Degree ekak verify karganna

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    අම්මෝ බං ආතල් ත්‍රෙඩ් වැටෙනව සෑහෙන්න 😂😂 කොහෙන්ද යකෝ ඕක ගත්තෙ ? පිටකොටුවෙන්ද
    No bro we can buy Degrees for 450k which is UGC approved
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පුළුවන්
    University
    Name
    Reference Number
    Index number
    එවපන්
    මචන්,
    උබ වැඩ කරන්නේ කැම්පස් එකකද?
    රජයෙ විශ්ව විද්යාලයක හරි PIM එකේ හරි MBA එකට ඩිස්කවුන්ට් එකක් ගන්න විදිහක් නැද්ද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,056
    1
    31,597
    113
    - උඩරට -
    මචන්,
    උබ වැඩ කරන්නේ කැම්පස් එකකද?
    රජයෙ විශ්ව විද්යාලයක හරි PIM එකේ හරි MBA එකට ඩිස්කවුන්ට් එකක් ගන්න විදිහක් නැද්ද
    නෑ මචන්.
    ඩිස්කවුන්ට් ගන්න දන්නේ නෑ
     
    • Like
    Reactions: MachoMan

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,120
    5,981
    113
    මචන්,
    උබ වැඩ කරන්නේ කැම්පස් එකකද?
    රජයෙ විශ්ව විද්යාලයක හරි PIM එකේ හරි MBA එකට ඩිස්කවුන්ට් එකක් ගන්න විදිහක් නැද්ද
    Scholarship athi discount denawada kiyala Dan na.
     
    • Like
    Reactions: MachoMan

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මෙහෙමයි, උබේ degree එක foreign degree එකක් නම්, උන්ගෙ official site එකේ තියෙනව degree certificate verification guide එකක්, site එකෙන් හොයාගන්න බැරිනම් google කරහන් uni එකේ නම + degree certificate verification කියල, එතකොට උබට හොයාගන්න පුලුවන්. කොහොම හරි verification letter එක එවන්නත් උන්ට online payment එකක් කරන්න වෙනව. ලංකාවෙ uni එකක degree verify කරන සීන් එකනම් උබට direct call කරල උන්ගෙන් අහගන්න එක තමයි ලේසිම.
     
    • Like
    Reactions: kalhara96