මුදල රුපියල් 5,698,750

    ------ Post added on Jan 29, 2022 at 9:15 AM
     
    Last edited:
    • Haha
    Reactions: wqe123

    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Is it the only tax included! I am not sure.

    Hybrids would have their own thing, as still the governments do promote hybrid vehicles.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    wagonR wala tax eka tibbe 8.25laks da koheda
    ekane AMW tax + profit okkoma tiyala wagonR brand new wikunuwa 28.75laks walata

    cc walata tax gahana formula eka nisa tamai godak aya turbo charge wahane genawe. Peugeot 3008 ekata gahala tax eka adui premio ekata gahana tax ekata wada. e kale ekane godak Audi A1, A3, Peugeot 3008, 5008 wage 1.0 or 1.2 turbo charge wahane awe

    Benz CLA brand new ganna tibba 110laks walata
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    wagonR wala tax eka tibbe 8.25laks da koheda
    ekane AMW tax + profit okkoma tiyala wagonR brand new wikunuwa 28.75laks walata

    cc walata tax gahana formula eka nisa tamai godak aya turbo charge wahane genawe. Peugeot 3008 ekata gahala tax eka adui premio ekata gahana tax ekata wada. e kale ekane godak Audi A1, A3, Peugeot 3008, 5008 wage 1.0 or 1.2 turbo charge wahane awe

    Benz CLA brand new ganna tibba 110laks walata
    ඔව්, මට 5008 ට 34k වගේ tax එක ආවේ. 3.6 permit eke 2k ඉතුරු වුණා.
     
    • Like
    Reactions: Jack_Sparrow

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවේ වාහන පට්ට අඩුවට තිබිලා නේ

    1*JpQWOXuBWDyIkms9RiXWsA.png

    වෙසෙල් 2019 එකේ වටිනාකම 17,700 USD රුපියල් 3,593,100ක් පමණ
    බද්ද 1500 CC ඇතුලත්ව රුපියල් 1,875,000

    වාහනයේ මිල ආනයන කර පසු රුපියල් 5,468,100

    අලුතින් ගත්ත උන් අනාත වෙනවා නේ ගෙන්නුවොත් එහෙම.

    ------------------------------------------------

    Honda Fit / L HONDA SENSING / 2019 / Silver - EQ1355​

    වාහනයේ වටිනකාම ¥2,185,000 ආසන්න වශයෙන් රුපියල් 3,823,750​

    එන්ජින් දාරිතාවය මත බදු මුදල රුපියල් 1,875,000

    මුළු මුදල රුපියල් 5,698,750

    ------ Post added on Jan 29, 2022 at 9:15 AM
    ඔව්. ඔයිට ටිකක් අඩු කාලයකුත් තිබ්බා. ඔය 2016 හෝ 2017....
    සෙල් කාරයෝ තමා ඔය විනාසේ පටන් ගත්තේ....

    wagonR wala tax eka tibbe 8.25laks da koheda
    ekane AMW tax + profit okkoma tiyala wagonR brand new wikunuwa 28.75laks walata

    cc walata tax gahana formula eka nisa tamai godak aya turbo charge wahane genawe. Peugeot 3008 ekata gahala tax eka adui premio ekata gahana tax ekata wada. e kale ekane godak Audi A1, A3, Peugeot 3008, 5008 wage 1.0 or 1.2 turbo charge wahane awe

    Benz CLA brand new ganna tibba 110laks walata
    මුලින් CC වලට විතරක් තිබිලා වැගන් ආර් / ALTO වැහි වස්සා....
    පස්සේ ෆික්ස් ගානක් දැම්මා.
    ඊටත් පස්සේ ඒ ෆික්ස් ගාන තවත් වැඩි කළා
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    ඔව්. ඔයිට ටිකක් අඩු කාලයකුත් තිබ්බා. ඔය 2016 හෝ 2017....
    සෙල් කාරයෝ තමා ඔය විනාසේ පටන් ගත්තේ....

    මුලින් CC වලට විතරක් තිබිලා වැගන් ආර් / ALTO වැහි වස්සා....
    පස්සේ ෆික්ස් ගානක් දැම්මා.
    ඊටත් පස්සේ ඒ ෆික්ස් ගාන තවත් වැඩි කළා

    දැන් ඔක වෙනස් වෙලා ද ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔව්, මට 5008 ට 34k වගේ tax එක ආවේ. 3.6 permit eke 2k ඉතුරු වුණා.

    laksha 2 balanne natiwa 5008 ekak gatte welawata. passe oka revise kalama 5008 tax eka 35 panna

    ඔව්. ඔයිට ටිකක් අඩු කාලයකුත් තිබ්බා. ඔය 2016 හෝ 2017....
    සෙල් කාරයෝ තමා ඔය විනාසේ පටන් ගත්තේ....

    මුලින් CC වලට විතරක් තිබිලා වැගන් ආර් / ALTO වැහි වස්සා....
    පස්සේ ෆික්ස් ගානක් දැම්මා.
    ඊටත් පස්සේ ඒ ෆික්ස් ගාන තවත් වැඩි කළා

    fix gana damme minissu turbo charge ewa aduwata genna gattatata passe
    habai eth godak wedi une naha
    ammo ekata dan wahana wala ganan ahaddi migrate wela wahanayak gattath labai wage
     
    • Like
    Reactions: batwise

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    laksha 2 balanne natiwa 5008 ekak gatte welawata. passe oka revise kalama 5008 tax eka 35 panna

    fix gana damme minissu turbo charge ewa aduwata genna gattatata passe
    habai eth godak wedi une naha
    ammo ekata dan wahana wala ganan ahaddi migrate wela wahanayak gattath labai wage
    දැන් ඔක වෙනස් වෙලා ද ?
    ඔව්. (2019 දෙසැම්බර් වල තිබ්බේ. ඊට කලින් තමා නීති වෙනස් කලේ. දෙසැම්බර් කියන්න අන්තිමට ගෙනාව මාසේ) 1,750,000 ++ කියන්නේ අඩුම ඩියුටිය. එතකොට 660CC උන්ට කෙල උනා.
    660 x 1750 ගෙව ගෙවා හිටපු උන්ට 1805,000 විතර සෙට් උනාම ලක්ෂ 7ක් විතර වැඩි උනා...
    ඊට පස්සේ තමා vitz වල කාලේ අවේ. ගෙවන ටැක්ස් එකට වටිනාම වාහනේ..........
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    ඔව්. (2019 දෙසැම්බර් වල) 1750,000 ++ කියන්නේ අඩුම ඩියුටිය. එතකොට 660CC උන්ට කෙල උනා.
    660 x 1750 ගෙව ගෙවා හිටපු උන්ට 1805,000 විතර සෙට් උනාම ලක්ෂ 7ක් විතර වැඩි උනා...
    ඊට පස්සේ තමා vitz වල කාලේ අවේ. ගෙවන ටැක්ස් එකට වටිනාම වාහනේ..........

    දැන් යන ටැක්ස් කොහොමද යන්නේ එතකොට ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් යන ටැක්ස් කොහොමද යන්නේ එතකොට ?
    අවමය ඔය කියපු ගාන. 1750K දැනට විතරක්. එත් වාහන එලියට ගන්න බෑ නේ. තහනම් නේ.
    දැන් ආලුතින් තනි ටැක්ස් එකක් එන්න යන්නේ. (SGST) එක තාම ගැසට් කරලා නෑ. කොයි වෙලාවේ හරි එයි....
    මේ ආණ්ඩුව පහු වෙලා තමා ඕවා එවන්නේ.... (අන පනත් නීති)
     
    • Like
    Reactions: hitter

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    2017 මුල wagon R එකට ටැක්ස් එක ගෙවුවේ ලක්ශ 8.25 විතර.
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    අවමය ඔය කියපු ගාන. 1750K දැනට විතරක්. එත් වාහන එලියට ගන්න බෑ නේ. තහනම් නේ.
    දැන් ආලුතින් තනි ටැක්ස් එකක් එන්න යන්නේ. (SGST) එක තාම ගැසට් කරලා නෑ. කොයි වෙලාවේ හරි එයි....
    මේ ආණ්ඩුව පහු වෙලා තමා ඕවා එවන්නේ.... (අන පනත් නීති)

    පර්මිට් එකක් තියෙනව මේ ගොන්නු ගෙන්න දෙන්නේ නෑ නේ බන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    පර්මිට් එකක් තියෙනව මේ ගොන්නු ගෙන්න දෙන්නේ නෑ නේ බන්
    යකෝ පර්මිට් එක කියන්නේ ටැක්ස් ගෙවන්නේ නැතිව. නැති නම් බදු සහනයක් එක්ක වාහනේ රට ඇතුලට ගන්න එක. ඒ කියන්නේ රුපියල් ගැටළුවක්. රාජ්‍ය ආදායමට විතරයි ඕක බලපාන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර් නැති නිසා වාහන ගෙන්න දුන්නොත් ඒ ඩොලර් වලට සැහෙන්න එලියට යනවා. ඩොලර් 10,000 - 15,000 උනොත් වාහනේ. ඒ කියන්නේ රටේ දවස් ගානක රටේ ජනගහනයටම හෝ වැඩි දෙනෙකුට බේත් වලට යන මුදල වෙන්න පුළුවන්. උබට එක වාහනයක් උනාට....
    ප්‍රශ්නේ මැක්‍රෝ විදිහට බලන්න. මයික්‍රෝ විදිහට බලන්නේ නැතිව......
    ආණ්ඩුවේ බුල් තමා ඔහොම මිනිස්සු පිට යන්නේ....
     
    ඩොලර් වලින් ගෙන්න දුන්නත් අවුලක් නෑ බ්‍රෝ... මගේ ඩොලර් නේ.. මගේ ඩොලර් මම ලග තියෙනව 200,000$ ට වඩා. මම ලංකාවට ගේන්නේ නැත්තේ වැඩක් නැති හින්දා. රුපි වලින් සේවින් ඕන තරම් තියෙනව. ඩොලර් කෙස් එක හින්දා මම ලග තිබ්බ රුපියල් ඩොලර් කරලා ගොඩක් ඊට කලින් රට යැවුවා.
     
    • Like
    Reactions: Dr Sue and batwise

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඩොලර් වලින් ගෙන්න දුන්නත් අවුලක් නෑ බ්‍රෝ... මගේ ඩොලර් නේ.. මගේ ඩොලර් මම ලග තියෙනව 200,000$ ට වඩා. මම ලංකාවට ගේන්නේ නැත්තේ වැඩක් නැති හින්දා. රුපි වලින් සේවින් ඕන තරම් තියෙනව. ඩොලර් කෙස් එක හින්දා මම ලග තිබ්බ රුපියල් ඩොලර් කරලා ගොඩක් ඊට කලින් රට යැවුවා.
    මම ඔතනින් එහාට ලියන්නේ නෑ......... තේරුමක් නෑ............... ජය.
     
    • Like
    Reactions: tha123 and hitter