බත් කන අය පොඩ්ඩක් පරිස්සමෙන්...😱😥

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,683
    13,441
    113
    මෝඩයොත් වයසට යනවා කියන්නේ මේකට තමයි
    මුලික ගෘහවිද්‍යා දැනුමක් වත් නෑ
    සාමාන්‍ය දැනුම බින්දුවයි ( ප්ලාස්ටික් වලින් හාල් හදනවනම් කිලෝ එකක් 1000 ක් විතර වෙයි )
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    ස' ගේ කොම්පැනි වැටෙන නිසා වස චුට්ටක් කෑවට කමක් නෑ? :shocked::rofl::rofl:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මෝඩයොත් වයසට යනවා කියන්නේ මේකට තමයි
    මුලික ගෘහවිද්‍යා දැනුමක් වත් නෑ
    සාමාන්‍ය දැනුම බින්දුවයි ( ප්ලාස්ටික් වලින් හාල් හදනවනම් කිලෝ එකක් 1000 ක් විතර වෙයි )
    විදග්ධ පුක් ශෝධක ඔයා....
    ( හිරිකොත )
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,599
    1,628
    113
    sri rajasinha adawiya
    මෝඩයොත් වයසට යනවා කියන්නේ මේකට තමයි
    මුලික ගෘහවිද්‍යා දැනුමක් වත් නෑ
    සාමාන්‍ය දැනුම බින්දුවයි ( ප්ලාස්ටික් වලින් හාල් හදනවනම් කිලෝ එකක් 1000 ක් විතර වෙයි )
    Ube danumath hithaganna puluwan.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    Ube danumath hithaganna puluwan.
    මූට දැනුමක් තිබුනන් මූ හිරිකොතේ විදග්ධ පුක් ශෝධක වැඩේ කොරයි යෑ.... මූ පුක් ශෝධක කරතව්‍යයටනම් රැසියා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ පාර තවත් බිල්ලෙක්..පොස් ජෙප්පියෙක් වගේ.🤭🤭ජෙප්පොන්ට මොන බාස්මතී ද🤭🤭
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,441
    113
    Ube danumath hithaganna puluwan.
    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?

    කාලයක් තිබ්බ ජනප්‍රිය මිත්‍යාවක් තමයි ඔය ප්ලාස්ටික් හාල්
    පොඩ්ඩක් හිතල බලපන් දෙකට යන නිෂ්පාදන වියදම

    මේක යහපාලනය කාලේ හිට් කරපු වීඩියෝ එකක්පෙ
    ඕවා පෙන්නලා තමයි බයියෝ මැරුවේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,441
    113
    විදග්ධ පුක් ශෝධක ඔයා....
    ( හිරිකොත )
    24 පැයේම පුක හෝදන උබ මොකද එරෝසන් මට ඕක කිව්වට වැඩක් නෑ බන්
    පුබ තමයි පුක ශෝධකයා එක හැමෝම දන්නවා
    එරෝසන් අඩුම තරමින් උබට අන්ගජතයක් වත් තියෙනවනම් උබේ account එකෙන් වරෙන්