මම පිළිගන්න එකයි ඔයා පිළිගන්න එකයි වෙනස් උනාම එකේ වරදක් නැහැ කියල කියන්න බැහැනේ .ඔයා පිලිගන්න, විශ්වාස කරන, කැමති දර්ශන අනුව (ලෝකයට අර්ථ සපයන ක්‍රමය) එහෙම පේන්න පුළුවන්. ඒකෙ වැරැද්දක් නැහැ. ඔයා හදාගත්ත ක්‍රමයේ, ඔයා පිලිගන්න සීල සමාධි ප්‍රඥා වලට අනුව "අවශ්‍යතාවය ඇත්තාටම අවශ්‍යතාවය අනුවම ලැබිය යුතුය" කියලා එකක් ඇති. ඒකෙ දොසක් නැහැ ඒ ඔයාට ප්‍රිය දර්ශනයේ උගන්වන සීල සමාධි ප්‍රඥා පිලිගන්නවනම්.
මම පිලිගන්න, විශ්වාස කරන, කැමති දර්ශන අනුව (ලෝකයට අර්ථ සපයන ක්‍රමය) "මහා සංඝරත්නයටම දීමම උතුම්. මම පිලිගන්න සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ දානය විසඳෙන්නෙ එහෙමයි.
ඒකත් විශ්වාසය තමයි හැබැයි.බුදු හාමුදුරුවෝ දේශනා කරේ පරම සත්‍ය .
ලෝකය ගැන නෙමෙයිනේ ත්‍රෙඩ් එක.
Perceive : interpret or regard (someone or something) in a particular way.
බුදුන් වදාළ ධර්මය මම perceive කරන විදිහට මට තේරෙන්නේ නැහැ ඇත්ත අවශ්‍යතාවය තියෙන කෙනාට වඩා ඒජන්ට් ට ගෙව්වම ඊළඟ ආත්මෙ බෙනෆිට් වැඩි වෙන්නේ කොහොමද කියලා.
විශ්වාස ගොඩනගාගන්න නම් ඉතින් basis එකක් ඕන නෑනෙ![]()
ඉතින් කැමති අය විස්වාස කර ගනිනෙ, දැන් උබට මොකක්ද තියෙන පුකේ අමාරුව අනුන්ගෙ විස්වාස ගැන???ඒකත් විශ්වාසය තමයි හැබැයි.
කටපාඩමෙන් ගෙනාපු ත්‍රිපිටකයෙත් බුදුරජාණන් වහන්සේ වදාළ දේ 100% accuracy එකකින් තියෙනව, කවුරුවත් මොකුත් අතින් දාල නෑ කියලත් විශ්වාස තමා කරන්න වෙන්නේ.
නිතතා නෙයියතා කියලා සූත්‍ර කොටස් දෙකකට බෙදෙනවා. එයින් ඔය දානය ගැන තිබෙන සූත්‍ර පැහැදිලි කෙලින් පිලිතුරු ලබාදීලා තියන ඒවා. ඒවා ඉන්ටර්ප්‍රිට් කරන්න දෙයක් ඇත්තටම නැහැ.
ඉතින් කැමති අය විස්වාස කර ගනිනෙ, දැන් උබට මොකක්ද තියෙන පුකේ අමාරුව අනුන්ගෙ විස්වාස ගැන???
මම පිළිගන්න එකයි ඔයා පිළිගන්න එකයි වෙනස් උනාම එකේ වරදක් නැහැ කියල කියන්න බැහැනේ .
බුදු හාමුදුරුවෝ දේශනා කරේ පරම සත්‍ය .
එතකොට දෙන්නගෙන් එක්කෙනෙක් වැරදි .
ධර්මයේ පරම සත්‍ය, පරම සත්‍යක් වෙන්නෙ නිබ්බානය සාක්ශාත් කරන බැවින්.
දාnaya දෙන්ඩ පුලුවන් ඕනම කෙනෙක්ට, දුස්සිලම භික්ශුවකට දන් දුන්නත් අරමුනු කරන්නෙ බුද්ධක්ප්‍රමුඛ මහා සoඝ රත්තනය ඉතින් පින වැඩි..,ඕව මේ අතිශය සරල දේවල් , ඔය වගේ සරලම දෙයක් දන් නැ කියන්නෙ ආගම කතෝලික...නැහැනේ, සුත්‍රයේ තියෙනව කියමු දානය ඇත්තටම අවශ්‍ය කෙනෙක් හිටියත් ඒජන්ට් ට දෙන එක තමයි උතුම් කියල. කවුරුහරි ඒ ඇයි කියල ඇහුවොත් ඒකට කෙළින් පිළිතුරක් නෑනේ.
විස්වාසයෙන් නිවන් දකින්ඩ බැ බුරුවො..මේකත් විශ්වාසයක් නේ?
වරදක් නැනෙ, පව්කම් කරනවට වඩා දිවියලෝකෙ යන්ඩ හරි බලන් පිo කරන එක බොහොම හොදයිනෙසමහරු පිං කරන්නේ investment එකක් විදියට
සමහරු පිං කරන්නේ investment එකක් විදියට
නැහැනේ, සුත්‍රයේ තියෙනව කියමු දානය ඇත්තටම අවශ්‍ය කෙනෙක් හිටියත් ඒජන්ට් ට දෙන එක තමයි උතුම් කියල. කවුරුහරි ඒ ඇයි කියල ඇහුවොත් ඒකට කෙළින් පිළිතුරක් නෑනේ.
දිඃ!
මේකත් විශ්වාසයක් නේ?
තිබෙනවා. බෞද්ධ වීම තුල තථාගතයන්ගේ සර්වඥතා ඥානය පිළිගැනෙනවා.
බුදුහමෙ ශ්‍රද්ධාව මත පදනම් වෙච්ච ගමනක් තිබෙන්නෙ. ඒක බුදුදහමට අදාල කාරණයක්. එහෙම ශ්‍රද්ධාව මත පදනම් නොවෙච්ච දර්ශනයත් ලෝකෙ තියෙන්නෙ පුලුවන්.
ඒ වගෙම සමහරු ඔයහා බැඳිච්ච තවත් මතයක් විදිහට කියනවා ශ්‍රද්ධාව නැති දර්ශනයක් ලෝකෙ පෙන්වන්න බැහැ කියලාත්. එතකොට අපි ගොඩක් ගැඹුරට යනවා. "ඇහැට පේනදේමද ඇත්තටම තියෙන්නෙ" කියන ජාතියෙ ප්‍රශ්නවලින් හෙම ඔයවගේ සිතුවිල්ලක් මතුකරගන්න පුලුවන්.
Not really, no.I'm sorry OP, if my replies derailed your thread.
ලබන ආත්මෙවත් වහල්‍් බවෙන් නිදහස් වෙන්ඩ කියල හිතාගෙන පින් කරපන්විස්වාසයෙන් නිවන් දකින්ඩ බැ බුරුවො..
වරදක් නැනෙ, පව්කම් කරනවට වඩා දිවියලෝකෙ යන්ඩ හරි බලන් පිo කරන එක බොහොම හොදයිනෙ
------ Post added on Jan 29, 2022 at 12:50 PM
"සූත්‍රයේ තියෙන්නෙ තථාගතයන්ගේ සර්වඥතා ඥානය" කියන්නෙත් විශ්වාසයක් නේ.
ඒජන්ට් ට ම දිය යුතුයි කියන්නෙ අමූලිකා ශ්‍රද්ධාව නෙමෙයිද?
දර්ශනය කියන්නෙ ආගමට නම් ඔව්, ආගම් මොකුත් නෑ තමා අන්ධ විශ්වාසය ගෑවිලා වත් නැති
ඔයා විශ්වාසය කියලා හඳුන්වන්නෙ මොකද්ද කියන එක මත තමා ඒක හරියටම තීරණය වෙන්නෙ. ඒ නිසා මම මෙහෙම කියන්නම්. බෞද්ධයා, සර්වඥතා ඥානය ශ්‍රද්ධාවෙන් පිලිගන්නවා. ශ්‍රද්ධාව කියන එක මම නිර්වචනය කරන්නෙ (සමහර පිලිගත් භික්ශූන්) "පෙර අත්දැකීම් නිසා ඇතිවන්නාවූ පිලිගැනීම හෝ විශ්වාසය" ඒක ඔහේ පිලිගැනීමක් නෙමෙයි. යම් යම් කාරණා අත්දැකීමෙන් ඇතිවන පිලිගැනීමක්. එතකොට ශ්‍රද්ධාව අත්දැකීම් නිසා ඇතිවන විශ්වාසය කියලා ගතහොත් ඔව් ඒකත් විශ්වාසයක්.
අමූලිකා කියන එකට තිබෙන එක නිර්වචනයක් තමා නිතර සෙලවෙන කියන එක.
හැබැයි, ඔයා එහෙම හිතුවට ඒවා එච්චර ලේසියෙන් ඒවා බැහැර කරන්න අමාරුයි. දැන් කවුරු හරි අපි ඉන්ද්‍රියන්ගෙන් ගන්න සංඥා "සත්‍යම" ඒවා කියලා කියන්න පදනමක් නැහැ කියන තැන ඉදගෙන අපෙන් ඇහුවොත් "ඔය ඇහැට පේන දේමද ඔය තියෙන්නෙ" කියලා අපි ඒක ඔප්පු කරන්නෙ කොහොමද කිසිම සැකයක් ඇති නොවෙන මට්ටමකට(මතක තියාගන්න මේ තැනැත්තා ඉන්ද්‍රිය ඥානය පිලිගන්න සූදානම් නැහැ!) . මමනම් දකින විදිහට අපිට බැහැ එහෙම කේවල පාරිශුද්ධ තත්වෙකට ඔප්පු කරන්න. අපිට ඉන්ද්‍රියන් මත රඳා පැවතිලා තමා කරන තරමක් ඔප්පු කිරීම් කරන්න වෙන්නෙ. ඉන්ද්‍රියන් දොස් සහිත නම්?
එතකොට කෙළින්ම ඒජන්ට් ට තමා දෙන්න ඕනේ කියන එක ඔයා පිළිගන්නෙ මොන පෙර අත්දැකීම් නිසා ද?
මම අදහස් කළේ අන්ධ විශ්වාසය / අන්ධ භක්තිය කියන එක
ඉන්ද්‍රියන් දොස් සහිත වෙන්න පුළුවන් කියන එක ඉන්ශුවරන්ස් ඒජන්ට්ස් ල කියන හැම දේම අන්ධ භක්තියෙන් පිළිගන්න හේතුවක් නෙමෙයි නේ.
බුදුන් දේශනා කළ සතිපට්ඨානය මාර්ගය වැඩීමෙදි හිතේ කෙලෙස් යටපත්විම, හිත තැන්පත්වීම ප්‍රායෝගිකවම සිදුවෙනවා, උන්වහන්සේගෙ උපදෙස් පිලිපදිනකොට බය අඩු අයෙක්, දුක අඩු අයෙක් සහ අන් අයට බය නොදෙන අයෙක් සහ අන් අයට දුක නොදෙන අයෙක් වෙන්න පුලුවන් වෙනවා. මේ ජීවිතයේදීම ඒවා අත්දකින්න පුළුවන්. ඒවගේම තර්ක ඥාණයට අනුව "ලෝකය" යනු ඒ මේ අතට පෙරලන්න පුලුවන් පෙරලෙන "සදාකාලික සැපක්" නැති තැනක්. ඒනිසා ලෝකයෙන් මිදීම සැපයක් වියුතුයි වගේ දේවලුත් හේතුවෙලා තිබෙනවා උන්වහන්සේ පිලිබඳ විශ්වාස ගොඩ නැගෙන්න. ඒවාගේ දේවල් මුල්කරගෙන උන්වහන්සේගේ ඥානය පිලිගන්නවා.
ඒක ඉතින් වෙනමම කතාකරන්න ඕනෙ. යම් විශ්වාසයක් අන්ධවෙන්නෙ ඇයි සහ කොහොමද කියන එක ගැන.
කොහෙත්ම නෑ. නමුත් සියල්ලම විශ්වාසයක් මතින් තමා පටං අරං තියෙන්නෙ කියන එකනම් තර්කය අනුව පෙන්වන්න පුළුවන්. ඒ තර්කය පිලිගන්න එක නොගන්න එක තර්ක නිසාම එනවාද, ප්‍රියතාවයක් අනුව එනවාද, පොඩි කාලෙ ඉදන් අප්බ්‍රිඟින් එක නිසා එනවාද, කෙලෙස් නිසා එනවද, කර්මය නිසා එනවද, අහේතුකව අප්‍රත්‍යව එනවද, නැතිනං දෙවියන් වහන්සේ නිසා වෙනවාද කියන එකත් ලොකු ගැටළුවක්...![]()
![]()