ගේ අස්සටම වෙලා ඉන්න නිසා කොරෝනා හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා බූස්ටරේ ගැහුවා. මොනවද දන්නෙ නෑ මේකත් එක්ක හම්බෙන බෝනස්. හම්බෙන එව්ව මේ ත්‍රෙඩ් එකේම අප්ඩේට් කරන්නම්. 
කලින් කියල දීලා තියෙන්නේ ඔක්කොම. තව අමුතුවෙන් කියන්න දේවල් නෑ.@පිටියෙ-අප්පු ඇවිල්ල කියාන් උඹ හොයාගත්ත දේවල්
ගහගනින්. මේ සතියෙන් ඉවරයිලු නේද?Math thama gahuwe na booster eka...
තාම මුකුත් නෑ. පැනඩෝල් දෙකක් ගහලා ඉන්නවා කෝකටත්.amaruda
මොකෝ එපාවෙලා හිටියෙ?මාත් ගැහුවා දවස් 3කට කලින්. එපා වෙලා හිටියේ. දැන්නම් ශෙප්
පල පලmchn ape patte ekekta husma ganna amaru wela marenna onna menna tiyala hospital genihin beragatte.
R.i.pගේ අස්සටම වෙලා ඉන්න නිසා කොරෝනා හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා බූස්ටරේ ගැහුවා. මොනවද දන්නෙ නෑ මේකත් එක්ක හම්බෙන බෝනස්. හම්බෙන එව්ව මේ ත්‍රෙඩ් එකේම අප්ඩේට් කරන්නම්.![]()
එහා ගෙදර නම්කිව හිතින් අතහැරලා. අළුත ගෙනාපු යූපීඑස් එක මට ලියලා. ආසාවල් අත්හැරලා, සියළු සත්වයින්ට මෛත්‍රීය වඩාගෙන අන්තිම පැය ටිකේ ඉමු
ගෑල්ළමයිදැන් ගොඩක් ගැල්ළමයිට එකම නම දානවද ? නැතිනම් ඇයි මේ නම්කි කියන්නේ ?
Viharamahadevi ekeකොලබ අවට කොහෙද බන් තියෙන්නේ?