කොරොනා 1000+. සින්හලු රෙඩි ද.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,410
    166,797
    113
    එකමත් එක රටක
    මේ දවස් වල නිකං වෛරස් උණකුත් තියෙනව.
    ආශ්‍රිතයො කවුරුත් හිටියද??
    මේක හදුනා කට්ටිය නම් ඉන්නව. උනුත් ඉතින් මම වගේ වයිරස් උණ කියලා හිතන් ඉන්නව.
     
    • Like
    Reactions: PHBhagya

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    දැන් දවස් 14ක් ඉන්න නියම කරන්නෙත් නෑ...
    දවස් 10කින් වගේ නිරෝධායන කාලය ඉවර කරනව...
    ඕක phi ගේ හැට් හැටියට තමා මාව දවස් 14ක් නිරෝධායනයට දැම්මා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    දැන් දවස් 14ක් ඉන්න නියම කරන්නෙත් නෑ...
    දවස් 10කින් වගේ නිරෝධායන කාලය ඉවර කරනව...

    ඉස්සර ගෙදර ආසාදිතයෙක් ඉන්නවනං පවුලෙ අනික් අයත් නිරෝධායනේ ඉන්න එපැයි. දැන් එහෙම එකකුත් නෑ... රෝගලක්ෂන නැත්තං ගෙදර අනිත් අයට රස්සාවල් වලට එහෙම එන්න කියනව...


    මේ දවස් වල නිකං වෛරස් උණකුත් තියෙනව.
    ආශ්‍රිතයො කවුරුත් හිටියද??
    දන් එවා කරන්නේ නෑ බන්. මගෙත් එක්ක බස් එකේ hospital වල වැඩ කරන අය එහේම යනවනේ. ඉස්කෝලේ යන ලමයෙක් එහේම positive උනාම මිනිස්සු ඇවිල්ලා අඩනවලු නිරොදායන කරන්න එපා කියලා. සල්ලි නෑ, හම්බ කරගන්න විදිහක් නෑ කියලා. දැන් එහේම කරන්නේ නෑ.
    Wife ටත් උන තිබිලා අඩු උනා දැන් සෙම හොදටම. අදත් බෙහෙත් ගන්න ගියා Dr. මොකුත් කියන්නෙත් නෑ. මල්ලී අසනීප උනා ගිය මාසේ පොරටනම් හරියටම කිවා antigen එකක් කරන්න කියලා. බඩු positive උනා..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේක හදුනා කට්ටිය නම් ඉන්නව. උනුත් ඉතින් මම වගේ වයිරස් උණ කියලා හිතන් ඉන්නව.
    එහෙනං පුතේ කොවිඩ් වෙන්න ඉඩක් තියෙනව....

    මාස්ක් දාගෙන ඉන්න නිසා, රස්සාවල් කරන ඔෆිස් වලින් වගේ තැන් වලින් එහෙමනං ලේසිවට බෝ වෙන්නෙ නෑ. මගෙත් කන ලඟින් ගිහින් තියෙනව හතර පස් වතාවක්ම... තාම අවුලක් නෑ...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    01 දවස :- උගුර වනවෙලා වගේ රිදෙනවා කෙල ගිලින්න අමාරුයි
    02 දවස :- ඇඟ රිදෙනවා උන ගන්නවා
    03 දවස :- උන නෑ හෙම්බිරිස්සාව කැස්ස
    04 දවස :- උන නෑ හෙම්බිරිස්සාව කැස්ස
    05 දවස :- උන නෑ හෙම්බිරිස්සාව නෑ කැස්ස අඩුයි
    06 දවස :- කැස්ස
    ගඳ සුවඳ දැනෙනවා රස දැනෙනවා පළවෙනි දවසේ ඉඳන්ම
    අඩේ කොහොමද දැන්. ඔය ටික ඔහොම්මම තමා wife ටත් තියෙන්නේ අද 5වෙනි දවස. සෙම ගතිය තියනවා තාම
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    අඩේ කොහොමද දැන්. ඔය ටික ඔහොම්මම තමා wife ටත් තියෙන්නේ අද 5වෙනි දවස. සෙම ගතිය තියනවා තාම
    අද තමා බං 6වෙනි දවස antigen එකක් කරගන්න ඒක ගෙදර හැමෝටම හොඳයිනේ
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අද තමා බං 6වෙනි දවස antigen එකක් කරගන්න ඒක ගෙදර හැමෝටම හොඳයිනේ
    මන් විතරයි ඉතිරි වෙලා ඉන්නේ ගෙදර අනිත් ඔක්කොම ගිය මාසෙම positive උනා. Dr. යා මොකුත් කීවෙත් නෑනේ. මත් ගානක් නැතිව හිටියා. අනේ මන්දා.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    මන් විතරයි ඉතිරි වෙලා ඉන්නේ ගෙදර අනිත් ඔක්කොම ගිය මාසෙම positive උනා. Dr. යා මොකුත් කීවෙත් නෑනේ. මත් ගානක් නැතිව හිටියා. අනේ මන්දා.
    දොස්තර මට කීවේත් නෑ බෙහෙත් දීලා ගෙදර යැව්වා මගේ උවමනාවට ටෙස්ට් කරේ
     
    • Wow
    Reactions: NaOH

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    Thamanta covid kiyala hithenawanam mokakda karanna ona? Government hospitals walata giyot pcr karanawada? Nattan pcr private karaganna onada :confused:
     
    • Like
    Reactions: psycho95

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබල උණ තිබ්බොත් පොඩ්ඩක් ඩෙංගු එකකුත් බලාගනිල්ල .දැන් ඩෙංගු තියෙනවා නහුතෙට ,හැම එකම කොරෝන වලටම දාන්නේ නැතුව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    Thamanta covid kiyala hithenawanam mokakda karanna ona? Government hospitals walata giyot pcr karanawada? Nattan pcr private karaganna onada :confused:
    වහාම phi ව අමතන්න. බොහොම කලා තුරකින් අපතයෝ ඉන්නේ. නැත්තන් හරිම ඉක්මනට අවශ්‍ය දේ කරලා දෙනවා.මේ දවස්වල තදබදය අඩු නීසා අවුලක් වෙන එක්ක නැ.
     
    • Like
    Reactions: NaOH

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    හැමතැනම කෝවිඩ් ඒක ඇත්ත. 200කට වඩා දන්න අය වටේ අය ආගියතැන්වල අය සතියකට පොසිටිව්.

    අනික සමහරු කතාවක් යනවා වෛරස් උණක් යනවා. ඒකටත් pcr පොසිටිව් වෙනවා..නමුත් එක කොවිඩ් නෙවෙයි කියලා
    ⁣මේකටනම් රැවටෙන්න එපා. කොවිඩ් Pcr එකෙන් කරන්නේ කොවිඩ් වෛරසයේ rna කැල්ලක් හොයන එක. ඒක පොසිටිව් කියන්නේම අනිවාර්යයෙන්ම කොවිඩ්ම තමයි. වෙන දෙයක් නිසා වෙන්නම බැ.ඔය වගේ කියන බොරු වලට රැවටෙන්න එපා.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කොරොනා නම් ඉතින් පතුරුවා ගන්නේ අපිමනේ... trip ගියා පොට් සිටි බලන්න ගියා, One galleface එකේ නත්තල් ගස් බලන්න ගියා.. දැන් ඉතින් බැන බැන ඉන්නවා... දැන් මාස්ක් තියෙන්නේ නිකටේ...බස් වල කොච්චි වල කරේ නැගන් යන්නේ...මීටරේ තියෙන්නේ බස් දෙකක යන මිනිස්සු දෙන්නෙක් අතර තමා...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    වයිපරේ ඇගට අමාරුයි උන වගේ කිය කිය හිටියා. පෙරේදා හොස්පිටල් එකේ වෝඩ් එකේ වැඩ කරද්දි කලන්තයක් ඇවිල්ලා. නිකමට ඇන්ටිජන් පාරක් කරගෙන දැන් පොසිටිව්. 😬
    තොපි පරිස්සම් වෙයවු දැන් හැමතැනම බඩු තියෙනවා 😬😐