Wife In High Depression

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඔන්න රිප්ලයි එක වෙනස් කරා එහෙනම්.එකක් කියන්නම් මං කිරියේ කාටවත් මේ තාක් කල් කුණුහරුප කියලා නෑ. අනික ඔබතුමා මට depression ගැන උගන්වන්න එන්නත් එපා. ඔබතුමා නම් මේකෙ මානසික ප්‍රශ්නවලින් පීඩා විදින කට්ටියට කතා කරන හැටි මං හොදට දැකලා තියෙනවා.
    හෙන පකයා කියල හිතන් ඉන්න ඇටෙන්ෂන් හෝර් කෙනෙක් බන් ගණන් ගන්න එපා.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ගෑනු ආදරේ ඇටෙන්ෂන් සීක් කරනවා බන් මාර විදියට. උන්ට ඕන අපිත් එක්ක ඉන්න හුරතල් වෙන්න කියන ඒවා අහන් ඉන්න. ඒක නැති උනා ම උන්ට අවුල්. පිරිමි වගේ නෙමෙයි උන්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ..වෙච්ච ගොඩක් දේවල් නිසා සැහෙන්න කලකිරීමෙන් හිටියේ ..හැමදේම හරියාවි කියල හිතුවට උනේ ඒකෙ අනිත් පැත්ත .අන්තිමටම මම තිරනෙකට ඇවිත් හිටියේ divorce වෙන්න ..එච්චරටම අපි අතරේ ප්‍රශ්න වෙලා ඉවසීමේ සිමාව පැනල තිබ්බේ ..කලින් පාරත් උනේ මේවගේම දෙයක් ..යාලු වෙලා ඉදල ඉවසල ඉවසල බැරිම තැන breakup උනාම එයා depression උන ..මගේ හිත හොද කමට ඔක්කොම අමතක කරලා හරි යාවි කියල ආයේ affair එක පටන් ගත්තේ ..හැබැයි marry කරන කම් හොදට හිටියා ..පස්සේ පස්සේ ආයේ මගේ එක්ක රණ්ඩු පොඩි දෙකටත් ..ඉවසලා ඉවසල බැරිම තැන මම තිරෙනකට ආවම ඔන්න වෙච්ච දේ ..මේවට තමයි කියන්නේ කරුම වලට කර ගහනව කියල ..මගේ ජීවිතේම හොදම කාලේ විනාසයි ..wife යාලුවෙක් එක්ක ගිහින් ඩොකෙක් හම්බ වෙන්න ..එතැනදී ටමයි කියල තියෙන්නේ high depression ..හොස්පිටල් ඇඩ්මිට් වෙලා treatment කර ගන්න කියල ..
    godak ayata ada kale thiyanawa machan. beheth biuwama wadee control karagena inna puluwan

    Hope everything gets into good condition soon :)
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    247
    152
    43
    එහෙම කියන්න එපා ප්‍රෙන්.ඔයාගෙ පැත්තෙනුත් අඩුපාඩු වෙනව ඇති.ගෑනු කියන්නෙ අමුතු ජාතියක්නෙ.අපිට අවුල් නෑ වගේ පේන දේකට එයාලට ගොඩක් අවුල් යන්න පුලුවන්.දැන්ම කරුමෙ කියල හිතාගෙන ඉන්නෙපා.වයිෆ් ඩිප්‍රෙස් වෙන්නේ ඩිවෝස් කරයි කියල බයේ වෙන්න ඇතිනේ.ඒ කියන්නේ ඔයාට ආදරෙත් ඇති.ඒ නිසා දෙන්නම එකට උපදේශන සේවාවකට යන්න.දෙන්නම ඕපන්ලි කතා කරලා විසඳගන්න.ඔය වගේ ප්‍රශ්න ඔඩු දුවන්නෙ කිසි දෙයක් නොකර ඔහේ ඉන්න නිසා.එහෙම ඉන්න එපා.උදව් ගන්න.
    marry karanna kalin mage story eka dala ati short karala..marry kalata passe sahenna prashna awa..prashnayak kata karanna baha machan..eya hari kiyana tana inne...ita passe wenne randu wena eka matat iwasime simawak tiyenawane...noramly mama ehema kenthi ganna kenek newi..prashnayak kata karanna lastit nathi nam eyage mathema nam inne what to do mchan.

    godak ayata ada kale thiyanawa machan. beheth biuwama wadee control karagena inna puluwan

    Hope everything gets into good condition soon :)
    wechcha dewal tikama hodatama ati terum ganna..habai eya ehema terum ganna patak naha..randu wela barima tana mama aiyn wenna haduwama tamai depression enne..kata kiyannada mewa...
    ------ Post added on Jan 30, 2022 at 12:50 PM
     
    • Like
    Reactions: Solo Rider

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,139
    5,997
    113
    Brain chemistry unbalance unama wena dewal.owata ipaduna dawase idan Ada wenakan Una dewal balapanawa.

    Godak kattiya hoyanne asanna Una siduvima.anika owata Beheth thiyanawa bn.

    Depression elakiri kiyala Google krahan threads hata hutamarak ei himita kiyawapan ekin ekata.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :confused2::censored::cry: හප්පේ.. මමත් යාලු වෙලා හිටියා ඔය සීන් එකේම කෙල්ලෙක් එක්ක, ඒකි එක්ක පොඩි දේකට හරි තරහ වුන ගමන් තනි මෙන්ටල් කේස් එකක් වගේ හැසිරෙන්නෙ, ටිකක් කල් යද්දි තමයි ඒකිගෙ කටින්ම සීන් එක පැන්නෙ ඒකිට depression/anxiety සීන් එකට කලින් බෙහෙතුත් අරන් තියෙනව කියල, අප්පාහ්.. ප්‍රශ්නයක්නම් කතා කරල තේරුම් කරල විසදගන්න බෑ ඔය සීන් එකේ ඉන්න කෙල්ලෙක් එක්ක. මටත් ෆක් වෙලා හිටියෙ ඒකි එක්ක ඉන්න දවස්වල, office වැඩත් කෙලම වුනා මේකිගෙ ප්‍රශ්න වලටම, පොඩි දේටත් කැරිම ගේම් ඇදගන්නෙ මං එක්ක, රන්ඩු වෙලාම පන ගියා බන් මට :confused2:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    අපි දන්නෑ උබයි වයිෆුයි අතරෙ මොන මොන ප්‍රශ්ණ තියෙනවද කියලා. ඒ ප්‍රශ්ණ කොච්චර දුර දිග ගිහින්ද කියලා අපි දන්නෙත් නෑ. ඒවට කවුන්සලින් පලයන්.

    ඩිප්‍රෙශන් තත්වෙ ගැන කතා කරොත්, පොසිටිව් විදිහට මේ ප්‍රශ්නෙ දිහා බලපන් මචන්. උබේ වයිෆ් උබේ වැරදිම දකින්නෙ නැතුව ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් තමන්ට ඩිප්‍රෙශන් කියලා හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවේ, උබේ වයිෆ් තමන්ට ඩිප්‍රෙශන් කියලා පිලිඅරගෙනත් තියෙනවා. එතනින් නතර නොවී උබේ වයිෆ් බෙහෙත් ගන්න හොස්පිට්ල් යන්නත් ලෑස්තියි.

    ඩිවෝර්ස් වෙන්න ලේසියි බන්. එකට ඉන්න එකයි අමාරු. මිනිස්සු සතුටින් ඉන්නවා වගේ හිටියට, හැම පවුලකම පොඩි පොඩි ප්‍රශ්ණ නැතුව නෙවේ. හැබැයි ගොඩක් දෙනා ප්‍රශ්ණ මග හැරගෙන/විසඳගෙන එකට ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒකට දෙන්නම කැපකිරීම් කරන්න වෙනවා.

    උබ දැන් දන්නවා උබලා වලි දාගන්නකොට උබේ වයිෆ්ට මොකද වෙන්නෙ කියලා. මීට පස්සෙ වයිෆ්ව ඒ තැනට යවන්නෙ නැති වෙන්න ප්‍රශ්ණ විසඳගන්න බලන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,141
    1
    31,717
    113
    - උඩරට -
    marry karanna kalin mage story eka dala ati short karala..marry kalata passe sahenna prashna awa..prashnayak kata karanna baha machan..eya hari kiyana tana inne...ita passe wenne randu wena eka matat iwasime simawak tiyenawane...noramly mama ehema kenthi ganna kenek newi..prashnayak kata karanna lastit nathi nam eyage mathema nam inne what to do mchan.

    wechcha dewal tikama hodatama ati terum ganna..habai eya ehema terum ganna patak naha..randu wela barima tana mama aiyn wenna haduwama tamai depression enne..kata kiyannada mewa...
    ------ Post added on Jan 30, 2022 at 12:50 PM
    එකම වයසෙද බන් උබල දෙන්නම
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    Chage lifestyle
    Kohe hari dinner out ekakata ekkan yanna
    Naththan dawas dekaka wage podi niwaduwak dann nuwara eliya wage paththaka
    Asa deyak aran deyak aran denna
    Bainna karanna yanna epa kagena inna eya kagahanawanam sadda nathuwa inna iwasala iwasanna barima wena walawata thama wadiyenma iwasanna ona
    Stay positive
    Owa 50k hari uda kiwwa tika unama..
    Ithuru 50% shape eke hadagena yanna ona
    Good luck
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,275
    41,006
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    god bless ban
    Bf10ID0.jpeg
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    මන් යාලු වෙලා ඉදපු ගෑනිව මන් අත ඇරලා දැම්මා.ඒකි මට අල්ලන්න දෙන්නෙ නැති නිසා.උබටත් එහෙමද?
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    247
    152
    43
    :confused2::censored::cry: හප්පේ.. මමත් යාලු වෙලා හිටියා ඔය සීන් එකේම කෙල්ලෙක් එක්ක, ඒකි එක්ක පොඩි දේකට හරි තරහ වුන ගමන් තනි මෙන්ටල් කේස් එකක් වගේ හැසිරෙන්නෙ, ටිකක් කල් යද්දි තමයි ඒකිගෙ කටින්ම සීන් එක පැන්නෙ ඒකිට depression/anxiety සීන් එකට කලින් බෙහෙතුත් අරන් තියෙනව කියල, අප්පාහ්.. ප්‍රශ්නයක්නම් කතා කරල තේරුම් කරල විසදගන්න බෑ ඔය සීන් එකේ ඉන්න කෙල්ලෙක් එක්ක. මටත් ෆක් වෙලා හිටියෙ ඒකි එක්ක ඉන්න දවස්වල, office වැඩත් කෙලම වුනා මේකිගෙ ප්‍රශ්න වලටම, පොඩි දේටත් කැරිම ගේම් ඇදගන්නෙ මං එක්ක, රන්ඩු වෙලාම පන ගියා බන් මට :confused2:
    yes..podi dewal walata wali daganne..eka terum karala dennath baha...
    අපි දන්නෑ උබයි වයිෆුයි අතරෙ මොන මොන ප්‍රශ්ණ තියෙනවද කියලා. ඒ ප්‍රශ්ණ කොච්චර දුර දිග ගිහින්ද කියලා අපි දන්නෙත් නෑ. ඒවට කවුන්සලින් පලයන්.

    ඩිප්‍රෙශන් තත්වෙ ගැන කතා කරොත්, පොසිටිව් විදිහට මේ ප්‍රශ්නෙ දිහා බලපන් මචන්. උබේ වයිෆ් උබේ වැරදිම දකින්නෙ නැතුව ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් තමන්ට ඩිප්‍රෙශන් කියලා හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවේ, උබේ වයිෆ් තමන්ට ඩිප්‍රෙශන් කියලා පිලිඅරගෙනත් තියෙනවා. එතනින් නතර නොවී උබේ වයිෆ් බෙහෙත් ගන්න හොස්පිට්ල් යන්නත් ලෑස්තියි.

    ඩිවෝර්ස් වෙන්න ලේසියි බන්. එකට ඉන්න එකයි අමාරු. මිනිස්සු සතුටින් ඉන්නවා වගේ හිටියට, හැම පවුලකම පොඩි පොඩි ප්‍රශ්ණ නැතුව නෙවේ. හැබැයි ගොඩක් දෙනා ප්‍රශ්ණ මග හැරගෙන/විසඳගෙන එකට ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒකට දෙන්නම කැපකිරීම් කරන්න වෙනවා.

    උබ දැන් දන්නවා උබලා වලි දාගන්නකොට උබේ වයිෆ්ට මොකද වෙන්නෙ කියලා. මීට පස්සෙ වයිෆ්ව ඒ තැනට යවන්නෙ නැති වෙන්න ප්‍රශ්ණ විසඳගන්න බලන්න.
    mekane aula machan..prashna wenakota mama ewa eyath ekka kata karanawa bohoma cool down eke.. habai mam kiyanne mokakda kiyalawath eya ahanna lasthi naha..eya eyage mathema innawa..iwasala iwasala karanna puluwan hama dema karalath wena wenne nathi nisa dicision ekak ekak ganna hadanakota tamai matak wenne doctorsla balanna yannai kooma katandara..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ..වෙච්ච ගොඩක් දේවල් නිසා සැහෙන්න කලකිරීමෙන් හිටියේ ..හැමදේම හරියාවි කියල හිතුවට උනේ ඒකෙ අනිත් පැත්ත .අන්තිමටම මම තිරනෙකට ඇවිත් හිටියේ divorce වෙන්න ..එච්චරටම අපි අතරේ ප්‍රශ්න වෙලා ඉවසීමේ සිමාව පැනල තිබ්බේ ..කලින් පාරත් උනේ මේවගේම දෙයක් ..යාලු වෙලා ඉදල ඉවසල ඉවසල බැරිම තැන breakup උනාම එයා depression උන ..මගේ හිත හොද කමට ඔක්කොම අමතක කරලා හරි යාවි කියල ආයේ affair එක පටන් ගත්තේ ..හැබැයි marry කරන කම් හොදට හිටියා ..පස්සේ පස්සේ ආයේ මගේ එක්ක රණ්ඩු පොඩි දෙකටත් ..ඉවසලා ඉවසල බැරිම තැන මම තිරෙනකට ආවම ඔන්න වෙච්ච දේ ..මේවට තමයි කියන්නේ කරුම වලට කර ගහනව කියල ..මගේ ජීවිතේම හොදම කාලේ විනාසයි ..wife යාලුවෙක් එක්ක ගිහින් ඩොකෙක් හම්බ වෙන්න ..එතැනදී ටමයි කියල තියෙන්නේ high depression ..හොස්පිටල් ඇඩ්මිට් වෙලා treatment කර ගන්න කියල ..
    Assuming what you say is true... First read about depression, not in a medical sense but to get an idea to learn what depression is. Next comes supporting her. Consult a good psychiatrist, encourage treatment, make sure that she takes whatever the medications. You got to tolerate her tantrums, abuses or angry outbursts and make her feel that you are there for her no matter what. It's only the combined support from yourself and the medications that can manage the situation. It's not easy but at least make an effort.
    You need not go down with her along the same path. You need to be strong mentally and address the situation. Get some help from someone who can counsel. Your patience is the key to both of you.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    yes..podi dewal walata wali daganne..eka terum karala dennath baha...

    mekane aula machan..prashna wenakota mama ewa eyath ekka kata karanawa bohoma cool down eke.. habai mam kiyanne mokakda kiyalawath eya ahanna lasthi naha..eya eyage mathema innawa..iwasala iwasala karanna puluwan hama dema karalath wena wenne nathi nisa dicision ekak ekak ganna hadanakota tamai matak wenne doctorsla balanna yannai kooma katandara..
    හරි, දැන් එයා බෙහෙත් ගන්නවෙනේ ටික කාලයක් බලපන් ඕවා ඔක්කොම ඇරිලා යයි. රුචිර කිව්වා වගේ එයාට අසනීපයක් තියනවා කියල තේරුම් ගත්ත එකම වටිනවා. උඹගේ පැත්තෙන් වෙන්න ඕනේ මොනවාද කියලත් කල්පනා කරලා බලපන්.
    ජයවේවා.