ලංකාවේ වාහන පට්ට අඩුවට තිබිලා නේ
වෙසෙල් 2019 එකේ වටිනාකම 17,700 USD රුපියල් 3,593,100ක් පමණ
බද්ද 1500 CC ඇතුලත්ව රුපියල් 1,875,000
වාහනයේ මිල ආනයන කර පසු රුපියල් 5,468,100
අලුතින් ගත්ත උන් අනාත වෙනවා නේ ගෙන්නුවොත් එහෙම.
------------------------------------------------
මුළු මුදල රුපියල් 5,698,750
------ Post added on Jan 29, 2022 at 9:15 AM
වෙසෙල් 2019 එකේ වටිනාකම 17,700 USD රුපියල් 3,593,100ක් පමණ
බද්ද 1500 CC ඇතුලත්ව රුපියල් 1,875,000
වාහනයේ මිල ආනයන කර පසු රුපියල් 5,468,100
අලුතින් ගත්ත උන් අනාත වෙනවා නේ ගෙන්නුවොත් එහෙම.
------------------------------------------------
Honda Fit / L HONDA SENSING / 2019 / Silver - EQ1355
වාහනයේ වටිනකාම ¥2,185,000 ආසන්න වශයෙන් රුපියල් 3,823,750
එන්ජින් දාරිතාවය මත බදු මුදල රුපියල් 1,875,000මුළු මුදල රුපියල් 5,698,750
------ Post added on Jan 29, 2022 at 9:15 AM
Last edited: