මේක හදුනා කට්ටිය නම් ඉන්නව. උනුත් ඉතින් මම වගේ වයිරස් උණ කියලා හිතන් ඉන්නව.මේ දවස් වල නිකං වෛරස් උණකුත් තියෙනව.
ආශ්‍රිතයො කවුරුත් හිටියද??
මේක හදුනා කට්ටිය නම් ඉන්නව. උනුත් ඉතින් මම වගේ වයිරස් උණ කියලා හිතන් ඉන්නව.මේ දවස් වල නිකං වෛරස් උණකුත් තියෙනව.
ආශ්‍රිතයො කවුරුත් හිටියද??
ඕක phi ගේ හැට් හැටියට තමා මාව දවස් 14ක් නිරෝධායනයට දැම්මාදැන් දවස් 14ක් ඉන්න නියම කරන්නෙත් නෑ...
දවස් 10කින් වගේ නිරෝධායන කාලය ඉවර කරනව...
දන් එවා කරන්නේ නෑ බන්. මගෙත් එක්ක බස් එකේ hospital වල වැඩ කරන අය එහේම යනවනේ. ඉස්කෝලේ යන ලමයෙක් එහේම positive උනාම මිනිස්සු ඇවිල්ලා අඩනවලු නිරොදායන කරන්න එපා කියලා. සල්ලි නෑ, හම්බ කරගන්න විදිහක් නෑ කියලා. දැන් එහේම කරන්නේ නෑ.දැන් දවස් 14ක් ඉන්න නියම කරන්නෙත් නෑ...
දවස් 10කින් වගේ නිරෝධායන කාලය ඉවර කරනව...
ඉස්සර ගෙදර ආසාදිතයෙක් ඉන්නවනං පවුලෙ අනික් අයත් නිරෝධායනේ ඉන්න එපැයි. දැන් එහෙම එකකුත් නෑ... රෝගලක්ෂන නැත්තං ගෙදර අනිත් අයට රස්සාවල් වලට එහෙම එන්න කියනව...
මේ දවස් වල නිකං වෛරස් උණකුත් තියෙනව.
ආශ්‍රිතයො කවුරුත් හිටියද??
එහෙනං පුතේ කොවිඩ් වෙන්න ඉඩක් තියෙනව....මේක හදුනා කට්ටිය නම් ඉන්නව. උනුත් ඉතින් මම වගේ වයිරස් උණ කියලා හිතන් ඉන්නව.
අඩේ කොහොමද දැන්. ඔය ටික ඔහොම්මම තමා wife ටත් තියෙන්නේ අද 5වෙනි දවස. සෙම ගතිය තියනවා තාම01 දවස :- උගුර වනවෙලා වගේ රිදෙනවා කෙල ගිලින්න අමාරුයි
02 දවස :- ඇඟ රිදෙනවා උන ගන්නවා
03 දවස :- උන නෑ හෙම්බිරිස්සාව කැස්ස
04 දවස :- උන නෑ හෙම්බිරිස්සාව කැස්ස
05 දවස :- උන නෑ හෙම්බිරිස්සාව නෑ කැස්ස අඩුයි
06 දවස :- කැස්ස
ගඳ සුවඳ දැනෙනවා රස දැනෙනවා පළවෙනි දවසේ ඉඳන්ම
අද තමා බං 6වෙනි දවස antigen එකක් කරගන්න ඒක ගෙදර හැමෝටම හොඳයිනේඅඩේ කොහොමද දැන්. ඔය ටික ඔහොම්මම තමා wife ටත් තියෙන්නේ අද 5වෙනි දවස. සෙම ගතිය තියනවා තාම
මන් විතරයි ඉතිරි වෙලා ඉන්නේ ගෙදර අනිත් ඔක්කොම ගිය මාසෙම positive උනා. Dr. යා මොකුත් කීවෙත් නෑනේ. මත් ගානක් නැතිව හිටියා. අනේ මන්දා.අද තමා බං 6වෙනි දවස antigen එකක් කරගන්න ඒක ගෙදර හැමෝටම හොඳයිනේ
දොස්තර මට කීවේත් නෑ බෙහෙත් දීලා ගෙදර යැව්වා මගේ උවමනාවට ටෙස්ට් කරේමන් විතරයි ඉතිරි වෙලා ඉන්නේ ගෙදර අනිත් ඔක්කොම ගිය මාසෙම positive උනා. Dr. යා මොකුත් කීවෙත් නෑනේ. මත් ගානක් නැතිව හිටියා. අනේ මන්දා.
Hospital giyata pcr karanne nehe. Mokak hari Connection ekak thibunoth karaganna puluwan weyi. Hodam de Symptoms thibunoth antigen private karaganna. Rs 2000-2500 k yayi.Thamanta covid kiyala hithenawanam mokakda karanna ona? Government hospitals walata giyot pcr karanawada? Nattan pcr private karaganna onada![]()
යක්ක පුත්තු ඕවට සැලෙන් නෑBREAKING
අද දින කොවිඩ් ආසාදිතයින් 1,056 වාර්තා වේ
වහාම phi ව අමතන්න. බොහොම කලා තුරකින් අපතයෝ ඉන්නේ. නැත්තන් හරිම ඉක්මනට අවශ්‍ය දේ කරලා දෙනවා.මේ දවස්වල තදබදය අඩු නීසා අවුලක් වෙන එක්ක නැ.Thamanta covid kiyala hithenawanam mokakda karanna ona? Government hospitals walata giyot pcr karanawada? Nattan pcr private karaganna onada![]()