vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Tikak speed yanakota 50 kmph වගේ ඉබේම break හිර ව්ව්නව් වගේ වෙන්නේ ඇයි
    එක රොදෙක විතරයි
    ලන්ගඩි wheel brush da monaada damma
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,257
    8,358
    113
    රූකඩ රාජ්ජේ
    wheel brush එක රෝදේ අස්සේ දැම්මා නම් රෝදේ හිරවෙන එක අහන්න දෙයක් නෑ..

    ඔය දැම්ම බුෂ් එක හරියට කියන්න...upper arm , lower arm බුෂ් දැම්මට රෝදේ හිරවෙන්න විදියක් නෑ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ප්‍රශ්නෙ තේරුනේ නෑ....

    එක රෝදෙක විතරක් බ්රේක් හිරවුනා කියල දැනෙන්නෙ කොහොමද?
    බ්‍රේක් කරනකොට වාහනේ පැත්තට අදිනවද?
    හිරවෙනව කියන රෝදෙ අනික් රෝදෙට සාපේක්ශව වැඩියෙන් රත් වෙනවද?

    ටයර් ප්‍රෙශර් අවුලක් නැද්ද?

    50km යනකොට ස්ටීයරිං වීල් එකේ ගැස්මක්, දෙදරිල්ලක් එනවද?

    බුශ්, බෝල්ජොයින්ට් මොනව හරි දැම්මනං වීල් එලයින්මන්ට් කරන්න ඕනෙ. එහෙම දෙයක් කරේ නැද්ද?

    බ්‍රේක් ඔයිල් අඩු වෙනවද?

    ප්‍රශ්නෙ තියෙන්නෙ ඉස්සරහ රෝදෙකනං, වාහනේ ෆුල් කපල හරවනකොට වෙනසක් තියෙනවද? සද්ද බද්ද එනවද?

    wheel brush
    මේක මොන මඟුලෙ කෑල්ලක්ද????
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,735
    12,861
    113
    ලංකාවේ.. ලංකාවේ

    මම හිතන්නේ මු කියන්නේ බයිසිකලයක් ගැන... ප්‍රශ්නෙත් පැහැදිලි නෑ තමා........ හරි උත්තරේ දානකන් ඉමු නේ....
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මම හිතන්නේ මු කියන්නේ බයිසිකලයක් ගැන... ප්‍රශ්නෙත් පැහැදිලි නෑ තමා........ හරි උත්තරේ දානකන් ඉමු නේ....
    එහෙම වෙන්න ඇති නේ....
    එහෙමනං කොම්බි බ්‍රේක් තියෙන ස්කූටරයක්ද කියන එකත් දැනගන්න ඕනෙ....

    ඒත් "බ්‍රශ්" හරි "බුශ්" හරි කියන්නෙ මොනවද.... 🤔
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,735
    12,861
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම වෙන්න ඇති නේ....
    එහෙමනං කොම්බි බ්‍රේක් තියෙන ස්කූටරයක්ද කියන එකත් දැනගන්න ඕනෙ....

    ඒත් "බ්‍රශ්" හරි "බුශ්" හරි කියන්නෙ මොනවද.... 🤔
    අපි මේකේ වැලපිලා වැඩක් නෑ බන් ගෙස් කර කර... මට හිතුනේ බ්රේක් ලයිනර් කියලා. එත් වේගේ වැඩි වෙනකොට ඉෆෙක්ට් එක අඩු වෙන්න ඕනා
     
    • Wow
    Reactions: PHBhagya