වයිෆ් මකරද මිතුනද මචං ? මකර නං ඉක්මනට ට්‍රීට්මන්ට්ස් පටන් ගනින්. ඕක ගොඩ දාගන්න පුලුවන්. මිථුන නං ඉතින් ඔය ගතිය අරින්න බෑ පුතේ. උඹට ඕකට හුරුවෙන්නම වෙනවා. මොකද ඒක ඒ කැටගරි එක ෆැක්ටරි එකෙන්ම එන විදිය. අනික දැන් ඒ අය ගෙවන්නෙ අෂ්ටම සෙනසුරු ඒරාෂ්ටකයක්. ඒ කියන්නෙ harmful රේඩියේශන් වලින් ලොකු බලපෑමක් තියෙනව මචන්. අනික තැනින් තැනට යන්න වෙනවා.
මකර කැටගරියෙ නම්, අප්‍රියෙල් වලින් පස්සෙ ගොඩ යන්න පුලුවන් ඒ හින්ද දැම්ම ට්‍රීට්මන්ට්ස් පටන් ගනින්.
වෘශ්චික නං අනිවාර්යෙන්ම ඒත් ගොඩ දාගන්න පුලුවන්. ඇදගෙන යමන්. හැබැයි උඹ කියන විදියට මේ කැටගරි එකේ වෙන්න බෑ.
ජයම වේවා සහෝදරයා !
Ammo ow math mithuna.A rashtake.social interactions henama awul mae tike.
Mun mata meken galawenna dennema na wage 