Wife In High Depression

cool_dodam

Active member
  • Oct 29, 2016
    255
    157
    43
    මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ..වෙච්ච ගොඩක් දේවල් නිසා සැහෙන්න කලකිරීමෙන් හිටියේ ..හැමදේම හරියාවි කියල හිතුවට උනේ ඒකෙ අනිත් පැත්ත .අන්තිමටම මම තිරනෙකට ඇවිත් හිටියේ divorce වෙන්න ..එච්චරටම අපි අතරේ ප්‍රශ්න වෙලා ඉවසීමේ සිමාව පැනල තිබ්බේ ..කලින් පාරත් උනේ මේවගේම දෙයක් ..යාලු වෙලා ඉදල ඉවසල ඉවසල බැරිම තැන breakup උනාම එයා depression උන ..මගේ හිත හොද කමට ඔක්කොම අමතක කරලා හරි යාවි කියල ආයේ affair එක පටන් ගත්තේ ..හැබැයි marry කරන කම් හොදට හිටියා ..පස්සේ පස්සේ ආයේ මගේ එක්ක රණ්ඩු පොඩි දෙකටත් ..ඉවසලා ඉවසල බැරිම තැන මම තිරෙනකට ආවම ඔන්න වෙච්ච දේ ..මේවට තමයි කියන්නේ කරුම වලට කර ගහනව කියල ..මගේ ජීවිතේම හොදම කාලේ විනාසයි ..wife යාලුවෙක් එක්ක ගිහින් ඩොකෙක් හම්බ වෙන්න ..එතැනදී ටමයි කියල තියෙන්නේ high depression ..හොස්පිටල් ඇඩ්මිට් වෙලා treatment කර ගන්න කියල ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,574
    75,448
    113

    Good luck machan. best is for you guys to talk to each other and seek medical advice. Sorry to hear what you have to go through.

    Everyone deserves to be happy
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,574
    75,448
    113
    "No wife, No Kids" theory එකේ වටිනාකම තේරෙන්නෙ මේ වගේ වෙලාවට තමයි.
    Thread ekakata reply karanath uganna ona umbala wage gobba harakta. Umbala wage un tama aru mala mu mala kiyala thread eka patan aran itapase ammala thathala mathak kara kara kunu harapa kiyawanne.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    එහෙම රණ්ඩු වෙනවා නම් මොනවා හරි ප්‍රශ්න ඇති. ඩිප්‍රෙෂන් තියෙන උන් එක්ක ඇර ගන්න යන්න එපා බන්. එහෙම වෙලා ඕන ඒකෙ අමාරුව තේරුම් ගන්න.

    ඩිප්‍රෙෂන් නම් හොද කරගන්න දීපන්. එතකොට එයාගෙ ඇත්ත විදියට ජීවත් වෙයි. ඒත් ඇත්ත විදියත් අවුල් නම් අතෑරල දාපන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    Thread ekakata reply karanath uganna ona umbala wage gobba harakta. Umbala wage un tama aru mala mu mala kiyala thread eka patan aran itapase ammala thathala mathak kara kara kunu harapa kiyawanne.
    ඔන්න රිප්ලයි එක වෙනස් කරා එහෙනම් මොකක් හරි හිත් රිදීමක් වුණානම්. එකක් කියන්නම්, මං කිරියේ කාටවත් මේ තාක් කල් කුණුහරුප කියලා නෑ. අනික ඔබතුමා මට depression ගැන උගන්වන්න එන්නත් එපා. ඔබතුමා නම් මේකෙ මානසික ප්‍රශ්නවලින් පීඩා විදින කට්ටියට කතා කරන හැටි මං හොදට දැකලා තියෙනවා.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,574
    75,448
    113
    ඔන්න රිප්ලයි එක වෙනස් කරා එහෙනම්.එකක් කියන්නම් මං කිරියේ කාටවත් මේ තාක් කල් කුණුහරුප කියලා නෑ. අනික ඔබතුමා මට depression ගැන උගන්වන්න එන්නත් එපා
    I don't want to teach anything ban. All of us need to learn to show some empathy at times
     
    • Like
    Reactions: ZeroFire

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඔවා උබට විතරක් නෙමේ බහුතරයකට තියන ප්‍ර්ශ්න. ඔය ගෑනුන්ට කොහොමත් මොන්ගල්. වැඩියේ හිතන්න එපා. උබේ විතරක් නෙමේ හුගක් උන්ගේ ජීවිතේ ඉවරයි තමා බැන්දට පස්සේ. ඔන්න ඔහේ පුලුවන් තරන් ඇදන් පලයන් එන විදහකට. උබට සම්බන්දේ නතර කරලත් අවුල් ගියානම් ඩිවොස් උනාට පස්සේ කොහොමත් අවුල් යයි.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එහෙම කියන්න එපා ප්‍රෙන්.ඔයාගෙ පැත්තෙනුත් අඩුපාඩු වෙනව ඇති.ගෑනු කියන්නෙ අමුතු ජාතියක්නෙ.අපිට අවුල් නෑ වගේ පේන දේකට එයාලට ගොඩක් අවුල් යන්න පුලුවන්.දැන්ම කරුමෙ කියල හිතාගෙන ඉන්නෙපා.වයිෆ් ඩිප්‍රෙස් වෙන්නේ ඩිවෝස් කරයි කියල බයේ වෙන්න ඇතිනේ.ඒ කියන්නේ ඔයාට ආදරෙත් ඇති.ඒ නිසා දෙන්නම එකට උපදේශන සේවාවකට යන්න.දෙන්නම ඕපන්ලි කතා කරලා විසඳගන්න.ඔය වගේ ප්‍රශ්න ඔඩු දුවන්නෙ කිසි දෙයක් නොකර ඔහේ ඉන්න නිසා.එහෙම ඉන්න එපා.උදව් ගන්න.