වාහනයක පොත සංශෝධනය කරල ආසන ගනන වෙනස් කරන්න පුලුවන්ද? ආසන 4 කියන එක ආසන 2ක කරන්න පුලුවන්ද? කාර් එකක් තියනව ආසන 4 ඒක මට 2 door 2 සීට කරොත් ප්‍රශ්නයක්වෙයිද?
දොරවල් ගාන පොතේ වදින්නේ නෑ. යන්න පුලුවන් ගාන තියෙනවා. වාහනේ දිග පලල වෙනස් වෙන්න බෑ.වාහනයක පොත සංශෝධනය කරල ආසන ගනන වෙනස් කරන්න පුලුවන්ද? ආසන 4 කියන එක ආසන 2ක කරන්න පුලුවන්ද? කාර් එකක් තියනව ආසන 4 ඒක මට 2 door 2 සීට කරොත් ප්‍රශ්නයක්වෙයිද?
මේක මචං nissan b110 4 door 4 seater.Car model ?
2 Door 4 seater cars thiyanawa ubata oka nikanma karanna puluwan
ආසන ගාන පොතේ අඩු කරන්න බැරිද 2ටදොරවල් ගාන පොතේ වදින්නේ නෑ. යන්න පුලුවන් ගාන තියෙනවා. වාහනේ දිග පලල වෙනස් වෙන්න බෑ.
ba. asana gana adu karanna baමේක මචං nissan b110 4 door 4 seater.
Mata ona meka 2 door 2 seater cab 1k karanna. Originally pothe model kiyana තැන n/a kiyala thiyenne. Original cab 1keth pothe enne model 1ka n/a kiyala.
ආසන ගාන පොතේ අඩු කරන්න බැරිද 2ට
Set na ahema.ute එකක් හදන්න කියල කාර් එක කපන්න එපා. ඕක ඔරිජිනල් විදිහටම හදන්න. එතකොට වටිනාකම වැඩියි.
Subaru brat wage hadapan. Deck eke seat 2k set karapanමේක මචං nissan b110 4 door 4 seater.
Mata ona meka 2 door 2 seater cab 1k karanna. Originally pothe model kiyana තැන n/a kiyala thiyenne. Original cab 1keth pothe enne model 1ka n/a kiyala.
ආසන ගාන පොතේ අඩු කරන්න බැරිද 2ට
Naduwak වෙයිදSubaru brat wage hadapan. Deck eke seat 2k set karapan