Wife In High Depression

Emios

Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    වයිෆ් මකරද මිතුනද මචං ? මකර නං ඉක්මනට ට්‍රීට්මන්ට්ස් පටන් ගනින්. ඕක ගොඩ දාගන්න පුලුවන්. මිථුන නං ඉතින් ඔය ගතිය අරින්න බෑ පුතේ. උඹට ඕකට හුරුවෙන්නම වෙනවා. මොකද ඒක ඒ කැටගරි එක ෆැක්ටරි එකෙන්ම එන විදිය. අනික දැන් ඒ අය ගෙවන්නෙ අෂ්ටම සෙනසුරු ඒරාෂ්ටකයක්. ඒ කියන්නෙ harmful රේඩියේශන් වලින් ලොකු බලපෑමක් තියෙනව මචන්. අනික තැනින් තැනට යන්න වෙනවා.

    මකර කැටගරියෙ නම්, අප්‍රියෙල් වලින් පස්සෙ ගොඩ යන්න පුලුවන් ඒ හින්ද දැම්ම ට්‍රීට්මන්ට්ස් පටන් ගනින්.

    වෘශ්චික නං අනිවාර්යෙන්ම ඒත් ගොඩ දාගන්න පුලුවන්. ඇදගෙන යමන්. හැබැයි උඹ කියන විදියට මේ කැටගරි එකේ වෙන්න බෑ.

    ජයම වේවා සහෝදරයා !



    Ammo ow math mithuna.A rashtake.social interactions henama awul mae tike.
     
    • Like
    Reactions: c gate

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    appatasiri menna luck kaarayek. prashna eddi şikak dagalala uda paninna hithei lokkaa. kamak na a ithal eka ganin beta passe senikenma uththare ei sata sata gaala !
    Tawa kotchara kal A rashtake tiyenawada bn mithunata
     

    nidarsha91

    Well-known member
  • Tawa kotchara kal A rashtake tiyenawada bn mithunata
    a gana namei, ubata kohen giyath hariyanawa maarama ikmanata ban. anith unta iirsiyaa hithena luck ekak yakow ubata thiyenne. anna eeka hama welawema nikan stress wage weddi hithapan. apita thatamala thatamala reela reela podi uththaryak eddi, ubata mehek karaddi uththare awith. Sinduwak ahapan puruddak widiyata. Ethakota oya a rashtaka kaale ubata nothing ban. Slot eke duration adaalama nathi ekek uba. Uba uba gana danna hinda ubata goda yanna maarama lesi wei
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    කතා දෙකක් තියෙනව මතක තියා ගන්න
    01. ඉවසීමෙන් සැනසීම (හෝ වැනසීම :ROFLMAO: ) ලැබෙයි
    02. සතුටින් ඉන්න වෙලාවට පොරොන්දු දෙන්න එපා.. දුකෙන් / තරහෙන් ඉන්න වෙලාවට තීරණ ගන්න යන්න එපා..
    Facts 💯
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ..වෙච්ච ගොඩක් දේවල් නිසා සැහෙන්න කලකිරීමෙන් හිටියේ ..හැමදේම හරියාවි කියල හිතුවට උනේ ඒකෙ අනිත් පැත්ත .අන්තිමටම මම තිරනෙකට ඇවිත් හිටියේ divorce වෙන්න ..එච්චරටම අපි අතරේ ප්‍රශ්න වෙලා ඉවසීමේ සිමාව පැනල තිබ්බේ ..කලින් පාරත් උනේ මේවගේම දෙයක් ..යාලු වෙලා ඉදල ඉවසල ඉවසල බැරිම තැන breakup උනාම එයා depression උන ..මගේ හිත හොද කමට ඔක්කොම අමතක කරලා හරි යාවි කියල ආයේ affair එක පටන් ගත්තේ ..හැබැයි marry කරන කම් හොදට හිටියා ..පස්සේ පස්සේ ආයේ මගේ එක්ක රණ්ඩු පොඩි දෙකටත් ..ඉවසලා ඉවසල බැරිම තැන මම තිරෙනකට ආවම ඔන්න වෙච්ච දේ ..මේවට තමයි කියන්නේ කරුම වලට කර ගහනව කියල ..මගේ ජීවිතේම හොදම කාලේ විනාසයි ..wife යාලුවෙක් එක්ක ගිහින් ඩොකෙක් හම්බ වෙන්න ..එතැනදී ටමයි කියල තියෙන්නේ high depression ..හොස්පිටල් ඇඩ්මිට් වෙලා treatment කර ගන්න කියල ..
    දෙන්නත් එක්ක පුලුවන් නම් කොලබින් පිට නුවර නුවරඑළියේ වගේ පැත්තක සතියක නිවාඩුවකට යන්න. ඔය ප්‍රශ්න ගොඩක් අඩුවෙයි.
     

    Sen-lu

    Well-known member
  • පොඩි එකා හම්බඋණාට පස්සෙවත් ගෑණි හරියයි කියල
    අම්මෝ බං වැරදි තීරණ උඩට තව වැරදි තීරණ අරගන්නෙ උඹ. මගෙ හොඳ යාලුවෙක් ඉන්නව ඌත් උඹේ ඔය වැරැද්දම කරගෙන ඉන්නෙ දැං ගෑණිගෙන් අයින්වෙන්න බෑ ලමය නිසා. ඒ අස්සේ ඌ හතර අතට ණය. මල වාතයක් වෙනව වෙලාවකට සල්ලි ඉල්ලලා.

    මම නම් කියන්නෙ මෙහෙම අවුල් තියෙනව නම් ලමයි හදන්න නම් හදිසි වෙන්න එපා.
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    mama danna godak kello anxiety walata beheth gannawa. ammoh badina eun owa hodata hoayala balala badinna. nattan jeewithema iwarai

    ane manda bn ube case ekedi nana divorce eka ganna eka witarai mata pena ekama solution eka. eka itin ganita awl. e unata ehemai kiyala ube mulu jeewitha kalema kalakanni kara ganna epa. ubath tikak selfishweyan treatment walin goda daganna barimanan
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    අම්මෝ බං වැරදි තීරණ උඩට තව වැරදි තීරණ අරගන්නෙ උඹ. මගෙ හොඳ යාලුවෙක් ඉන්නව ඌත් උඹේ ඔය වැරැද්දම කරගෙන ඉන්නෙ දැං ගෑණිගෙන් අයින්වෙන්න බෑ ලමය නිසා. ඒ අස්සේ ඌ හතර අතට ණය. මල වාතයක් වෙනව වෙලාවකට සල්ලි ඉල්ලලා.

    මම නම් කියන්නෙ මෙහෙම අවුල් තියෙනව නම් ලමයි හදන්න නම් හදිසි වෙන්න එපා.
    ubada condom ganna salli denne ethkota :p
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ..වෙච්ච ගොඩක් දේවල් නිසා සැහෙන්න කලකිරීමෙන් හිටියේ ..හැමදේම හරියාවි කියල හිතුවට උනේ ඒකෙ අනිත් පැත්ත .අන්තිමටම මම තිරනෙකට ඇවිත් හිටියේ divorce වෙන්න ..එච්චරටම අපි අතරේ ප්‍රශ්න වෙලා ඉවසීමේ සිමාව පැනල තිබ්බේ ..කලින් පාරත් උනේ මේවගේම දෙයක් ..යාලු වෙලා ඉදල ඉවසල ඉවසල බැරිම තැන breakup උනාම එයා depression උන ..මගේ හිත හොද කමට ඔක්කොම අමතක කරලා හරි යාවි කියල ආයේ affair එක පටන් ගත්තේ ..හැබැයි marry කරන කම් හොදට හිටියා ..පස්සේ පස්සේ ආයේ මගේ එක්ක රණ්ඩු පොඩි දෙකටත් ..ඉවසලා ඉවසල බැරිම තැන මම තිරෙනකට ආවම ඔන්න වෙච්ච දේ ..මේවට තමයි කියන්නේ කරුම වලට කර ගහනව කියල ..මගේ ජීවිතේම හොදම කාලේ විනාසයි ..wife යාලුවෙක් එක්ක ගිහින් ඩොකෙක් හම්බ වෙන්න ..එතැනදී ටමයි කියල තියෙන්නේ high depression ..හොස්පිටල් ඇඩ්මිට් වෙලා treatment කර ගන්න කියල ..

    oya wage minissunta medication and treatment denna one.
    hariyata ewa karanawada kiyala balanna one. Doc kenek hamba wenna yanna agree wechcha ekama loku deyak
    uba karumekata kara gahala inne. lamai innawanam karanna deyak ne.
    lamai nettam uba geni gena anukampawak thiyanawanam beheth karala hadaganin hodata. nettam decision ekak ganin
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    මචන් ගැලපෙන්නෙ නැත්තන් කෙලින්ම අයින් වෙයන්. මේකේ ඉන්න ඔස්තාර්ලා කියයි, නමුත් මේක උබේ ජිවිතේ ලමයි එහෙම හම්බුනොත් මුලු ජීවිත කාලෙම දුක් විදින්න වෙනවා. පරක්කු වෙන්න එපා නොගැලපෙන ඒවා ගලපන් ජීවත් වෙන එක ජීවිතයක් නෙමේ බන්

    උඹෙන් අහන ප්‍රශ්ණේ.. උඹ බැඳලද මචං?? අවංකව උත්තර දියන්... මම ගේමක් ඉල්ලන්න නෙවී ඇහුවෙ.. දික්කසාදෙ කියන්නෙ ගන්න තියෙන අන්තිම තීරණේ.. ඊට මෙහා options තව ඉතුරු වෙලා තියෙනවා... depression වලට ප්‍රතිකාර ගැනීම වගේ දේවල් කරලත් බැරි උණොත් අන්තිම උත්තරේ විදියට දික්කසාදෙ තෝර ගන්න එක තමයි කරන්න තියෙන්නෙ මට තේරෙන විදියට.. මොකද මේ දෙන්න බැඳල තියෙන්නෙ ආදරේ කරලා.. ඒ වගේම මූ ඒකිට කැමති වෙන ගතිගුණ තිබුණු නිසා.. ඒ වගේම දික්කසාදය කියන දෙයින් එන after effects වැඩියි.. උදාහරණයක් විදියට මුට තවත් ගෑණියෙක් හොයන්න ගියොත් හොයා ගන්න ලේසි වෙන්නෙ තවත් දික්කසාද වෙච්ච ගෑණියෙක්.. ‍කට්ටිය මොන පොර ටෝක් දුන්නත් දික්කසාද උණු මිනිහෙකුට කෙල්ලෙක් දෙන්න බහුතර දෙමවුපියෝ කැමති නෑ.. (එහෙම නෙවෙයි කියල හිතන උන් නිකම් හිතල බලපල්ලා තමුන්ගෙ නංගිව, තමුන් ගෙ දුවව කසාද බැඳල අයින් වෙච්චි මිනිහෙකුට දෙන්න කැමති වෙයිද කියල).. ඒ වගේම ඩිවෝස් වෙච්චි ගැණියෙක් ගත්තොත් දැනට තියෙනවට වඩා අවධානමක් තියෙනවාතත මොකද ඒ ගෑණිව දික්කසාද කරල තියෙන්නෙ වටේ අල්ලල මාට්ටු වෙලා නම්? එහෙම නැත්නම් දික්කසාද වෙච්චි කාලෙ ඇතුලත දි තමන්ගෙ ආසාවල් පිරිමහගන්න වෙනත් මිනිස්සු කිහිප දෙනෙක් එක්ක නිදි වැදිච්චි ගෑණියෙක් උණොත් සහ, මුගෙන් අර අනිත් මිනිස්සු දීපු සැප හම්බ නූනොත් අර ගෑණි පිට නොගිහින් තියෙයිද? ඒක නිසා මම ආයිමත් කියන්නෙ දික්කසාදය කියන එක අන්තිම තීරණේ විදියට ඉතුරු කරගෙන අනිත් options ටික ට්‍රයි කරන්න ය කියල..

    අම්මෝ බං වැරදි තීරණ උඩට තව වැරදි තීරණ අරගන්නෙ උඹ. මගෙ හොඳ යාලුවෙක් ඉන්නව ඌත් උඹේ ඔය වැරැද්දම කරගෙන ඉන්නෙ දැං ගෑණිගෙන් අයින්වෙන්න බෑ ලමය නිසා. ඒ අස්සේ ඌ හතර අතට ණය. මල වාතයක් වෙනව වෙලාවකට සල්ලි ඉල්ලලා.

    මම නම් කියන්නෙ මෙහෙම අවුල් තියෙනව නම් ලමයි හදන්න නම් හදිසි වෙන්න එපා.
    මචං.. ජීවිතේ කියන්නෙ සූදුවක් නම් කසාදෙ කියන්නෙ අමු ම අමු සූදුවක්... ඒත් සමාජයේ මතයක් තියෙනව නෙ දරුවෙක් හම්බ උණාමය කියල පවුලක් සම්පූර්ණ වෙන්නෙ.. ඒකයි ඒ option එකත් බැලුවෙ.. මොකද සමහරු කිවුවෙ දරුවෙක් නැති කමත් ගැටළුවක් වෙන්න පුළුවන් ය කියල.. (හැබැයි ඇත්තටම දරුවෙක් ඉන්නකොට ජීවිතේ තෘප්තිමත් හැඟීමක් එනව මචං...) කරන්න දෙයක් නෑ.. කොහොම උණත් මූ හිටපු තත්ත්වෙට වඩා දරුණු සිද්ධි මට වෙලා තියෙනව.. ඒ වගේම මම තාමත් දික්කසාද නොවී ඉන්නව... රණ්ඩුත් අඩුයි (නෑ ම නෙවෙයි.. සාපේක්‍ෂව අඩුයි).. ආපස්ස හැරිල බලද්දි මම මගේ පවුල් ජීවිතේ වෙනුවෙන් කරල තියෙන කැප කිරීම ගැන මම තෘප්තිමත්.. outcome එක ගැන හිතන්නෙ නෑ..
     

    Sen-lu

    Well-known member
  • මචං.. ජීවිතේ කියන්නෙ සූදුවක් නම් කසාදෙ කියන්නෙ අමු ම අමු සූදුවක්... ඒත් සමාජයේ මතයක් තියෙනව නෙ දරුවෙක් හම්බ උණාමය කියල පවුලක් සම්පූර්ණ වෙන්නෙ.. ඒකයි ඒ option එකත් බැලුවෙ.. මොකද සමහරු කිවුවෙ දරුවෙක් නැති කමත් ගැටළුවක් වෙන්න පුළුවන් ය කියල.. (හැබැයි ඇත්තටම දරුවෙක් ඉන්නකොට ජීවිතේ තෘප්තිමත් හැඟීමක් එනව මචං...) කරන්න දෙයක් නෑ.. කොහොම උණත් මූ හිටපු තත්ත්වෙට වඩා දරුණු සිද්ධි මට වෙලා තියෙනව.. ඒ වගේම මම තාමත් දික්කසාද නොවී ඉන්නව... රණ්ඩුත් අඩුයි (නෑ ම නෙවෙයි.. සාපේක්‍ෂව අඩුයි).. ආපස්ස හැරිල බලද්දි මම මගේ පවුල් ජීවිතේ වෙනුවෙන් කරල තියෙන කැප කිරීම ගැන මම තෘප්තිමත්.. outcome එක ගැන හිතන්නෙ නෑ
    මගෙ යාලුවා උනත් කියන්නෙ දරුව දැක්කම ප්‍රශ්න සේරම අමතකයි කියල.

    කොහොම හරි කමක්නෑ සතුටින් ඉඳපං කියල තමයි කියන්න තියෙන්න.
     
    • Like
    Reactions: Awatiyal

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    වයිෆ්ගෙ ඩිප්‍රෙෂන් සීන් තරහ යන සීන් රණ්ඩු කරන සීන් එක විතරද අවුල? ඒකි වෙන උන් එක්ක සෙට් වෙන්න හදන ලයින් කොටු පනින ලයින් එහෙම කේස් නැද්ද? කොටින්ම කිව්වොත් කොච්චර වලි දාගත්තත් ඒකි උබට ආදරෙයිද?
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    puluwan taram lamai hadapan sinhala jatiya bera ganiw
    යකෝ.. ආතල් ගන්න ඕනි නම් එළකිරි ජෝක්ස් සෙක්ෂන් එකට පල.. ගිහින් ගන්න ආතල් එකක් ගනිං.. මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරේ මේකෙම එකෙක් ගෙ පවුල් ජීවිතේ ගැන ප්‍රශ්ණයක්.. තොට ඒක ආතල් එකක් උණාට ඒ තුවාලෙ තියෙන එකාට එහෙම ආතල් නෑ.. ඒකයි පුළුවන් තරම් ඌට උදවු කරන්න හදන්නෙ අපි හැමෝම.. වෙන එකෙක් ගෙ ප්‍රශ්ණයක් / දුකක් උණත් උඹ වගේ එවුන්ට සතුටක් දෙන එක තමයි ඉස්සර එළකිරියෙයි දැන් එළකිරියෙයි තියෙන වෙනස.. ඉස්සර උන් වෙන එකෙක් ට උදවු කරේ ඒ ප්‍රශ්ණෙ තමුන් ට උණ දෙයක් විදියට හිතාගන.. අපෝ තෝ... :angry: :angry: