බූස්ටරේ ගැහුවා සිංහලු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    ගේ අස්සටම වෙලා ඉන්න නිසා කොරෝනා හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා බූස්ටරේ ගැහුවා. මොනවද දන්නෙ නෑ මේකත් එක්ක හම්බෙන බෝනස්. හම්බෙන එව්ව මේ ත්‍රෙඩ් එකේම අප්ඩේට් කරන්නම්. 😌
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    මාත් ගැහුවා දවස් 3කට කලින්. එපා වෙලා හිටියේ. දැන්නම් ශෙප්
    මොකෝ එපාවෙලා හිටියෙ?

    mchn ape patte ekekta husma ganna amaru wela marenna onna menna tiyala hospital genihin beragatte.
    පල පල
    ------ Post added on Jan 30, 2022 at 12:04 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අදද ගැහුවේ
    අද නම් ගානක්වත් නෑ
    රෑ වෙද්දී අත රිදෙයි
    හෙට අත සයිඩ් එකට උස්සන්න බෑ රිදෙනවා
    හෙට හවස් වෙද්දී උණ ගන්නවා
    ඒ වෙලාවට පැනඩෝල් බීපන් පැය 6 කට පාරක්
    සමහර වෙලාවට උණ වගේ ෆීලින් එකක් තීනවා උණ නෑ
    කකුල් රිදෙනවා
    උබට බයයි වගේ නං ඇස්ප්‍රින් දවසට එක පාරක් වගේ ගනින්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,786
    113
    එහා ගෙදර නම්කිව හිතින් අතහැරලා. අළුත ගෙනාපු යූපීඑස් එක මට ලියලා. ආසාවල් අත්හැරලා, සියළු සත්වයින්ට මෛත්‍රීය වඩාගෙන අන්තිම පැය ටිකේ ඉමු
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ගේ අස්සටම වෙලා ඉන්න නිසා කොරෝනා හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා බූස්ටරේ ගැහුවා. මොනවද දන්නෙ නෑ මේකත් එක්ක හම්බෙන බෝනස්. හම්බෙන එව්ව මේ ත්‍රෙඩ් එකේම අප්ඩේට් කරන්නම්. 😌
    R.i.p
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එහා ගෙදර නම්කිව හිතින් අතහැරලා. අළුත ගෙනාපු යූපීඑස් එක මට ලියලා. ආසාවල් අත්හැරලා, සියළු සත්වයින්ට මෛත්‍රීය වඩාගෙන අන්තිම පැය ටිකේ ඉමු

    දැන් ගොඩක් ගැල්ළමයිට එකම නම දානවද ? නැතිනම් ඇයි මේ නම්කි කියන්නේ ?