මචන් රටින් අයිපෝන් එකක්

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ගන්න ඕනේ.මෙහෙන් ගන්න වට වඩා අඩුයි වගේ.
    පාවිච්චි කරපුව තියනව Seller warranty එක්කම.
    මේ මට හම්බුන එකක්
    plug.tech මුන්ගෙ රිවීව්ස් නම් හොදයි.

    https://plug.tech/

    350$ ක වගේ එකක් මෙහෙට ගෙන්න ගන්න පුලුවන් වෙයිද shipping forward කරලා. 🤔
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    වෙන ඉලෙක්ට්‍රික් බඩු නම් අවුලක් නැ ටැක්ස් ගෙව්වා ගත්තා, මේ ලගදී ඊබේ එකෙන් කැමරා එකක් ගෙනාවා කිසි කරදරයක් නැ DHL එකෙන් ගෙදරටම ගෙනල්ලා දුන්නා.
    ටික කාලෙකට කලින් ෆොන් එකක් ගෙනල්ලා මාර කරුමයක් ගෙව්වා කොලබ ගිහින්,
    අර සූර පප්පා වැඩ 12 හේ අර බිල්ඩින් එකේ සීන් එක වගේ

    දැන් ඔන්ලයින් මොනවා හරි විදිහක් තියනවද දන්නේ නැ

    (හැබැයි එක පාරක් අයි ෆෝන් එකක් තැපෑලෙන් ගෙදරටම අවා විත්අවූට් බොක්ස් දාපු එකක්.)
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මේකෙන් ඉම්පෝර්ට් කරොත් ටැක්ස් කියක් වගේ ගෙවන්න ඕනද?
    මාත් හොයන්නෙ ඒක බන්

    වෙන ඉලෙක්ට්‍රික් බඩු නම් අවුලක් නැ ටැක්ස් ගෙව්වා ගත්තා, මේ ලගදී ඊබේ එකෙන් කැමරා එකක් ගෙනාවා කිසි කරදරයක් නැ DHL එකෙන් ගෙදරටම ගෙනල්ලා දුන්නා.
    ටික කාලෙකට කලින් ෆොන් එකක් ගෙනල්ලා මාර කරුමයක් ගෙව්වා කොලබ ගිහින්,
    අර සූර පප්පා වැඩ 12 හේ අර බිල්ඩින් එකේ සීන් එක වගේ

    දැන් ඔන්ලයින් මොනවා හරි විදිහක් තියනවද දන්නේ නැ

    (හැබැයි එක පාරක් අයි ෆෝන් එකක් තැපෑලෙන් ගෙදරටම අවා විත්අවූට් බොක්ස් දාපු එකක්.)
    thanks bro
    ------ Post added on Jan 29, 2022 at 3:40 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    මේකේ එකෙක් iphone එකක් රටින් ගෙන්නලා tax ගෙවපු සේරම එක්ක ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. බලපන් හොයලා.

    51,056ක් පෙන්නන්නී tax එක..

    25PREl3.png

    ------ Post added on Jan 29, 2022 at 4:15 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේකේ එකෙක් iphone එකක් රටින් ගෙන්නලා tax ගෙවපු සේරම එක්ක ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. බලපන් හොයලා.

    51,056ක් පෙන්නන්නී tax එක..

    25PREl3.png

    ------ Post added on Jan 29, 2022 at 4:15 PM
    fuck; tax 1/3:angry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේකේ එකෙක් iphone එකක් රටින් ගෙන්නලා tax ගෙවපු සේරම එක්ක ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. බලපන් හොයලා.

    51,056ක් පෙන්නන්නී tax එක..

    25PREl3.png

    ------ Post added on Jan 29, 2022 at 4:15 PM
    දෙයිහාන්දුරුවනේ... යකෝ 51000 ක් ගෙවන්න ඕනෙද iphone එකකට.... 😱😱 ඔයිට හොඳයි නේ එන එකෙක් අතේ අරං එන්න කියනවා...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේකේ එකෙක් iphone එකක් රටින් ගෙන්නලා tax ගෙවපු සේරම එක්ක ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. බලපන් හොයලා.

    51,056ක් පෙන්නන්නී tax එක..

    25PREl3.png

    ------ Post added on Jan 29, 2022 at 4:15 PM
    පාර්ලිමේන්තු පෙරෙත හිගන හැත්තගේ කොටහා තමා 50,000
     
    • Haha
    Reactions: Heshan Daminda

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Sure da ban trust karanna puluwan da . Shipping Kohomada
    මම එච්චර shipping බැලුවෙ නෑ බන්. presto වගේ එකක් දාල ගෙන්නන්න බැලුවෙ මුන් එවන විදියට tax වැදුනොත් කියල

    Sure da ban trust karanna puluwan da . Shipping Kohomada
    reviews හොදයි . trustpilot එකෙත් හොදයි
    ------ Post added on Jan 29, 2022 at 8:48 PM
     
    Thattasome

    Active member
  • Nov 28, 2021
    140
    74
    28
    මම එච්චර shipping බැලුවෙ නෑ බන්. presto වගේ එකක් දාල ගෙන්නන්න බැලුවෙ මුන් එවන විදියට tax වැදුනොත් කියල

    reviews හොදයි . trustpilot එකෙත් හොදයි
    ------ Post added on Jan 29, 2022 at 8:48 PM
    Reship dapan man kalin amazon eken genawa 6s ekak fedex dapan